ඔන්ලයින් ලයිබ්‍රරි
වොච්ටවර්
ඔන්ලයින් ලයිබ්‍රරි
සිංහල
  • බයිබලය
  • ප්‍රකාශන
  • රැස්වීම්
  • mwb18 දෙසැම්බර් 3 පි.
  • දෙසැම්බර් 10-16

මේකට අදාළ වීඩියෝ නැහැ.

සමාවෙන්න. යම් දෝෂයක් නිසා වීඩියෝ එක ලෝඩ් කරන්න බැහැ.

  • දෙසැම්බර් 10-16
  • 2018 ක්‍රිස්තියානි ජීවිතය සහ දේවසේවය වැඩපොත
2018 ක්‍රිස්තියානි ජීවිතය සහ දේවසේවය වැඩපොත
mwb18 දෙසැම්බර් 3 පි.

දෙසැම්බර් 10-16

ක්‍රියා 12-14

  • ගීතිකා අංක 60 සහ යාච්ඤාව

  • හැඳින්වීම (විනා. 3ක් හෝ අඩුවෙන්)

දේවවචනය නිධානයක්

  • “පාවුල් සහ බානබස් ඈත පළාත්වල අයටත් ගෝලයන් වෙන්න උදව් කළා”: (විනා. 10යි)

    • ක්‍රියා 13:2, 3—දෙවි බානබස්ව සහ සාවුල්ව විශේෂ පැවරුමකට තෝරාගත්තා (bt 97 4¶)

    • ක්‍රියා 13:12, 48; 14:1—එයාලා දරපු වෙහෙසට හොඳ ප්‍රතිඵල ලැබුණා (bt 107 5¶)

    • ක්‍රියා 14:21, 22—බානබස් සහ පාවුල් අලුතින් ගෝලයන් වුණු අයව දිරිගැන්නුවා (w14 9/15 13 4-5¶)

  • ගැඹුරින් හොයමු: (විනා. 8යි)

    • ක්‍රියා 12:21-23—හෙරොද්ට වුණු දෙයින් ඉගෙනගන්න පුළුවන් මොනවාද? (w08 5/15 32 7¶)

    • ක්‍රියා 13:9—සාවුල්ව “පාවුල්” විදිහටත් හැඳින්නුවේ ඇයි? (nwtsty ක්‍රියා 13:9 “පාවුල් යන නමින්ද හැඳින්වූ සාවුල්,” “පාවුල්” යන සටහන්)

    • සතියේ බයිබල් කියවීමෙන් යෙහෝවා දෙවි ගැන ඔයා ඉගෙනගත්තේ මොනවාද?

    • ඔයා හොයාගත්ත තවත් වටිනා තොරතුරු මොනවාද?

  • බයිබල් කියවීම: (විනා. 4ක් හෝ අඩුවෙන්) ක්‍රියා 12:1-17

සේවය හොඳින් කරන්න ඉගෙනගමු

  • මුල් හමු වීම: (විනා. 2ක් හෝ අඩුවෙන්) සාකච්ඡාවකට යෝජනාව පාවිච්චි කරන්න.

  • පළවෙනි නැවත බැලීම පෙන්වන වීඩියෝව: (විනා. 5යි) වීඩියෝ එක පෙන්වලා ඒ ගැන සාකච්ඡා කරන්න.

  • දේශනයක්: (විනා. 6ක් හෝ අඩුවෙන්) bt 89 8-9¶ —තේමාව: සහෝදරයන් වෙනුවෙන් යාච්ඤා කරන්න.

යහපත් ක්‍රිස්තියානීන් වෙමු

  • ගීතිකා අංක 65

  • “සේවයේ දක්ෂ වීමට - ‘සත්‍යය පිළිගන්න කැමති’ අයට ගෝලයන් වෙන්න උදව් කරන්න”: (විනා. 15යි) සාකච්ඡාවක්. ‘යෙහෝවා දෙවි ඔයාට උදව් කරයි’ කියන වීඩියෝ එක පෙන්වන්න.

  • සභා බයිබල් පාඩම: (විනා. 30යි) jy 45 පරි.

  • සාරාංශය සහ ඊළඟ සතියට හැඳින්වීමක් (විනා. 3යි)

  • ගීතිකා අංක 55 සහ යාච්ඤාව

    සිංහල ප්‍රකාශන (1993-2026)
    ලොග් අවුට්
    ලොග් ඉන්
    • සිංහල
    • ලින්ක් එක යවන්න
    • සොයන ආකාරය සකස් කරගන්න
    • Copyright © 2025 Watch Tower Bible and Tract Society of Pennsylvania
    • භාවිත කිරීමේ නීති
    • පෞද්ගලික තොරතුරු රැකීම
    • Privacy Settings
    • JW.ORG
    • ලොග් ඉන්
    ලින්ක් එක යවන්න