ඔන්ලයින් ලයිබ්‍රරි
වොච්ටවර්
ඔන්ලයින් ලයිබ්‍රරි
සිංහල
  • බයිබලය
  • ප්‍රකාශන
  • රැස්වීම්
  • mwb17 අප්‍රියෙල් 6 පි.
  • අප්‍රියෙල් 17-23

මේකට අදාළ වීඩියෝ නැහැ.

සමාවෙන්න. යම් දෝෂයක් නිසා වීඩියෝ එක ලෝඩ් කරන්න බැහැ.

  • අප්‍රියෙල් 17-23
  • 2017 ක්‍රිස්තියානි ජීවිතය සහ දේවසේවය වැඩපොත
2017 ක්‍රිස්තියානි ජීවිතය සහ දේවසේවය වැඩපොත
mwb17 අප්‍රියෙල් 6 පි.

අප්‍රියෙල් 17-23

යෙරෙමියා 25-28

  • ගීතිකා අංක 137 සහ යාච්ඤාව

  • හැඳින්වීම (විනා. 3ක් හෝ අඩුවෙන්)

දේවවචනය නිධානයක්

  • “යෙරෙමියා වගේ නිර්භීත වෙන්න”: (විනා. 10යි)

    • යෙරෙ 26:2-6—අනතුරු ඇඟවීමේ පණිවිඩයක් කියන්න යෙහෝවා දෙවි යෙරෙමියාට භාර දුන්නා (w09 12/1 24 6¶)

    • යෙරෙ 26:8, 9, 12, 13—තමන්ට විරුද්ධ වුණු අයට යෙරෙමියා බය වුණේ නැහැ (jr 29 13¶)

    • යෙරෙ 26:16, 24—යෙහෝවා දෙවි ඔහුගේ නිර්භීත අනාගතවක්තෘවරයාව ආරක්ෂා කළා (w09 12/1 25 1¶)

  • ගැඹුරින් හොයමු: (විනා. 8යි)

    • යෙරෙ 27:2, 3—විවිධ ජාතීන්ට අයිති පණිවිඩකරුවන් යෙරුසලමට එන්න ඇත්තේ ඇයි, යෙරෙමියා එයාලට වියගස් හැදුවේ ඇයි? (jr 35 21¶)

    • යෙරෙ 28:11—හනනියා යෙරෙමියාට විරුද්ධව දේවල් කරද්දී යෙරෙමියා සිහිබුද්ධියෙන් වැඩ කළේ කොහොමද, ඒකෙන් අපිට ඉගෙනගන්න පුළුවන් මොනවද? (jr 250-251 11-12¶)

    • සතියේ බයිබල් කියවීමෙන් යෙහෝවා දෙවි ගැන ඔයා ඉගෙනගත්තේ මොනවද?

    • ඔයා හොයාගත්ත තවත් වටිනා තොරතුරු මොනවද?

  • බයිබල් කියවීම: (විනා. 4ක් හෝ අඩුවෙන්) යෙරෙ 27:12-22

සේවය හොඳින් කරන්න ඉගෙනගමු

  • මුල් හමු වීම: (විනා. 2ක් හෝ අඩුවෙන්) T-36—නැවත බැලීමකට මඟ සලසගන්න.

  • නැවත බැලීම: (විනා. 4ක් හෝ අඩුවෙන්) T-36—ඊළඟ වතාවෙත් යන්න මඟ සලසගන්න.

  • බයිබල් පාඩම: (විනා. 6ක් හෝ අඩුවෙන්) lv 7 4-5¶—හිතට කාවදින විදිහට උගන්වන හැටි පෙන්වන්න.

යහපත් ක්‍රිස්තියානීන් වෙමු

  • ගීතිකා අංක 17

  • “සිතට දිරි දෙන ගීතිකා”: (විනා. 15යි) සාකච්ඡාවක්. ‘සිරකරුවන්ට දිරි දුන් ගීතිකාවක්’ කියන වීඩියෝ එක පෙන්වන්න.

  • සභා බයිබල් පාඩම: (විනා. 30යි) kr 11 පරි. 9-21¶

  • සාරාංශය සහ ඊළඟ සතියට හැඳින්වීමක් (විනා. 3යි)

  • ගීතිකා අංක 26 සහ යාච්ඤාව

    සිංහල ප්‍රකාශන (1993-2026)
    ලොග් අවුට්
    ලොග් ඉන්
    • සිංහල
    • ලින්ක් එක යවන්න
    • සොයන ආකාරය සකස් කරගන්න
    • Copyright © 2025 Watch Tower Bible and Tract Society of Pennsylvania
    • භාවිත කිරීමේ නීති
    • පෞද්ගලික තොරතුරු රැකීම
    • Privacy Settings
    • JW.ORG
    • ලොග් ඉන්
    ලින්ක් එක යවන්න