ඔන්ලයින් ලයිබ්‍රරි
වොච්ටවර්
ඔන්ලයින් ලයිබ්‍රරි
සිංහල
  • බයිබලය
  • ප්‍රකාශන
  • රැස්වීම්
  • mwb17 දෙසැම්බර් 6 පි.
  • දෙසැම්බර් 25-31

මේකට අදාළ වීඩියෝ නැහැ.

සමාවෙන්න. යම් දෝෂයක් නිසා වීඩියෝ එක ලෝඩ් කරන්න බැහැ.

  • දෙසැම්බර් 25-31
  • 2017 ක්‍රිස්තියානි ජීවිතය සහ දේවසේවය වැඩපොත
2017 ක්‍රිස්තියානි ජීවිතය සහ දේවසේවය වැඩපොත
mwb17 දෙසැම්බර් 6 පි.

දෙසැම්බර් 25-31

මලාකි 1-4

  • ගීතිකා අංක 131 සහ යාච්ඤාව

  • හැඳින්වීම (විනා. 3ක් හෝ අඩුවෙන්)

දේවවචනය නිධානයක්

  • “ඔයා විවාහ ජීවිතය ගෙවන විදිහ ගැන යෙහෝවා දෙවි සතුටු වෙනවාද?”: (විනා. 10යි)

    • [‘මලාකි පොතට හැඳින්වීමක්’ වීඩියෝ එක පෙන්වන්න.]

    • මලා 2:13, 14—සැමියාට හරි බිරිඳට හරි ද්‍රෝහි වෙන එක යෙහෝවා දෙවි හෙළා දකිනවා (jd-E 125-126 4-5¶; w02 5/1 17 16¶; 18 18¶)

    • මලා 2:15, 16—තමන් විවාහ වෙලා ඉන්න කෙනාට විශ්වාසවන්තව ඉන්න (w02 5/1 18 19¶)

  • ගැඹුරින් හොයමු: (විනා. 8යි)

    • මලා 1:10—නමස්කාරයේ වැඩවල අපි හවුල් වෙන්න ඕනෙ දෙවිටත් අසල්වැසියාටත් තියෙන ආදරේ නිසයි කියලා කියන්නේ ඇයි? (w07 12/15 27 1¶)

    • මලා 3:1—මේ පදයේ ඉටුවීම් දෙක විස්තර කරන්න. (w13 7/15 10-11 5-6¶)

    • සතියේ බයිබල් කියවීමෙන් යෙහෝවා දෙවි ගැන ඔයා ඉගෙනගත්තේ මොනවාද?

    • ඔයා හොයාගත්ත තවත් වටිනා තොරතුරු මොනවාද?

  • බයිබල් කියවීම: (විනා. 4ක් හෝ අඩුවෙන්) මලා 1:1-10

සේවය හොඳින් කරන්න ඉගෙනගමු

  • මුල් හමු වීම: (විනා. 2ක් හෝ අඩුවෙන්) 1කොරි 15:26—බයිබලයෙන් උගන්වන්න.

  • නැවත බැලීම: (විනා. 4ක් හෝ අඩුවෙන්) යෙසා 26:19; 2කොරි 1:3, 4—බයිබලයෙන් උගන්වන්න. (mwb16.08 8 2¶ බලන්න.)

  • දේශනය: (විනා. 6ක් හෝ අඩුවෙන්) w07 12/15 28 2¶—තේමාව: අද අපි දසයෙන් කොටස දෙන්නේ කොහොමද?

යහපත් ක්‍රිස්තියානීන් වෙමු

  • ගීතිකා අංක 132

  • “‘සැබෑ ආදරය’”: (විනා. 15යි) ප්‍රශ්නෝත්තර සාකච්ඡාවක්.

  • සභා බයිබල් පාඩම: (විනා. 30යි) jy 1 පරි.

  • සාරාංශය සහ ඊළඟ සතියට හැඳින්වීමක් (විනා. 3යි)

  • ගීතිකා අංක 96 සහ යාච්ඤාව

    සිංහල ප්‍රකාශන (1993-2026)
    ලොග් අවුට්
    ලොග් ඉන්
    • සිංහල
    • ලින්ක් එක යවන්න
    • සොයන ආකාරය සකස් කරගන්න
    • Copyright © 2025 Watch Tower Bible and Tract Society of Pennsylvania
    • භාවිත කිරීමේ නීති
    • පෞද්ගලික තොරතුරු රැකීම
    • Privacy Settings
    • JW.ORG
    • ලොග් ඉන්
    ලින්ක් එක යවන්න