ඔන්ලයින් ලයිබ්‍රරි
වොච්ටවර්
ඔන්ලයින් ලයිබ්‍රරි
සිංහල
  • බයිබලය
  • ප්‍රකාශන
  • රැස්වීම්
  • mwb18 දෙසැම්බර් 4 පි.
  • දෙසැම්බර් 17-23

මේකට අදාළ වීඩියෝ නැහැ.

සමාවෙන්න. යම් දෝෂයක් නිසා වීඩියෝ එක ලෝඩ් කරන්න බැහැ.

  • දෙසැම්බර් 17-23
  • 2018 ක්‍රිස්තියානි ජීවිතය සහ දේවසේවය වැඩපොත
2018 ක්‍රිස්තියානි ජීවිතය සහ දේවසේවය වැඩපොත
mwb18 දෙසැම්බර් 4 පි.

දෙසැම්බර් 17-23

ක්‍රියා 15-16

  • ගීතිකා අංක 96 සහ යාච්ඤාව

  • හැඳින්වීම (විනා. 3ක් හෝ අඩුවෙන්)

දේවවචනය නිධානයක්

  • “බයිබලය මත පදනම් වුණු ඒකමතික තීරණයක්”: (විනා. 10යි)

    • ක්‍රියා 15:1, 2—චර්මච්ඡේදනය ගැන මතු වුණු ප්‍රශ්නය නිසා සභාව දෙකඩ වෙන්න ඉඩ තිබුණා (bt 116 8¶)

    • ක්‍රියා 15:13-20—පාලක මණ්ඩලය තීරණයක් ගත්තේ බයිබලය පදනම් කරගෙනයි (w12 1/15 5 6-7¶)

    • ක්‍රියා 15:28, 29; 16:4, 5—පාලක මණ්ඩලය ගත්ත තීරණය නිසා සභාවේ අයගේ විශ්වාසය ශක්තිමත් වුණා (bt 140 18¶)

  • ගැඹුරින් හොයමු: (විනා. 8යි)

    • ක්‍රියා 16:6-9—සේවයේ වැඩිපුර හවුල් වෙන එක ගැන මේ වාර්තාවෙන් ඉගෙනගන්න පුළුවන් මොනවාද? (w12 1/15 10 8¶)

    • ක්‍රියා 16:37—පාවුල් තමන්ට තිබුණු රෝම පුරවැසිභාවය සේවයේ වැඩකටයුතු වෙනුවෙන් යොදාගත්තේ කොහොමද? (nwtsty ක්‍රියා 16:37 “රෝමයේ පුරවැසියන් වන අපිව” යන සටහන)

    • සතියේ බයිබල් කියවීමෙන් යෙහෝවා දෙවි ගැන ඔයා ඉගෙනගත්තේ මොනවාද?

    • ඔයා හොයාගත්ත තවත් වටිනා තොරතුරු මොනවාද?

  • බයිබල් කියවීම: (විනා. 4ක් හෝ අඩුවෙන්) ක්‍රියා 16:25-40

සේවය හොඳින් කරන්න ඉගෙනගමු

  • මුල් හමු වීම: (විනා. 2ක් හෝ අඩුවෙන්) සාකච්ඡාවකට යෝජනාවෙන් පටන්ගන්න. ඔයාගේ ප්‍රදේශයේ සේවයේ යද්දී නිතරම ඇති වෙන බාධාවක් ජය ගන්න විදිහ පෙන්වන්න.

  • පළවෙනි නැවත බැලීම: (විනා. 3ක් හෝ අඩුවෙන්) සාකච්ඡාවකට යෝජනාව පාවිච්චි කරන්න. ‘බයිබලයේ තියෙන තොරතුරු සොයා බලන්න ඕන ඇයි?’ වීඩියෝ එක හඳුන්වලා දීලා ඒකේ තොරතුරු සාකච්ඡා කරන්න (වීඩියෝ එක ප්ලේ කරන්න එපා).

  • දෙවෙනි නැවත බැලීම පෙන්වන වීඩියෝව: (විනා. 5යි) වීඩියෝ එක පෙන්වලා ඒ ගැන සාකච්ඡා කරන්න.

යහපත් ක්‍රිස්තියානීන් වෙමු

  • ගීතිකා අංක 74

  • “සතුටු සිතින් යෙහෝවා දෙවිට ප්‍රශංසා ගී ගයන්න”: (විනා. 15යි) සාකච්ඡාවක්. ‘ගී හඬින් යෙහෝවා දෙවිට ප්‍රශංසා කරන දරුවන්’ කියන වීඩියෝ එක පෙන්වන්න. අන්තිමට ‘ගීතිකා අංක 084 කරන්නට බොහෝ දේ ඇත’ කියන වීඩියෝ එක ප්ලේ කරන්න. ඒත් එක්කම හැමෝටම නැඟිටලා ඒ ගීතිකාව ගායනා කරන්න කියන්න.

  • සභා බයිබල් පාඩම: (විනා. 30යි) jy 46 පරි.

  • සාරාංශය සහ ඊළඟ සතියට හැඳින්වීමක් (විනා. 3යි)

  • ගීතිකා අංක 102 සහ යාච්ඤාව

    සිංහල ප්‍රකාශන (1993-2026)
    ලොග් අවුට්
    ලොග් ඉන්
    • සිංහල
    • ලින්ක් එක යවන්න
    • සොයන ආකාරය සකස් කරගන්න
    • Copyright © 2025 Watch Tower Bible and Tract Society of Pennsylvania
    • භාවිත කිරීමේ නීති
    • පෞද්ගලික තොරතුරු රැකීම
    • Privacy Settings
    • JW.ORG
    • ලොග් ඉන්
    ලින්ක් එක යවන්න