ඔන්ලයින් ලයිබ්‍රරි
වොච්ටවර්
ඔන්ලයින් ලයිබ්‍රරි
සිංහල
  • බයිබලය
  • ප්‍රකාශන
  • රැස්වීම්
  • mwb18 සැප්තැම්බර් 4 පි.
  • සැප්තැම්බර් 17-23

මේකට අදාළ වීඩියෝ නැහැ.

සමාවෙන්න. යම් දෝෂයක් නිසා වීඩියෝ එක ලෝඩ් කරන්න බැහැ.

  • සැප්තැම්බර් 17-23
  • 2018 ක්‍රිස්තියානි ජීවිතය සහ දේවසේවය වැඩපොත
2018 ක්‍රිස්තියානි ජීවිතය සහ දේවසේවය වැඩපොත
mwb18 සැප්තැම්බර් 4 පි.

සැප්තැම්බර් 17-23

යොහන් 5-6

  • ගීතිකා අංක 2 සහ යාච්ඤාව

  • හැඳින්වීම (විනා. 3ක් හෝ අඩුවෙන්)

දේවවචනය නිධානයක්

  • “වැරදි චේතනාවකින් යේසුස්ගේ අනුගාමිකයෙක් වෙන්න එපා”: (විනා. 10යි)

    • යොහ 6:9-11—යේසුස් ආශ්චර්යයක් කරලා ලොකු සෙනඟකට කන්න දුන්නා (nwtsty යොහ 6:10 “සෙනඟ අතර පුරුෂයන් පන්දහසක් පමණ සිටියෝය” යන සටහන)

    • යොහ 6:14, 24—යේසුස් ගැලවුම්කරු කියලා තේරුම්ගත්ත නිසා මිනිසුන් ඊළඟ දවසෙත් යේසුස්ව හොයාගෙන ගියා (nwtsty යොහ 6:14 “අනාගතවක්තෘ” යන සටහන)

    • යොහ 6:25-27, 54, 60, 66-69—වැරදි චේතනාවෙන් යේසුස්ව සහ ගෝලයන්ව ඇසුරු කරපු අය යේසුස් කියපු දෙයක් නිසා ඔහුව අත්හැර ගියා (nwtsty යොහ 6:27 “නැති වී යන මෙවැනි ආහාර . . . නැති වී නොයන සදාකාල ජීවනයට මඟ පාදන ආහාර” යන සටහන; nwtsty යොහ 6:54 “මගේ ශරීරය කෑමට ගෙන මගේ රුධිරය බොන” යන සටහන; w05 9/1 21 13-14¶)

  • ගැඹුරින් හොයමු: (විනා. 8යි)

    • යොහ 6:44—තමන් ළඟට එන්න පියාණන් මිනිසුන් තුළ ආශාවක් ඇති කරන්නේ කොහොමද? (nwtsty යොහ 6:44 “ආශාවක් ඇති කළොත්” යන සටහන)

    • යොහ 6:64—තමාව පාවා දෙන්නේ කවුද කියලා යේසුස් “ඒ අවස්ථාවේ සිටම” දැන සිටියා කියන එකෙන් අදහස් වෙන්නේ මොකක්ද? (nwtsty යොහ 6:64 “යේසුස් . . . තමාව පාවා දෙන්නේ කවුද කියා . . . දැන සිටි නිසා,” “ඒ අවස්ථාවේ සිටම” යන සටහන්)

    • සතියේ බයිබල් කියවීමෙන් යෙහෝවා දෙවි ගැන ඔයා ඉගෙනගත්තේ මොනවාද?

    • ඔයා හොයාගත්ත තවත් වටිනා තොරතුරු මොනවාද?

  • බයිබල් කියවීම: (විනා. 4ක් හෝ අඩුවෙන්) යොහ 6:41-59

සේවය හොඳින් කරන්න ඉගෙනගමු

  • මුල් හමු වීම: (විනා. 2ක් හෝ අඩුවෙන්) සාකච්ඡාවකට යෝජනාවෙන් පටන්ගන්න. ඔයාගේ ප්‍රදේශයේ සේවයේ යද්දී නිතරම ඇති වෙන බාධාවක් ජය ගන්න විදිහ පෙන්වන්න.

  • පළවෙනි නැවත බැලීම: (විනා. 3ක් හෝ අඩුවෙන්) සාකච්ඡාවකට යෝජනාවෙන් පටන්ගන්න. තමන් ක්‍රිස්තියානි කෙනෙක් කියලා නිවැසියා කියනවා.

  • දෙවෙනි නැවත බැලීම පෙන්වන වීඩියෝව: (විනා. 5යි) වීඩියෝ එක පෙන්වලා ඒ ගැන සාකච්ඡා කරන්න.

යහපත් ක්‍රිස්තියානීන් වෙමු

  • ගීතිකා අංක 31

  • කතාබහකට මුලපිරුවාද?: (විනා. 5යි) සාකච්ඡාවක්. සුහද කතාබහක් අරඹලා සාක්ෂි දරන්න ලැබුණු අවස්ථාවන් ගැන අද්දැකීම් සබයෙන් අහන්න.

  • “අපතේ යවන්න එපා”: (විනා. 10යි) සාකච්ඡාවක්. ‘යෙහෝවා දෙවිව ගෞරවයට පත් කරන පරිසර හිතකාමී ඉදි කිරීම් - කෙටි වීඩියෝව’ පෙන්වන්න.

  • සභා බයිබල් පාඩම: (විනා. 30යි) jy 35 පරි. 28-36¶

  • සාරාංශය සහ ඊළඟ සතියට හැඳින්වීමක් (විනා. 3යි)

  • ගීතිකා අංක 89 සහ යාච්ඤාව

    සිංහල ප්‍රකාශන (1993-2026)
    ලොග් අවුට්
    ලොග් ඉන්
    • සිංහල
    • ලින්ක් එක යවන්න
    • සොයන ආකාරය සකස් කරගන්න
    • Copyright © 2025 Watch Tower Bible and Tract Society of Pennsylvania
    • භාවිත කිරීමේ නීති
    • පෞද්ගලික තොරතුරු රැකීම
    • Privacy Settings
    • JW.ORG
    • ලොග් ඉන්
    ලින්ක් එක යවන්න