ඔක්තෝබර් 30–නොවැම්බර් 5
යෝවෙල් 1-3
ගීතිකා අංක 77 සහ යාච්ඤාව
හැඳින්වීම (විනා. 3ක් හෝ අඩුවෙන්)
දේවවචනය නිධානයක්
“ඔබේ පුත්‍රයෝද ඔබේ දූවරුද අනාවැකි කියනු ඇත”: (විනා. 10යි)
[‘යෝවෙල් පොතට හැඳින්වීමක්’ වීඩියෝ එක පෙන්වන්න.]
යෝවෙ 2:28, 29—අභිෂේක ලත් අය යෙහෝවා දෙවිගේ නියෝජිතයන් විදිහට සේවය කරනවා (w02 8/1 15 4-5¶; jd-E 167 4¶)
යෝවෙ 2:30-32—යෙහෝවා දෙවිගේ බිය උපදවන දවසෙන් බේරෙන්නේ ඔහුගේ නමින් අයැදින අය විතරයි (w07 10/1 13 2¶)
ගැඹුරින් හොයමු: (විනා. 8යි)
යෝවෙ 2:12, 13—අවංකව පසුතැවීම ගැන මේ පදවලින් ඉගෙනගන්න පුළුවන් මොනවාද? (w07 10/1 13 5¶)
යෝවෙ 3:14—‘තීන්දුව දෙන තැනිතලාව’ මොකක්ද? (w07 10/1 13 3¶)
සතියේ බයිබල් කියවීමෙන් යෙහෝවා දෙවි ගැන ඔයා ඉගෙනගත්තේ මොනවාද?
ඔයා හොයාගත්ත තවත් වටිනා තොරතුරු මොනවාද?
බයිබල් කියවීම: (විනා. 4ක් හෝ අඩුවෙන්) යෝවෙ 2:28–3:8
සේවය හොඳින් කරන්න ඉගෙනගමු
මුල් හමු වීම: (විනා. 2ක් හෝ අඩුවෙන්) JW කන්ටැක්ට් කාඩ්
නැවත බැලීම: (විනා. 4ක් හෝ අඩුවෙන්) JW කන්ටැක්ට් කාඩ්—කලින් වතාවේ කාඩ් එක දීලා ආපු නිවැසියෙක් එක්ක කරන සාකච්ඡාවක්. jw.org වෙබ් අඩවියෙන් වීඩියෝ එකක් හඳුන්වලා දීලා අවසන් කරන්න.
බයිබල් පාඩම: (විනා. 6ක් හෝ අඩුවෙන්) lv 224-225 3-5¶
යහපත් ක්‍රිස්තියානීන් වෙමු
පීඩා විඳදරාගන්න යෙහෝවා දෙවි අපිට උදව් කරනවා: (විනා. 9යි) ‘යෙහෝවා දෙවි මට ශක්තිමත් බලකොටුවක්’ වීඩියෝ එක පෙන්වන්න. ඊටපස්සේ මේ ප්‍රශ්න අහන්න: හෙන්ෂල්ගේ පවුලේ අය මුහුණ දුන්නේ මොන පීඩාවලටද? දෙමාපියන් දෙවිට විශ්වාසවන්තව ඉන්න එක දරුවන්ට බලපාන්න පුළුවන් කොහොමද? ඔයාවත් ශක්තිමත් කරන්න යෙහෝවා දෙවිට පුළුවන් මොන වගේ විදිවලින්ද?
‘යෙහෝවා දෙවිගේ යාළුවෝ - යෙහෝවා කියන නමේ තේරුම’: (විනා. 6යි) වීඩියෝ එක පෙන්වන්න. ඊටපස්සේ දරුවන් කිහිපදෙනෙක්ව වේදිකාවට ගෙන්වලා මේ ප්‍රශ්න අහන්න: යෙහෝවා දෙවිගේ නමේ තේරුම මොකක්ද? යෙහෝවා දෙවි හැදුවේ මොනවාද? ඔයාට උදව් කරන්න යෙහෝවා දෙවිට පුළුවන් කොහොමද?
සභා බයිබල් පාඩම: (විනා. 30යි) kr 20 පරි. 17-19¶; හා “ඔහුගේ ජීවිතය වෙනස් වුණා” හා “සහනය සලසන ස්වේච්ඡා සේවකයන්” යන කොටු; “දෙවිගේ රාජ්‍යය ඇත්තක් කියලා ඔබට විශ්වාසද?” පුනරීක්ෂණ කොටුව
සාරාංශය සහ ඊළඟ සතියට හැඳින්වීමක් (විනා. 3යි)
ගීතිකා අංක 106 සහ යාච්ඤාව