ඔන්ලයින් ලයිබ්‍රරි
වොච්ටවර්
ඔන්ලයින් ලයිබ්‍රරි
සිංහල
  • බයිබලය
  • ප්‍රකාශන
  • රැස්වීම්
  • mwb17 ඔක්තෝබර් 6 පි.
  • ඔයාගේ හොඳම දේ යෙහෝවා දෙවිට දෙන්න

මේකට අදාළ වීඩියෝ නැහැ.

සමාවෙන්න. යම් දෝෂයක් නිසා වීඩියෝ එක ලෝඩ් කරන්න බැහැ.

  • ඔයාගේ හොඳම දේ යෙහෝවා දෙවිට දෙන්න
  • 2017 ක්‍රිස්තියානි ජීවිතය සහ දේවසේවය වැඩපොත
  • සමාන තොරතුරු
  • දෙවිව සතුටු කරන පූජා
    2007 මුරටැඹ යෙහෝවා දෙවිගේ රාජ්‍යය ප්‍රකාශ කරයි
  • දෙවිගේ අනුමැතිය සදාකල් ජීවිතයට මඟ පාදයි
    2011 මුරටැඹ යෙහෝවා දෙවිගේ රාජ්‍යය ප්‍රකාශ කරයි
  • මෝසෙස්ට දුන් නීතියෙන් ඉගෙනගනිමු
    2012 මුරටැඹ යෙහෝවා දෙවිගේ රාජ්‍යය ප්‍රකාශ කරයි
  • යෙහෝවාව සතුටු කරන ප්‍රශංසාව නමැති පූජා
    2000 මුරටැඹ යෙහෝවා දෙවිගේ රාජ්‍යය ප්‍රකාශ කරයි
තව තොරතුරු
2017 ක්‍රිස්තියානි ජීවිතය සහ දේවසේවය වැඩපොත
mwb17 ඔක්තෝබර් 6 පි.

දේවවචනය නිධානයක් | හොෂෙයා 8-14

ඔයාගේ හොඳම දේ යෙහෝවා දෙවිට දෙන්න

14:2, 4, 9

ඔයාගේ හොඳම දේ යෙහෝවා දෙවිට දෙද්දී ඔහු සතුටු වෙනවා වගේම ඔයාටත් ප්‍රයෝජන ලැබෙනවා

අපේ හොඳම දේ යෙහෝවා දෙවිට දෙද්දී ඔහු සතුටු වෙනවා වගේම අපිටත් ප්‍රයෝජන ලැබෙනවා

යෙහෝවා දෙවි එක්ක ඔයාට තියෙන බැඳීම ශක්තිමත් කරගන්න නම්

  1. ඔයාගේ හොඳම දේ දීලා යෙහෝවා දෙවිට ප්‍රශංසා කරන්න

  2. එතකොට යෙහෝවා දෙවි ඔයාට සමාව, අනුමැතිය දීලා ඔයාව යාළුවෙක් කරගන්නවා

  3. දෙවිට කීකරු වෙද්දී ලැබෙන ඒ ප්‍රයෝජන අද්දකිද්දී දෙවිට හොඳම දේ දීලා ඔහුට ප්‍රශංසා කරන්න තියෙන ආසාව වැඩි වෙනවා

ඔයා දැනගෙන හිටියාද?

ඊශ්‍රායෙල්වරු දෙවිට පූජා කරපු වටිනාම, ලොකුම පූජාව වුණේ වස්සන්. සමහර වෙලාවලට පූජකයන් වෙනුවෙන් නැත්නම් මුළු ඊශ්‍රායෙල් ජාතිය වෙනුවෙන් වස්සන්ව පූජා කළා. අද අපි අපේ මුවින් කරන ප්‍රශංසාව යෙහෝවා දෙවි සලකන්නේ ඔහුට දෙන වටිනාම පූජාවලින් එකක් විදිහටයි.

ඊශ්‍රායෙල්වරයෙක් වස්සෙක්ව අරන් යනවා

යෙහෝවා දෙවිට මගේ හොඳම දේ දෙන්න පුළුවන් මොන විදිවලින්ද?

    සිංහල ප්‍රකාශන (1993-2026)
    ලොග් අවුට්
    ලොග් ඉන්
    • සිංහල
    • ලින්ක් එක යවන්න
    • සොයන ආකාරය සකස් කරගන්න
    • Copyright © 2025 Watch Tower Bible and Tract Society of Pennsylvania
    • භාවිත කිරීමේ නීති
    • පෞද්ගලික තොරතුරු රැකීම
    • Privacy Settings
    • JW.ORG
    • ලොග් ඉන්
    ලින්ක් එක යවන්න