ඔන්ලයින් ලයිබ්‍රරි
වොච්ටවර්
ඔන්ලයින් ලයිබ්‍රරි
සිංහල
  • බයිබලය
  • ප්‍රකාශන
  • රැස්වීම්
  • mwb18 ඔක්තෝබර් 5 පි.
  • “ඔබට අනුගමනය කරන්න මම තබන ආදර්ශය එයයි”

මේකට අදාළ වීඩියෝ නැහැ.

සමාවෙන්න. යම් දෝෂයක් නිසා වීඩියෝ එක ලෝඩ් කරන්න බැහැ.

  • “ඔබට අනුගමනය කරන්න මම තබන ආදර්ශය එයයි”
  • 2018 ක්‍රිස්තියානි ජීවිතය සහ දේවසේවය වැඩපොත
  • සමාන තොරතුරු
  • ශ්‍රේෂ්ඨතම මනුෂ්‍යයා නිහතමානී ක්‍රියාවක් සිදු කරයි
    1999 මුරටැඹ යෙහෝවා දෙවිගේ රාජ්‍යය ප්‍රකාශ කරයි
  • හිස උදුම්මා නොගත් යේසුස්
    2012 මුරටැඹ යෙහෝවා දෙවිගේ රාජ්‍යය ප්‍රකාශ කරයි
  • යටහත් පහත්කම වර්ධනය කරගන්න
    2005 මුරටැඹ යෙහෝවා දෙවිගේ රාජ්‍යය ප්‍රකාශ කරයි
  • ‘මා නිහතමානී කෙනෙක්’
    “මගේ අනුගාමිකයෙක් වෙන්න”
තව තොරතුරු
2018 ක්‍රිස්තියානි ජීවිතය සහ දේවසේවය වැඩපොත
mwb18 ඔක්තෝබර් 5 පි.
යේසුස් නියෝජිතයන්ගේ කකුල් හෝදමින්

දේවවචනය නිධානයක් | යොහන් 13-14

“ඔබට අනුගමනය කරන්න මම තබන ආදර්ශය එයයි”

13:5, 12-15

යේසුස් නියෝජිතයන්ගේ කකුල් හේදුවා. ඒකෙන් ඔහු පෙන්නලා දුන්නේ නිහතමානී වෙන එකත් යටහත්පහත්ව සහෝදරයන් වෙනුවෙන් සේවය කරන එකත් මොන තරම් වැදගත්ද කියලයි.

මේ වගේ අවස්ථාවලදී මට නිහතමානී වෙන්න පුළුවන් කොහොමද?

  • සහෝදරියන් දෙදෙනෙක් අතර එකඟ නොවීමක් ඇති වෙලා

    එකඟ නොවීමක් ඇති වෙද්දී.

  • සහෝදරයෙක් තව සහෝදරයෙක්ට උපදෙස් දෙමින්

    උපදෙසක් ලැබෙද්දී.

  • සහෝදර සහෝදරියන් නමස්කාර මධ්‍යස්ථානය පිරිසිදු කරමින්

    නමස්කාර මධ්‍යස්ථානය පිරිසිදු කරද්දී නැත්නම් නඩත්තු කරද්දී.

    සිංහල ප්‍රකාශන (1993-2026)
    ලොග් අවුට්
    ලොග් ඉන්
    • සිංහල
    • ලින්ක් එක යවන්න
    • සොයන ආකාරය සකස් කරගන්න
    • Copyright © 2025 Watch Tower Bible and Tract Society of Pennsylvania
    • භාවිත කිරීමේ නීති
    • පෞද්ගලික තොරතුරු රැකීම
    • Privacy Settings
    • JW.ORG
    • ලොග් ඉන්
    ලින්ක් එක යවන්න