ඔන්ලයින් ලයිබ්‍රරි
වොච්ටවර්
ඔන්ලයින් ලයිබ්‍රරි
සිංහල
  • බයිබලය
  • ප්‍රකාශන
  • රැස්වීම්
  • mwb17 සැප්තැම්බර් 5 පි.
  • සැප්තැම්බර් 18-24

මේකට අදාළ වීඩියෝ නැහැ.

සමාවෙන්න. යම් දෝෂයක් නිසා වීඩියෝ එක ලෝඩ් කරන්න බැහැ.

  • සැප්තැම්බර් 18-24
  • 2017 ක්‍රිස්තියානි ජීවිතය සහ දේවසේවය වැඩපොත
2017 ක්‍රිස්තියානි ජීවිතය සහ දේවසේවය වැඩපොත
mwb17 සැප්තැම්බර් 5 පි.

සැප්තැම්බර් 18-24

දානියෙල් 1-3

  • ගීතිකා අංක 148 සහ යාච්ඤාව

  • හැඳින්වීම (විනා. 3ක් හෝ අඩුවෙන්)

දේවවචනය නිධානයක්

  • “යෙහෝවා දෙවිට ළැදිව ඉන්න අයට ඔහු ආශීර්වාද කරනවා”: (විනා. 10යි)

    • [‘දානියෙල් පොතට හැඳින්වීමක්’ වීඩියෝ එක පෙන්වන්න.]

    • දානි 3:16-20—දෙවිට අකීකරු වෙන්න මොන තරම් පීඩනයක් ආවත් දානියෙල්ගේ යාළුවෝ තුන්දෙනා දෙවිට අකීකරු වුණේ නැහැ (w15 7/15 25 15-16¶)

    • දානි 3:26-29—යෙහෝවා දෙවිට ළැදිව හිටපු නිසා දෙවිට ප්‍රශංසාවක් ලැබුණා වගේම එයාලටත් ආශීර්වාද ලැබුණා (w13 1/15 10 13¶)

  • ගැඹුරින් හොයමු: (විනා. 8යි)

    • දානි 1:5, 8—රජු නියෝග කරපු කෑම කෑවොත් තමන් අපවිත්‍ර වෙනවා කියලා දානියෙලුත් එයාගේ යාළුවෝ තුන්දෙනාත් කිව්වේ ඇයි? (it-2-E 382; w05 7/15 27 6¶)

    • දානි 2:44—දෙවිගේ රාජ්‍යයෙන් මිනිසුන්ගේ ආණ්ඩු පොඩි කරලා නැති කරලා දාන එක අත්‍යවශ්‍ය දෙයක් වෙන්නේ ඇයි? (w12 6/15 17, කොටුව; w01 10/15 6 4¶)

    • සතියේ බයිබල් කියවීමෙන් යෙහෝවා දෙවි ගැන ඔයා ඉගෙනගත්තේ මොනවාද?

    • ඔයා හොයාගත්ත තවත් වටිනා තොරතුරු මොනවාද?

  • බයිබල් කියවීම: (විනා. 4ක් හෝ අඩුවෙන්) දානි 2:31-43

සේවය හොඳින් කරන්න ඉගෙනගමු

  • මුල් හමු වීම: (විනා. 2ක් හෝ අඩුවෙන්) යෙසා 40:22—බයිබලයෙන් උගන්වන්න—නැවත බැලීමකට මඟ සලසගන්න.

  • නැවත බැලීම: (විනා. 4ක් හෝ අඩුවෙන්) රෝම 15:4—බයිබලයෙන් උගන්වන්න—JW කන්ටැක්ට් කාඩ් එකක් දෙන්න.

  • දේශනයක්: (විනා. 6ක් හෝ අඩුවෙන්) w17.02 29-30—තේමාව: අපිට කොයි තරම් දුරකට පීඩාවලට මුහුණ දෙන්න පුළුවන්ද කියලා කලින්ම බලලා ඒවාට මුහුණ දෙන්න දෙවි අපිට ඉඩහරිනවාද?

යහපත් ක්‍රිස්තියානීන් වෙමු

  • ගීතිකා අංක 124

  • “වැරදි පෙලඹීම් එද්දී දෙවිට ළැදිව ඉන්න”: (විනා. 8යි) සාකච්ඡාවක්.

  • “පවුලේ කෙනෙක්ව සභා සාමාජිකත්වයෙන් ඉවත් කළත් දෙවිට ළැදිව ඉන්න”: (විනා. 7යි) සාකච්ඡාවක්.

  • සභා බයිබල් පාඩම: (විනා. 30යි) kr “6වෙනි කොටස - දෙවිගේ රාජ්‍යයෙන් උපකාර ලැබෙයි,“ 18 පරි. 1-8¶

  • සාරාංශය සහ ඊළඟ සතියට හැඳින්වීමක් (විනා. 3යි)

  • ගීතිකා අංක 72 සහ යාච්ඤාව

    සිංහල ප්‍රකාශන (1993-2026)
    ලොග් අවුට්
    ලොග් ඉන්
    • සිංහල
    • ලින්ක් එක යවන්න
    • සොයන ආකාරය සකස් කරගන්න
    • Copyright © 2025 Watch Tower Bible and Tract Society of Pennsylvania
    • භාවිත කිරීමේ නීති
    • පෞද්ගලික තොරතුරු රැකීම
    • Privacy Settings
    • JW.ORG
    • ලොග් ඉන්
    ලින්ක් එක යවන්න