ඔන්ලයින් ලයිබ්‍රරි
වොච්ටවර්
ඔන්ලයින් ලයිබ්‍රරි
සිංහල
  • බයිබලය
  • ප්‍රකාශන
  • රැස්වීම්
  • mwb18 ඔක්තෝබර් 4 පි.
  • ඔක්තෝබර් 15-21

මේකට අදාළ වීඩියෝ නැහැ.

සමාවෙන්න. යම් දෝෂයක් නිසා වීඩියෝ එක ලෝඩ් කරන්න බැහැ.

  • ඔක්තෝබර් 15-21
  • 2018 ක්‍රිස්තියානි ජීවිතය සහ දේවසේවය වැඩපොත
2018 ක්‍රිස්තියානි ජීවිතය සහ දේවසේවය වැඩපොත
mwb18 ඔක්තෝබර් 4 පි.

ඔක්තෝබර් 15-21

යොහන් 13-14

  • ගීතිකා අංක 100 සහ යාච්ඤාව

  • හැඳින්වීම (විනා. 3ක් හෝ අඩුවෙන්)

දේවවචනය නිධානයක්

  • “ඔබට අනුගමනය කරන්න මම තබන ආදර්ශය එයයි”: (විනා. 10යි)

    • යොහ 13:5—යේසුස් ගෝලයන්ගේ කකුල් හේදුවා (nwtsty යොහ 13:5 “ගෝලයන්ගේ පාද සෝදන්නත්” යන සටහන)

    • යොහ 13:12-14—“එකිනෙකාගේ පාද” හෝදන්න ගෝලයන් බැඳිලා හිටියා (nwtsty යොහ 13:14 “යුතුයි” යන සටහන)

    • යොහ 13:15—නිහතමානිකම සම්බන්ධයෙන් යේසුස්ගේ ආදර්ශය ගෝලයන් අනුගමනය කරන්න ඕනේ (w99 3/1 31 1¶)

  • ගැඹුරින් හොයමු: (විනා. 8යි)

    • යොහ 14:6—යේසුස් “මාර්ගයත් සත්‍යයත් ජීවනයත්” වෙන්නේ කොහොමද? (nwtsty යොහ 14:6 “මාර්ගයත් සත්‍යයත් ජීවනයත් මමයි” යන සටහන)

    • යොහ 14:12—තමන්ගේ අනුගාමිකයන් “මීටත් වඩා මහත් ක්‍රියා කරයි” කියපු එකෙන් යේසුස් අදහස් කළේ මොකක්ද? (nwtsty යොහ 14:12 “මීටත් වඩා මහත් ක්‍රියා” යන සටහන)

    • සතියේ බයිබල් කියවීමෙන් යෙහෝවා දෙවි ගැන ඔයා ඉගෙනගත්තේ මොනවාද?

    • ඔයා හොයාගත්ත තවත් වටිනා තොරතුරු මොනවාද?

  • බයිබල් කියවීම: (විනා. 4ක් හෝ අඩුවෙන්) යොහ 13:1-17

සේවය හොඳින් කරන්න ඉගෙනගමු

  • මුල් හමු වීම: (විනා. 2ක් හෝ අඩුවෙන්) අත්හදා බලන්න යෝජනාව යොදාගෙන අවිධිමත්ව සාක්ෂි දරන විදිහ පෙන්වන්න.

  • පළවෙනි නැවත බැලීම: (විනා. 3ක් හෝ අඩුවෙන්) සාකච්ඡාවකට යෝජනාව පාවිච්චි කරන්න.

  • දෙවෙනි නැවත බැලීම පෙන්වන වීඩියෝව: (විනා. 5යි) වීඩියෝ එක පෙන්වලා ඒ ගැන සාකච්ඡා කරන්න.

යහපත් ක්‍රිස්තියානීන් වෙමු

  • ගීතිකා අංක 114

  • “සැබෑ ක්‍රිස්තියානීන්ව හඳුනාගන්න ලකුණ ප්‍රේමයයි - ආත්මාර්ථකාමී වෙන්න හා කෝප වෙන්න එපා”: (විනා. 15යි) සාකච්ඡාවක්. ‘ඔබත් එකිනෙකාට ප්‍රේම කරන්න - ආත්මාර්ථකාමී වෙන්න හා කෝප වෙන්න එපා’ කියන වීඩියෝ එක පෙන්වන්න. වෙලාව තියෙන විදිහට “මේ චරිතය ගැන හිතන්න” කියන කොටුවේ තියෙන තොරතුරු සලකලා බලන්න.

  • සභා බයිබල් පාඩම: (විනා. 30යි) jy 39 පරි.

  • සාරාංශය සහ ඊළඟ සතියට හැඳින්වීමක් (විනා. 3යි)

  • ගීතිකා අංක 120 සහ යාච්ඤාව

    සිංහල ප්‍රකාශන (1993-2026)
    ලොග් අවුට්
    ලොග් ඉන්
    • සිංහල
    • ලින්ක් එක යවන්න
    • සොයන ආකාරය සකස් කරගන්න
    • Copyright © 2025 Watch Tower Bible and Tract Society of Pennsylvania
    • භාවිත කිරීමේ නීති
    • පෞද්ගලික තොරතුරු රැකීම
    • Privacy Settings
    • JW.ORG
    • ලොග් ඉන්
    ලින්ක් එක යවන්න