දේවවචනය නිධානයක් | මතෙව් 6-7
නොකඩවාම දෙවිගේ රාජ්‍යයට මුල් තැන දෙන්න
මුල් තැන දෙන්න ඕනෙ දෙවිගේ අරමුණට සහ ඔහුගේ රාජ්‍යයට සම්බන්ධ දේවලට කියලා තේරුම්ගන්න යේසුස්ගේ ආදර්ශ යාච්ඤාව අපිට උදව් වෙනවා.
දෙවිගේ නම
දෙවිගේ රාජ්‍යය
දෙවිගේ කැමැත්ත
දිනපතා අවශ්‍ය ආහාර
වැරදිවලට සමාව
වැරදි පෙලඹීම්වලට අහු නොවී ඉන්න උපකාර
මගේ යාච්ඤාවලට ඇතුල් කරන්න පුළුවන් දෙවිගේ රාජ්‍යයට සම්බන්ධ දේවල්:
ලෝකේ පුරාම සිද්ධ වෙන දේශනා සේවයේ වැඩි දියුණුව
පීඩාවලට මුහුණ දෙන අයට දෙවිගේ බලයේ උපකාරය
ඉදි කිරීම් වැඩකටයුතු සහ සේවය වැඩි කරන්න යොදලා තියෙන විශේෂ සැලසුම්වලට දෙවිගේ ආශීර්වාදය
සංවිධානයේ වගකීම් ඉටු කරන සහෝදරයන්ට අවශ්‍ය ප්‍රඥාව සහ ශක්තිය
තවත් දේවල්