ඔන්ලයින් ලයිබ්‍රරි
වොච්ටවර්
ඔන්ලයින් ලයිබ්‍රරි
සිංහල
  • බයිබලය
  • ප්‍රකාශන
  • රැස්වීම්
  • mwb18 අප්‍රියෙල් 5 පි.
  • සබත් දවසේදී කෙනෙක්ව සුව කිරීම

මේකට අදාළ වීඩියෝ නැහැ.

සමාවෙන්න. යම් දෝෂයක් නිසා වීඩියෝ එක ලෝඩ් කරන්න බැහැ.

  • සබත් දවසේදී කෙනෙක්ව සුව කිරීම
  • 2018 ක්‍රිස්තියානි ජීවිතය සහ දේවසේවය වැඩපොත
  • සමාන තොරතුරු
  • සබත් දවසේ කරන්න හොඳ මොන වගේ දේවල්ද?
    මාර්ගයත් සත්‍යයත් ජීවනයත් යේසුස්
  • සබත් නීතියට එකඟ වන්නේ කුමක්ද?
    මෙතෙක් ජීවත් වූ ශ්‍රේෂ්ඨතම මනුෂ්‍යයා
  • ක්‍රිස්තියානීන් සබත් දවස පවත්වන්න ඕනද?
    බයිබලයෙන් උත්තර
  • ගෝලයන් සබත් දවසේදී ධාන්‍ය කරල් කඩයි
    මාර්ගයත් සත්‍යයත් ජීවනයත් යේසුස්
තව තොරතුරු
2018 ක්‍රිස්තියානි ජීවිතය සහ දේවසේවය වැඩපොත
mwb18 අප්‍රියෙල් 5 පි.
අතක් පණ නැති මිනිසෙක් යේසුස් ළඟට ඇවිත්

දේවවචනය නිධානයක් | මාක් 3-4

සබත් දවසේදී කෙනෙක්ව සුව කිරීම

3:1-5

යුදෙව් ආගමික නායකයන්ගේ ආකල්ප ගැන යේසුස් හුඟක් දුක් වුණේ ඇයි? එයාලා සබත් දවසට අදාළ හැම කාරණාවකටම එක එක නීතිරීති දාලා මිනිසුන්ට අනවශ්‍ය බරක් පැටෙව්වා. උදාහරණෙකට සබත් දවසේ මැක්කෙක්ව මරන එක එයාලා තහනම් කළා. සබත් දවසේදී කෙනෙක්ට වෙදකම් කරන්න පුළුවන් වුණේ ඒ කෙනාගේ ජීවිතය අනතුරේ තිබුණා නම් විතරයි. ඒ කියන්නේ බිඳුණු අස්ථියක් හදන එක, උළුක්කුවකට බෙහෙත් බඳින එක වගේ දේවල් වැරදියි කියලයි එයාලා හිතුවේ. ඒ දේවල්වලින් පැහැදිලි වෙනවා ආගමික නායකයන් අතක් පණ නැති මිනිසා ගැන පොඩ්ඩක්වත් සැලකිලිමත් වුණේ නැහැ කියලා.

මේ ගැන හිතන්න.

  • ‘අනිත් අය මාව දකින්නේ නීතිකාරයෙක් විදිහටද නැත්නම් අනුකම්පාව පෙන්වන කෙනෙක් විදිහටද?’

  • ‘උදව් ඕන කරන කෙනෙක් සභාවේ ඉන්නවා නම් යේසුස් වගේ එයාට දයානුකම්පාවෙන් සලකන්න මගේ උපරිමය කරන්න මට පුළුවන් කොහොමද?’

කාර්යබහුල සහෝදරියක්ව සහ එයාගේ පුතාව වැඩිමහල්ලන් දෙදෙනෙක් දිරිගන්වමින්
    සිංහල ප්‍රකාශන (1993-2026)
    ලොග් අවුට්
    ලොග් ඉන්
    • සිංහල
    • ලින්ක් එක යවන්න
    • සොයන ආකාරය සකස් කරගන්න
    • Copyright © 2025 Watch Tower Bible and Tract Society of Pennsylvania
    • භාවිත කිරීමේ නීති
    • පෞද්ගලික තොරතුරු රැකීම
    • Privacy Settings
    • JW.ORG
    • ලොග් ඉන්
    ලින්ක් එක යවන්න