පාවුල් සහ බානබස්, සර්ජියස් පාවුලස්ට සාක්ෂි දරමින්
දේවවචනය නිධානයක් | ක්‍රියා 12-14
පාවුල් සහ බානබස් ඈත පළාත්වල අයටත් ගෝලයන් වෙන්න උදව් කළා
දරුණු පීඩා මැද වුණත් බානබස් සහ පාවුල් සත්‍ය නමස්කාරයට එන්න නිහතමානී අයට උදව් කළා
හැම තරාතිරමකම අයට එයාලා දේශනා කළා
දිගටම ‘විශ්වාසය ශක්තිමත්ව තියාගන්න’ කියලා අලුතින් ගෝලයන් වුණු අයව එයාලා දිරිගැන්නුවා