ඔන්ලයින් ලයිබ්‍රරි
වොච්ටවර්
ඔන්ලයින් ලයිබ්‍රරි
සිංහල
  • බයිබලය
  • ප්‍රකාශන
  • රැස්වීම්
  • mwb18 ජනවාරි 7 පි.
  • ජනවාරි 29–පෙබරවාරි 4

මේකට අදාළ වීඩියෝ නැහැ.

සමාවෙන්න. යම් දෝෂයක් නිසා වීඩියෝ එක ලෝඩ් කරන්න බැහැ.

  • ජනවාරි 29–පෙබරවාරි 4
  • 2018 ක්‍රිස්තියානි ජීවිතය සහ දේවසේවය වැඩපොත
2018 ක්‍රිස්තියානි ජීවිතය සහ දේවසේවය වැඩපොත
mwb18 ජනවාරි 7 පි.

ජනවාරි 29–පෙබරවාරි 4

මතෙව් 10-11

  • ගීතිකා අංක 4 සහ යාච්ඤාව

  • හැඳින්වීම (විනා. 3ක් හෝ අඩුවෙන්)

දේවවචනය නිධානයක්

  • “යේසුස් මිනිසුන්ට සහනයක් වුණා”: (විනා. 10යි)

    • මතෙ 10:29, 30—යෙහෝවා දෙවි අපි එක් එක් කෙනා ගැන සැලකිලිමත් වෙනවා කියලා යේසුස් කියපු එක අපිට සහනයක් (“ගේකුරුල්ලන්,” “ඉතා සුළු මුදලකට,” “ඔබේ සියලුම හිසකෙස් පවා ගණන් කර තිබෙනවා” සටහන් සහ “ගේකුරුල්ලා” මීඩියා මතෙ 10:29, 30, nwtsty)

    • මතෙ 11:28—යෙහෝවා දෙවිට සේවය කරද්දී ලොකු සහනයක් දැනෙනවා (“බරින් පීඩිත වූ,” “ඔබව ප්‍රාණවත් කරන්න මා කැමතියි” සටහන් මතෙ 11:28, nwtsty)

    • මතෙ 11:29, 30—ක්‍රිස්තුස්ගේ අධිකාරියට කීකරු වෙද්දී ලොකු සහනයක් දැනෙනවා (“මා ඔබ පිට තබන වියගහ පිළිගෙන” සටහන මතෙ 11:29, nwtsty)

  • ගැඹුරින් හොයමු: (විනා. 8යි)

    • මතෙ 11:2, 3—යොහන් බව්තීස්ත ඒ ප්‍රශ්නය ඇහුවේ ඇයි? (jy 96 2-3¶)

    • මතෙ 11:16-19—මේ පදවලින් අදහස් වෙන්නේ මොකක්ද? (jy 98 1-2¶)

    • සතියේ බයිබල් කියවීමෙන් යෙහෝවා දෙවි ගැන ඔයා ඉගෙනගත්තේ මොනවාද?

    • ඔයා හොයාගත්ත තවත් වටිනා තොරතුරු මොනවාද?

  • බයිබල් කියවීම: (විනා. 4ක් හෝ අඩුවෙන්) මතෙ 11:1-19

සේවය හොඳින් කරන්න ඉගෙනගමු

  • දෙවෙනි නැවත බැලීම: (විනා. 3ක් හෝ අඩුවෙන්) සාකච්ඡාවකට යෝජනා බලන්න.

  • තුන්වෙනි නැවත බැලීම: (විනා. 3ක් හෝ අඩුවෙන්) ඔයා කැමති බයිබල් පදයක් සහ ඊළඟ හමු වීම සඳහා ප්‍රශ්නයක් තෝරාගන්න.

  • බයිබල් පාඩම: (විනා. 6ක් හෝ අඩුවෙන්) bhs 45 15-16¶—රැස්වීමට ආරාධනා කරන්න.

යහපත් ක්‍රිස්තියානීන් වෙමු

  • ගීතිකා අංක 87

  • ‘“වෙහෙස වූ බරින් පීඩිත වූ” අයට සහනයක් වෙමින්’: (විනා. 15යි) වීඩියෝ එක පෙන්වන්න. මේ ප්‍රශ්න සාකච්ඡා කරන්න.

    • මිනිසුන්ට සහනය ඕන වුණේ මොන සිද්ධීන් නිසාද?

    • යෙහෝවා දෙවි සහ යේසුස් සංවිධානය මාර්ගයෙන් සහනයක් ලබා දීලා තියෙන්නේ කොහොමද?

    • බයිබල් පදවලින් සහනයක් ලැබෙන්නේ කොහොමද?

    • අනිත් අයට සහනයක් ලබා දෙන්න අපි එක් එක් කෙනාට කරන්න පුළුවන් මොනවාද?

  • සභා බයිබල් පාඩම: (විනා. 30යි) jy 6 පරි., “පවිත්‍ර වීම සඳහා නියමිත වූ දවස පැමිණියේය” කොටුව

  • සාරාංශය සහ ඊළඟ සතියට හැඳින්වීමක් (විනා. 3යි)

  • ගීතිකා අංක 138 සහ යාච්ඤාව

    සිංහල ප්‍රකාශන (1993-2026)
    ලොග් අවුට්
    ලොග් ඉන්
    • සිංහල
    • ලින්ක් එක යවන්න
    • සොයන ආකාරය සකස් කරගන්න
    • Copyright © 2025 Watch Tower Bible and Tract Society of Pennsylvania
    • භාවිත කිරීමේ නීති
    • පෞද්ගලික තොරතුරු රැකීම
    • Privacy Settings
    • JW.ORG
    • ලොග් ඉන්
    ලින්ක් එක යවන්න