දේවවචනය නිධානයක් | යෙරෙමියා 5-7
දෙවි කැමති දේ කරන එක එයාලා අතහැරියා
ඊශ්‍රායෙල්වරු කරපු වැරදි ගැනත් එයාලගේ කුහකකම් ගැනත් යෙරෙමියා බය නැතිව කිව්වා
ඊශ්‍රායෙල්වරු හිතුවේ දේවමාලිගාව තියෙන නිසා දෙවිගෙන් එයාලට ආරක්ෂාවක් ලැබෙනවා කියලයි
හිතාමතාම වැරදි කරලා පුරුද්දක් විදිහට පූජා ඔප්පු කළාට ඒවා පිළිගන්නේ නැහැ කියලා යෙහෝවා දෙවි එයාලට කිව්වා
මේ ගැන හිතන්න: දිගටම දෙවි බලාපොරොත්තු වෙන විදිහට නමස්කාර කරන්නත් ඒක කරන්නන් වාලේ කරන දෙයක් නොවෙන්න වගබලා ගන්නත් පුළුවන් කොහොමද?
දේවමාලිගාවේ දොරටුව ළඟ ඉන්න යෙරෙමියා