ඔන්ලයින් ලයිබ්‍රරි
වොච්ටවර්
ඔන්ලයින් ලයිබ්‍රරි
සිංහල
  • බයිබලය
  • ප්‍රකාශන
  • රැස්වීම්
  • mwb18 මාර්තු 2 පි.
  • මාර්තු 5-11

මේකට අදාළ වීඩියෝ නැහැ.

සමාවෙන්න. යම් දෝෂයක් නිසා වීඩියෝ එක ලෝඩ් කරන්න බැහැ.

  • මාර්තු 5-11
  • 2018 ක්‍රිස්තියානි ජීවිතය සහ දේවසේවය වැඩපොත
2018 ක්‍රිස්තියානි ජීවිතය සහ දේවසේවය වැඩපොත
mwb18 මාර්තු 2 පි.

මාර්තු 5-11

මතෙව් 20-21

  • ගීතිකා අංක 76 සහ යාච්ඤාව

  • හැඳින්වීම (විනා. 3ක් හෝ අඩුවෙන්)

දේවවචනය නිධානයක්

  • “ඔබ අතරෙහි උතුම් වෙන්න ඕනෑ කරන යමෙක් සිටිනවා නම් ඔහු ඔබේ සේවකයා විය යුතුයි”: (විනා. 10යි)

    • මතෙ 20:3—උඩඟු විදිහට හැසිරුණු පරිසිවරුන්ට සහ නීතිය පිටපත් කරන්නන්ට ඕන වුණේ “වෙළඳපොළේ” ඉන්න මිනිසුන් අතරේ කැපීපෙනෙමින් එයාලගේ ප්‍රසාදය ලබාගන්නයි (“වෙළඳපොළ” මීඩියා මතෙ 20:3, nwtsty)

    • මතෙ 20:20, 21—නියෝජිතයන් දෙන්නෙක් ලොකු ගෞරවයක් සහ උසස් තනතුරක් ලබා දෙන්න කියලා ඉල්ලීමක් කළා (“සෙබදීගේ පුත්‍රයන්ගේ මව,” “එක් කෙනෙකුට ඔබේ දකුණු පැත්තේද අනික් පුතාට ඔබේ වම් පැත්තේද” සටහන් මතෙ 20:20, 21, nwtsty)

    • මතෙ 20:25-28—තමන්ගේ අනුගාමිකයන් නිහතමානී සේවකයන් වෙන්න ඕනෙ කියලා යේසුස් පැහැදිලි කළා (“සේවකයා” සටහන් මතෙ 20:26, nwtsty)

  • ගැඹුරින් හොයමු: (විනා. 8යි)

    • මතෙ 21:9—“දාවිත්ගේ පුත්‍රයාව ආරක්ෂා කරන්න” කියලා සෙනඟ කියපු එකෙන් අදහස් කළේ මොකක්ද? (“ආරක්ෂා කරන්න,” “දාවිත්ගේ පුත්‍රයා” සටහන් මතෙ 21:9, nwtsty)

    • මතෙ 21:18, 19—යේසුස් අත්තික්කා ගහක් මැලවිලා යන්න සැලැස්සුවේ ඇයි? (jy 244 4-6¶)

    • සතියේ බයිබල් කියවීමෙන් යෙහෝවා දෙවි ගැන ඔයා ඉගෙනගත්තේ මොනවාද?

    • ඔයා හොයාගත්ත තවත් වටිනා තොරතුරු මොනවාද?

  • බයිබල් කියවීම: (විනා. 4ක් හෝ අඩුවෙන්) මතෙ 20:1-19

සේවය හොඳින් කරන්න ඉගෙනගමු

  • මුල් හමු වීම පෙන්වන වීඩියෝව: (විනා. 4යි) වීඩියෝ එක පෙන්වලා ඒ ගැන සාකච්ඡා කරන්න.

  • පළවෙනි නැවත බැලීම: (විනා. 3ක් හෝ අඩුවෙන්) සාකච්ඡාවකට යෝජනාව පාවිච්චි කරන්න.

  • බයිබල් පාඩම: (විනා. 6ක් හෝ අඩුවෙන්) lv 41-42 3-4¶

යහපත් ක්‍රිස්තියානීන් වෙමු

  • ගීතිකා අංක 99

  • සභා අවශ්‍යතා: (විනා. 5යි)

  • දරපු විශේෂ වෑයම්: (විනා. 10යි) මාර්තු මාසය සඳහා තියෙන ‘දරපු විශේෂ වෑයම්’ වීඩියෝ එක පෙන්වන්න.

  • සභා බයිබල් පාඩම: (විනා. 30යි) jy 11 පරි.

  • සාරාංශය සහ ඊළඟ සතියට හැඳින්වීමක් (විනා. 3යි)

  • ගීතිකා අංක 53 සහ යාච්ඤාව

    සිංහල ප්‍රකාශන (1993-2026)
    ලොග් අවුට්
    ලොග් ඉන්
    • සිංහල
    • ලින්ක් එක යවන්න
    • සොයන ආකාරය සකස් කරගන්න
    • Copyright © 2025 Watch Tower Bible and Tract Society of Pennsylvania
    • භාවිත කිරීමේ නීති
    • පෞද්ගලික තොරතුරු රැකීම
    • Privacy Settings
    • JW.ORG
    • ලොග් ඉන්
    ලින්ක් එක යවන්න