නොවැම්බර් 5-11
යොහන් 20-21
ගීතිකා අංක 35 සහ යාච්ඤාව
හැඳින්වීම (විනා. 3ක් හෝ අඩුවෙන්)
දේවවචනය නිධානයක්
“මේ දේවලට වඩා ඔබ මට ප්‍රේම කරනවාද?”: (විනා. 10යි)
යොහ 21:1-3—යේසුස් මැරුණාට පස්සේ පේතෘස් සහ ගෝලයන් ආයෙත් ධීවර රැකියාවට ගියා
යොහ 21:4-14—නැවත නැඟිට්ටාට පස්සේ, පේතෘස් සහ අනිත් ගෝලයන් ඉදිරියේ යේසුස් පෙනී හිටියා
යොහ 21:15-19—මුල් තැන දෙන්න ඕනෙ මොනවාටද කියලා තේරුම්ගන්න යේසුස් පේතෘස්ට උදව් කළා (nwtsty යොහ 21:15, 17 “යේසුස් සීමොන් පේතෘස්ට කතා කර,” “මේ දේවලට වඩා ඔබ මට ප්‍රේම කරනවාද?,” “තුන්වෙනි වතාවටත්” යන සටහන්)
ගැඹුරින් හොයමු: (විනා. 8යි)
යොහ 20:17—මරියා මග්දලේනාට කියපු දෙයින් යේසුස් අදහස් කළේ මොකක්ද? (nwtsty යොහ 20:17 “මාව දැන් අතහරින්න” යන සටහන)
යොහ 20:28—තෝමස් යේසුස්ව “මගේ ස්වාමිනි, මගේ දෙවියනි” කියලා ඇමතුවේ ඇයි? (nwtsty යොහ 20:28 “මගේ ස්වාමීනි, මගේ දෙවියනි” යන සටහන)
සතියේ බයිබල් කියවීමෙන් යෙහෝවා දෙවි ගැන ඔයා ඉගෙනගත්තේ මොනවාද?
ඔයා හොයාගත්ත තවත් වටිනා තොරතුරු මොනවාද?
බයිබල් කියවීම: (විනා. 4ක් හෝ අඩුවෙන්) යොහ 20:1-18
සේවය හොඳින් කරන්න ඉගෙනගමු
මුල් හමු වීම පෙන්වන වීඩියෝව: (විනා. 4යි) වීඩියෝ එක පෙන්වලා ඒ ගැන සාකච්ඡා කරන්න.
පළවෙනි නැවත බැලීම: (විනා. 3ක් හෝ අඩුවෙන්) සාකච්ඡාවකට යෝජනාව පාවිච්චි කරන්න.
බයිබල් පාඩම: (විනා. 6ක් හෝ අඩුවෙන්) bhs 79 21-22¶—රැස්වීමට ආරාධනා කරන්න.
යහපත් ක්‍රිස්තියානීන් වෙමු
සභා අවශ්‍යතා: (විනා. 15යි)
සභා බයිබල් පාඩම: (විනා. 30යි) jy 42 පරි.
සාරාංශය සහ ඊළඟ සතියට හැඳින්වීමක් (විනා. 3යි)
ගීතිකා අංක 45 සහ යාච්ඤාව