ඔන්ලයින් ලයිබ්‍රරි
වොච්ටවර්
ඔන්ලයින් ලයිබ්‍රරි
සිංහල
  • බයිබලය
  • ප්‍රකාශන
  • රැස්වීම්
  • mwb17 පෙබරවාරි 4 පි.
  • පෙබරවාරි 20-26

මේකට අදාළ වීඩියෝ නැහැ.

සමාවෙන්න. යම් දෝෂයක් නිසා වීඩියෝ එක ලෝඩ් කරන්න බැහැ.

  • පෙබරවාරි 20-26
  • 2017 ක්‍රිස්තියානි ජීවිතය සහ දේවසේවය වැඩපොත
2017 ක්‍රිස්තියානි ජීවිතය සහ දේවසේවය වැඩපොත
mwb17 පෙබරවාරි 4 පි.

පෙබරවාරි 20-26

යෙසායා 58-62

  • ගීතිකා අංක 142 සහ යාච්ඤාව

  • හැඳින්වීම (විනා. 3ක් හෝ අඩුවෙන්)

දේවවචනය නිධානයක්

  • “යෙහෝවා දෙවි කරුණාව දක්වන අවුරුද්ද ගැන ප්‍රකාශ කරන්න”: (විනා. 10යි)

    • යෙසා 61:1, 2—“යෙහෝවා දෙවි කරුණාව දක්වන අවුරුද්ද ගැන ප්‍රකාශ කරන්න” පත් කරලා තියෙන්නේ යේසුස්ව (ip-2 322 4¶)

    • යෙසා 61:3, 4—යෙහෝවා දෙවි ඔහුගේ කාර්යයට සහයෝගය දෙන්න “ධර්මිෂ්ඨකම නමැති විශාල ගස්” සපයනවා (ip-2 326-327 13-15¶)

    • යෙසා 61:5, 6—ලෝකේ පුරාම සිද්ධ වෙන දේශනා කිරීමේ කාර්යය කරන්න “විදේශිකයෝ” ‘යෙහෝවා දෙවිගේ පූජකයන්ට’ සහය වෙනවා (w12 12/15 25 5-6¶)

  • ගැඹුරින් හොයමු: (විනා. 8යි)

    • යෙසා 60:17—යෙහෝවා දෙවි මේ පොරොන්දුව අපේ කාලෙදී ඉටු කරලා තියෙන්නේ මොන වගේ විදිවලින්ද? (w15 7/15 9-10 14-17¶)

    • යෙසා 61:8, 9—“සදහටම පවතින ගිවිසුම” මොකක්ද? “පැවතෙන්නන්” කවුද? (w07 1/15 11 6¶)

    • සතියේ බයිබල් කියවීමෙන් යෙහෝවා දෙවි ගැන මං ඉගෙනගත්තේ මොනවද?

    • සතියේ බයිබල් කියවීමෙන් සේවයට අදාළ කරගන්න පුළුවන් කරුණු මොනවද?

  • බයිබල් කියවීම: (විනා. 4ක් හෝ අඩුවෙන්) යෙසා 62:1-12

සේවය හොඳින් කරන්න ඉගෙනගමු

  • මුල් හමු වීම: (විනා. 2ක් හෝ අඩුවෙන්) g17.1 මුල් පිටුවෙන්

  • නැවත බැලීම: (විනා. 4ක් හෝ අඩුවෙන්) g17.1 මුල් පිටුවෙන්

  • බයිබල් පාඩම: (විනා. 6ක් හෝ අඩුවෙන්) bh 16 19¶—පුළුවන් නම් අම්මා කෙනෙක් තමන්ගේ දුවට පාඩමක් කරන විදිහට කරන්න.

යහපත් ක්‍රිස්තියානීන් වෙමු

  • ගීතිකා අංක 47

  • සේවයේදී වීඩියෝ පාවිච්චි කරන්න: (විනා. 6යි) දේශනයක්. ‘දේවරාජ්‍යය කියන්නේ මොකක්ද?’ වීඩියෝ එක පෙන්වන්න. දේශනා සේවයේදී සහ නැවත බැලීම්වලදී මාර්තු, අප්‍රේල් මාසවලට අදාළ ප්‍රකාශන ඉදිරිපත් කරද්දී මේ වීඩියෝ එකත් පෙන්වන්න කියලා හැමෝටම දිරිගන්වන්න.

  • “අපේ ප්‍රකාශන බෙදා දෙද්දී ඥානවන්ත වෙන්න”: (විනා. 9යි) සාකච්ඡාවක්. ‘කොංගෝවේ අස්සක් මුල්ලක් නෑර පොත් පත් බෙදාහැරේ’ වීඩියෝ එක පෙන්වන්න.

  • සභා බයිබල් පාඩම: (විනා. 30යි) kr 8 පරි. 14-18¶ සහ කොටු “භාෂා වැඩි ගණනකින් බයිබලය පරිවර්තනය වෙයි” සහ “දෙවිගේ රාජ්‍යය ඇත්තක් කියලා ඔබට විශ්වාසද?”

  • සාරාංශය සහ ඊළඟ සතියට හැඳින්වීමක් (විනා. 3යි)

  • ගීතිකා අංක 114 සහ යාච්ඤාව

    සිංහල ප්‍රකාශන (1993-2026)
    ලොග් අවුට්
    ලොග් ඉන්
    • සිංහල
    • ලින්ක් එක යවන්න
    • සොයන ආකාරය සකස් කරගන්න
    • Copyright © 2025 Watch Tower Bible and Tract Society of Pennsylvania
    • භාවිත කිරීමේ නීති
    • පෞද්ගලික තොරතුරු රැකීම
    • Privacy Settings
    • JW.ORG
    • ලොග් ඉන්
    ලින්ක් එක යවන්න