ඔන්ලයින් ලයිබ්‍රරි
වොච්ටවර්
ඔන්ලයින් ලයිබ්‍රරි
සිංහල
  • බයිබලය
  • ප්‍රකාශන
  • රැස්වීම්
  • mwb18 ඔක්තෝබර් 2 පි.
  • යේසුස් තමන්ගේ බැටළුවන් ගැන සැලකිලිමත් වෙනවා

මේකට අදාළ වීඩියෝ නැහැ.

සමාවෙන්න. යම් දෝෂයක් නිසා වීඩියෝ එක ලෝඩ් කරන්න බැහැ.

  • යේසුස් තමන්ගේ බැටළුවන් ගැන සැලකිලිමත් වෙනවා
  • 2018 ක්‍රිස්තියානි ජීවිතය සහ දේවසේවය වැඩපොත
  • සමාන තොරතුරු
  • අපිට සහනය ලැබෙන්නේ කාගෙන්ද?
    උතුම් ගුරුවරයාගෙන් ඉගෙනගනිමු
  • “මම නැති වූ බැටළුවන්ව සොයා යන්නෙමි”
    ආයෙත් එන්න
  • යහපත් එඬේරා සහ බැටළු ගාල්
    මාර්ගයත් සත්‍යයත් ජීවනයත් යේසුස්
  • යෙහෝවා අපගේ එඬේරාය
    2005 මුරටැඹ යෙහෝවා දෙවිගේ රාජ්‍යය ප්‍රකාශ කරයි
තව තොරතුරු
2018 ක්‍රිස්තියානි ජීවිතය සහ දේවසේවය වැඩපොත
mwb18 ඔක්තෝබර් 2 පි.

දේවවචනය නිධානයක් | යොහන් 9-10

යේසුස් තමන්ගේ බැටළුවන් ගැන සැලකිලිමත් වෙනවා

10:1-5, 11, 14, 16

එඬේරෙක්ට තම බැටළුවන් ගැන හොඳ අවබෝධයක් තියෙනවා. බැටළුවන් එඬේරාව හොඳින් හඳුනනවා වගේම විශ්වාසත් කරනවා. උතුම් එඬේරා වන යේසුස් තම බැටළුවන්ගේ අවශ්‍යතා, දුර්වල පැති සහ හැකියාවන් හොඳින් දන්නවා. ඔහුගේ බැටළුවන් ඔහුව හඳුනනවා. ඔහුගේ නායකත්වය ගැන එයාලට ලොකු විශ්වාසයකුත් තියෙනවා.

උතුම් එඬේරා වන යේසුස් . . .

  • බැටළුවන්ව රැස් කරන්නේ කොහොමද?

  • බැටළුවන්ට මඟ පෙන්වන්නේ කොහොමද?

  • බැටළුවන්ව ආරක්ෂා කරන්නේ කොහොමද?

  • බැටළුවන්ව පෝෂණය කරන්නේ කොහොමද?

බැටළු ගාලක් මුර කරන එඬේරෙක්

මේ ගැන හිතලා බලන්න. යේසුස් පෙන්වන සැලකිල්ල මං ඇත්තටම අගය කරනවා කියලා පෙන්වන්න පුළුවන් කොහොමද?

    සිංහල ප්‍රකාශන (1993-2026)
    ලොග් අවුට්
    ලොග් ඉන්
    • සිංහල
    • ලින්ක් එක යවන්න
    • සොයන ආකාරය සකස් කරගන්න
    • Copyright © 2025 Watch Tower Bible and Tract Society of Pennsylvania
    • භාවිත කිරීමේ නීති
    • පෞද්ගලික තොරතුරු රැකීම
    • Privacy Settings
    • JW.ORG
    • ලොග් ඉන්
    ලින්ක් එක යවන්න