ඔන්ලයින් ලයිබ්‍රරි
වොච්ටවර්
ඔන්ලයින් ලයිබ්‍රරි
සිංහල
  • බයිබලය
  • ප්‍රකාශන
  • රැස්වීම්
  • mwb17 දෙසැම්බර් 3 පි.
  • ‘යුදෙව් ජාතිකයෙකු වෙත පැමිණ, ඔහුගේ වස්ත්‍රය අල්ලාගන්න’

මේකට අදාළ වීඩියෝ නැහැ.

සමාවෙන්න. යම් දෝෂයක් නිසා වීඩියෝ එක ලෝඩ් කරන්න බැහැ.

  • ‘යුදෙව් ජාතිකයෙකු වෙත පැමිණ, ඔහුගේ වස්ත්‍රය අල්ලාගන්න’
  • 2017 ක්‍රිස්තියානි ජීවිතය සහ දේවසේවය වැඩපොත
  • සමාන තොරතුරු
  • “ඔබ සමඟ යන්න අපි සතුටු වන්නෙමු”
    2020 මුරටැඹ යෙහෝවා දෙවිගේ රාජ්‍යය ප්‍රකාශ කරයි (පාඩම්)
  • ‘ඔබ සමඟ යන්න අපි සතුටුයි’
    2016 මුරටැඹ යෙහෝවා දෙවිගේ රාජ්‍යය ප්‍රකාශ කරයි (පාඩම්)
  • “ඔබේ පුත්‍රයෝද ඔබේ දූවරුද අනාවැකි කියනු ඇත”
    2017 ක්‍රිස්තියානි ජීවිතය සහ දේවසේවය වැඩපොත
  • ජීවන වතුරට මඟ පෙන්වනු ලබන වෙනත් බැටළුවෝ
    2008 මුරටැඹ යෙහෝවා දෙවිගේ රාජ්‍යය ප්‍රකාශ කරයි
තව තොරතුරු
2017 ක්‍රිස්තියානි ජීවිතය සහ දේවසේවය වැඩපොත
mwb17 දෙසැම්බර් 3 පි.
යුදෙව් ජාතිකයෙකුගේ වස්ත්‍රය අල්ලාගෙන ඉන්න මිනිසෙක්

දේවවචනය නිධානයක් | සෙකරියා 1-8

‘යුදෙව් ජාතිකයෙකු වෙත පැමිණ, ඔහුගේ වස්ත්‍රය අල්ලාගන්න’

8:20-23

සෑම භාෂාවක්ම නියෝජනය කරන විවිධ ජාතීන්ට අයත් මිනිස්සු දහදෙනෙක් යුදෙව් ජාතිකයෙක් ළඟට ඇවිත් එයාගේ වස්ත්‍රය අල්ලාගෙන මෙහෙම කිව්වා. “ඔබ සමඟ යන්න අපි සතුටු වන්නෙමු.” මේ අවසාන කාලයේදීත් සියලුම ජාතීන්ට අයත් මිනිසුන් අභිෂේක ලත් අයත් එක්ක එකතු වෙලා සැබෑ නමස්කාරයේ හවුල් වෙනවා

වෙනත් බැටළුවන් අභිෂේක ලත් අයට සහාය වෙන්නේ මොන වගේ පැතිවලින්ද?

  • යෙහෝවා දෙවිගේ සාක්ෂිකරුවන් දෙන්නෙක් සේවයේ හවුල් වෙමින්

    කැමැත්තෙන්ම සේවයේ හවුල් වෙනවා

  • සම්මාදම් පෙට්ටියට මුදල් දමමින්

    ලෝක ව්‍යාප්ත සේවයට කැමැත්තෙන්ම සම්මාදම් දානවා

    සිංහල ප්‍රකාශන (1993-2026)
    ලොග් අවුට්
    ලොග් ඉන්
    • සිංහල
    • ලින්ක් එක යවන්න
    • සොයන ආකාරය සකස් කරගන්න
    • Copyright © 2025 Watch Tower Bible and Tract Society of Pennsylvania
    • භාවිත කිරීමේ නීති
    • පෞද්ගලික තොරතුරු රැකීම
    • Privacy Settings
    • JW.ORG
    • ලොග් ඉන්
    ලින්ක් එක යවන්න