ඔන්ලයින් ලයිබ්‍රරි
වොච්ටවර්
ඔන්ලයින් ලයිබ්‍රරි
සිංහල
  • බයිබලය
  • ප්‍රකාශන
  • රැස්වීම්
  • mwb17 මැයි 3 පි.
  • මැයි 8-14

මේකට අදාළ වීඩියෝ නැහැ.

සමාවෙන්න. යම් දෝෂයක් නිසා වීඩියෝ එක ලෝඩ් කරන්න බැහැ.

  • මැයි 8-14
  • 2017 ක්‍රිස්තියානි ජීවිතය සහ දේවසේවය වැඩපොත
2017 ක්‍රිස්තියානි ජීවිතය සහ දේවසේවය වැඩපොත
mwb17 මැයි 3 පි.

මැයි 8-14

යෙරෙමියා 35-38

  • ගීතිකා අංක 33 සහ යාච්ඤාව

  • හැඳින්වීම (විනා. 3ක් හෝ අඩුවෙන්)

දේවවචනය නිධානයක්

  • “ඒබෙද්-මෙලෙක් නිර්භීත, කරුණාවන්ත කෙනෙක්”: (විනා. 10යි)

    • යෙරෙ 38:4-6—ශෙදකියා මිනිසුන්ට බය වෙලා යෙරෙමියාව මඩ පිරුණු ළිඳකට දාන්න ඉඩ දුන්නා (it-2-E 1228 3¶; jr 37 පි. කොටුව)

    • යෙරෙ 38:7-10—ඒබෙද්-මෙලෙක් නිර්භීතව, ඥානවන්තව කටයුතු කරමින් යෙරෙමියාට උදව් කළා (w12 5/1 31 2-3¶)

    • යෙරෙ 38:11-13—ඒබෙද්-මෙලෙක් කාරුණිකව කටයුතු කළා (w12 5/1 31 4¶)

  • ගැඹුරින් හොයමු: (විනා. 8යි)

    • යෙරෙ 35:19—රේකාබ්වරුන්ට ආශීර්වාද ලැබුණේ ඇයි? (it-2-E 759; jr 100 17, 18¶)

    • යෙරෙ 37:21—යෙහෝවා දෙවි යෙරෙමියාව රැකබලා ගත්තේ කොහොමද? ඒක අපිට දිරිගැන්වීමක් වෙන්නේ කොහොමද? (w98 1/15 18 16-17¶; w95 8/1 5 6-7¶)

    • සතියේ බයිබල් කියවීමෙන් යෙහෝවා දෙවි ගැන ඔයා ඉගෙනගත්තේ මොනවද?

    • ඔයා හොයාගත්ත තවත් වටිනා තොරතුරු මොනවද?

  • බයිබල් කියවීම: (විනා. 4ක් හෝ අඩුවෙන්) යෙරෙ 36:27–37:2

සේවය හොඳින් කරන්න ඉගෙනගමු

  • මුල් හමු වීම: (විනා. 2ක් හෝ අඩුවෙන්) wp17.3 මුල් පිටුවෙන්—නැවත බැලීමකට මඟ සලසගන්න.

  • නැවත බැලීම: (විනා. 4ක් හෝ අඩුවෙන්) wp17.3 මුල් පිටුවෙන්—ඊළඟ වතාවෙත් යන්න මඟ සලසගන්න.

  • බයිබල් පාඩම: (විනා. 6ක් හෝ අඩුවෙන්) jl 26වෙනි පාඩම

යහපත් ක්‍රිස්තියානීන් වෙමු

  • ගීතිකා අංක 127

  • “‘අපේ නමස්කාර මධ්‍යස්ථානය ආදරෙන් රැක බලාගමු’”: (විනා. 15යි) වැඩිමහල්ලෙක් කරන ප්‍රශ්නෝත්තර සාකච්ඡාවක්. වීඩියෝ එක පෙන්වලා සභාව නියෝජනය කරමින් නඩත්තු කමිටුවේ සේවය කරන සහෝදරයා එක්ක සම්මුඛ සාකච්ඡාවක් කරන්න. (එහෙම කෙනෙක් නැත්නම් සභාවේ සම්බන්ධීකාරක එක්ක කතා කරන්න. නමස්කාර මධ්‍යස්ථානය භාවිතා කරන්නේ එක සභාවක් විතරයි නම් නඩත්තු කිරීම භාරව කටයුතු කරන සහෝදරයා එක්ක කතා කරන්න.) මෑතකදී කළේ මොන වගේ නඩත්තු කිරීම්ද? අනාගතයේදී කරන්න බලාපොරොත්තු වෙන්නේ මොනවද? නඩත්තු වැඩ ගැන යම් දක්ෂතාවයක් තියෙන කෙනෙක් හරි ඒ වැඩ ඉගෙනගන්න කැමති කෙනෙක් හරි ඉන්නවා නම් එයා මොනවද කරන්න ඕනේ? අපි මොන තත්වයක හිටියත් නමස්කාර මධ්‍යස්ථානය හොඳින් රැකබලා ගන්න දායක වෙන්න අපිට පුළුවන් කොහොමද?

  • සභා බයිබල් පාඩම: (විනා. 30යි) kr 12 පරි. 9-15¶, “සභාව රැකබලා ගන්නා විදිහේ වුණු වෙනස්කම්” යන කොටුව හා “පාලක මණ්ඩලය දෙවිගේ රාජ්‍යයට සම්බන්ධ දේවල් බලාගන්න විදිහ” යන කොටුව

  • සාරාංශය සහ ඊළඟ සතියට හැඳින්වීමක් (විනා. 3යි)

  • ගීතිකා අංක 125 සහ යාච්ඤාව

    සිංහල ප්‍රකාශන (1993-2026)
    ලොග් අවුට්
    ලොග් ඉන්
    • සිංහල
    • ලින්ක් එක යවන්න
    • සොයන ආකාරය සකස් කරගන්න
    • Copyright © 2025 Watch Tower Bible and Tract Society of Pennsylvania
    • භාවිත කිරීමේ නීති
    • පෞද්ගලික තොරතුරු රැකීම
    • Privacy Settings
    • JW.ORG
    • ලොග් ඉන්
    ලින්ක් එක යවන්න