ජූනි 26–ජූලි 2
එසකියෙල් 6-10
ගීතිකා අංක 58 සහ යාච්ඤාව
හැඳින්වීම (විනා. 3ක් හෝ අඩුවෙන්)
දේවවචනය නිධානයක්
“ගැලවෙන්න ඕන කරන ලකුණ ඔයාටත් ලැබෙයිද?”: (විනා. 10යි)
එස 9:1, 2—එසකියෙල්ගේ දර්ශනයෙන් අපිටත් පාඩම් ඉගෙනගන්න පුළුවන් (w16.06 16-17)
එස 9:3, 4—ශුභාරංචියට හොඳ ප්‍රතිචාරයක් දක්වපු අයව මහත් පීඩාවේදී, ගැලවෙන අය විදිහට ලකුණු කරනවා
එස 9:5-7—යෙහෝවා දෙවි දුෂ්ටයන් එක්ක ධර්මිෂ්ඨයන්ව විනාශ කරන්නේ නැහැ
ගැඹුරින් හොයමු: (විනා. 8යි)
එස 7:19—අනාගතයට සූදානම් වෙන්න මේ ඡේදය අපිට උදව් වෙන්නේ කොහොමද? (w09 9/15 23 10¶)
එස 8:12—කෙනෙක්ගේ විශ්වාසය දුර්වලයි නම් ඒ කෙනා වැරදි දේවල් කරන්න පෙලඹෙනවා කියලා මේ පදයෙන් පැහැදිලි වෙන්නේ කොහොමද? (w11 4/15 26 14¶)
සතියේ බයිබල් කියවීමෙන් යෙහෝවා දෙවි ගැන ඔයා ඉගෙනගත්තේ මොනවාද?
ඔයා හොයාගත්ත තවත් වටිනා තොරතුරු මොනවාද?
බයිබල් කියවීම: (විනා. 4ක් හෝ අඩුවෙන්) එස 8:1-12
සේවය හොඳින් කරන්න ඉගෙනගමු
මුල් හමු වීම: (විනා. 2ක් හෝ අඩුවෙන්) එළි 4:11 —බයිබලයෙන් උගන්වන්න.
නැවත බැලීම: (විනා. 4ක් හෝ අඩුවෙන්) ගීතා 11:5; 2කොරි 7:1—බයිබලයෙන් උගන්වන්න.
බයිබල් පාඩම: (විනා. 6ක් හෝ අඩුවෙන්) bh 127 4-5¶—හිතට කාවදින විදිහට උගන්වන හැටි පෙන්වන්න.
යහපත් ක්‍රිස්තියානීන් වෙමු
“යෙහෝවා දෙවිගේ සදාචාර ප්‍රමිතිවලට අනුව ජීවත් වෙන්න”: (විනා. 15යි) සාකච්ඡාවක්. ‘යෙහෝවා දෙවිගේ යාළුවෝ - ගැහැනු කෙනායි පිරිමි කෙනායි’ වීඩියෝ එක පෙන්වන්න.
සභා බයිබල් පාඩම: (විනා. 30යි) kr 14 පරි. 8-14¶, “ඔහු දිවි පිදුවේ දෙවිගේ ගෞරවය වෙනුවෙන්” කොටුව
සාරාංශය සහ ඊළඟ සතියට හැඳින්වීමක් (විනා. 3යි)
ගීතිකා අංක 55 සහ යාච්ඤාව