ඔන්ලයින් ලයිබ්‍රරි
වොච්ටවර්
ඔන්ලයින් ලයිබ්‍රරි
සිංහල
  • බයිබලය
  • ප්‍රකාශන
  • රැස්වීම්
  • mwb18 ජනවාරි 3 පි.
  • ජනවාරි 8-14

මේකට අදාළ වීඩියෝ නැහැ.

සමාවෙන්න. යම් දෝෂයක් නිසා වීඩියෝ එක ලෝඩ් කරන්න බැහැ.

  • ජනවාරි 8-14
  • 2018 ක්‍රිස්තියානි ජීවිතය සහ දේවසේවය වැඩපොත
2018 ක්‍රිස්තියානි ජීවිතය සහ දේවසේවය වැඩපොත
mwb18 ජනවාරි 3 පි.

ජනවාරි 8-14

මතෙව් 4-5

  • ගීතිකා අංක 82 සහ යාච්ඤාව

  • හැඳින්වීම (විනා. 3ක් හෝ අඩුවෙන්)

දේවවචනය නිධානයක්

  • “කන්ද උඩ දේශනාවෙන් පාඩම්”: (විනා. 10යි)

    • මතෙ 5:3—දෙවිගේ මඟ පෙන්වීම් ලබාගන්න මහත් ආශාවෙන් ඉන්න අය සන්තෝෂවත් (“සන්තෝෂවත්,” “නිරතුරුවම දෙවිගේ මඟ පෙන්වීම් ලබාගන්න මහත් ආශාවකින් සිටින අය” සටහන් මතෙ 5:3, nwtsty)

    • මතෙ 5:7—අනිත් අයට දයානුකම්පාවෙන් සලකන අය සන්තෝෂවත් (“දයාවන්ත” සටහන මතෙ 5:7, nwtsty)

    • මතෙ 5:9—සාමය ඇති කරන්න උත්සාහ කරන අය සන්තෝෂවත් (“සාමය ඇති කිරීමට වෙහෙසෙන” සටහන මතෙ 5:9, nwtsty; w07 12/1 17)

  • ගැඹුරින් හොයමු: (විනා. 8යි)

    • මතෙ 4:9—සාතන් උත්සාහ කළේ යේසුස්ව මොනවා කරන්න පොලඹවන්නද? (“එක වරක් නමස්කාර කළොත්” සටහන මතෙ 4:9, nwtsty)

    • මතෙ 4:23—යේසුස් ඉටු කළේ මොන වැදගත් කාර්යයන් දෙකද? (“උගන්වමින්ද . . . දේශනා කරමින්ද” සටහන මතෙ 4:23, nwtsty)

    • සතියේ බයිබල් කියවීමෙන් යෙහෝවා දෙවි ගැන ඔයා ඉගෙනගත්තේ මොනවාද?

    • ඔයා හොයාගත්ත තවත් වටිනා තොරතුරු මොනවාද?

  • බයිබල් කියවීම: (විනා. 4ක් හෝ අඩුවෙන්) මතෙ 5:31-48

සේවය හොඳින් කරන්න ඉගෙනගමු

  • මුල් හමු වීම: (විනා. 2ක් හෝ අඩුවෙන්) සාකච්ඡාවකට යෝජනා බලන්න.

  • පළවෙනි නැවත බැලීමේදී පෙන්වන වීඩියෝව: (විනා. 5යි) වීඩියෝ එක පෙන්වලා ඒ ගැන සාකච්ඡා කරන්න.

  • දේශනයක්: (විනා. 6ක් හෝ අඩුවෙන්) w16.03 31-32—තේමාව: සාතන් යේසුස්ව වරදකට හසු කරගන්න උත්සාහ කරපු අවස්ථාවේ යේසුස්ව ඇත්තටම දේවමාලිගාවට අරන් ගියාද?

යහපත් ක්‍රිස්තියානීන් වෙමු

  • ගීතිකා අංක 130

  • ධර්මිෂ්ඨ ප්‍රමිති රකින නිසා පීඩා විඳින අය සන්තෝෂවත්: (විනා. 9යි) ‘විශ්වාසය නිසා සිරදඬුවම් විඳින නම්ගුං පවුල’ කියන වීඩියෝ එක පෙන්වලා ඉගෙනගන්න පුළුවන් පාඩම් ගැන සාකච්ඡා කරන්න.

  • “මුලින්ම ගොස් ඔබේ සහෝදරයා සමඟ සමාදාන වන්න”: (විනා. 6යි) සාකච්ඡාවක්. කොටු දෙකේම අන්තිමට තියෙන්නේ කරන්න ඕන හරි දේ කියලා කියන්නේ ඇයි?

  • සභා බයිබල් පාඩම: (විනා. 30යි) jy 3 පරි.

  • සාරාංශය සහ ඊළඟ සතියට හැඳින්වීමක් (විනා. 3යි)

  • ගීතිකා අංක 141 සහ යාච්ඤාව

    සිංහල ප්‍රකාශන (1993-2026)
    ලොග් අවුට්
    ලොග් ඉන්
    • සිංහල
    • ලින්ක් එක යවන්න
    • සොයන ආකාරය සකස් කරගන්න
    • Copyright © 2025 Watch Tower Bible and Tract Society of Pennsylvania
    • භාවිත කිරීමේ නීති
    • පෞද්ගලික තොරතුරු රැකීම
    • Privacy Settings
    • JW.ORG
    • ලොග් ඉන්
    ලින්ක් එක යවන්න