දේවවචනය නිධානයක් | මාක් 1-2
“ඔබේ පව්වලට සමාව ලැබී තිබෙනවා”
මේ ආශ්චර්යයෙන් අපිට ඉගෙනගන්න පුළුවන් මොනවාද?
අසනීප වෙන්නේ පව්කාරකම උරුම වෙලා තියෙන නිසයි
පව්වලට සමාව දෙන්න අධිකාරියත් අසනීප සුව කරන්න බලයත් යේසුස්ට තියෙනවා
දේවරාජ්‍යය මේ පොළොව පාලනය කරද්දී යේසුස් මිනිසුන්ට උරුම වෙලා තියෙන පව්කාරකමත් අසනීපත් නැත්තටම නැති කරලා දානවා
මං අසනීප වෙලා ඉද්දී ඒක විඳදරාගන්න මාක් 2:5-12 පදවල තියෙන දේ මට උදව් වෙන්නේ කොහොමද?