ඔන්ලයින් ලයිබ්‍රරි
වොච්ටවර්
ඔන්ලයින් ලයිබ්‍රරි
සිංහල
  • බයිබලය
  • ප්‍රකාශන
  • රැස්වීම්
  • mwb19 ජනවාරි 2 පි.
  • ජනවාරි 7-13

මේකට අදාළ වීඩියෝ නැහැ.

සමාවෙන්න. යම් දෝෂයක් නිසා වීඩියෝ එක ලෝඩ් කරන්න බැහැ.

  • ජනවාරි 7-13
  • 2019 ක්‍රිස්තියානි ජීවිතය සහ දේවසේවය වැඩපොත
2019 ක්‍රිස්තියානි ජීවිතය සහ දේවසේවය වැඩපොත
mwb19 ජනවාරි 2 පි.

ජනවාරි 7-13

ක්‍රියා 21-22

  • ගීතිකා අංක 55 සහ යාච්ඤාව

  • හැඳින්වීම (විනා. 3ක් හෝ අඩුවෙන්)

දේවවචනය නිධානයක්

  • “යෙහෝවා දෙවිගේ කැමැත්ත සිදු වේවා”: (විනා. 10යි)

    • ක්‍රියා 21:8-12—පාවුල්ට අනතුරක් වෙයි කියලා බය හිතුණු නිසා සහෝදරයන් එයාට කිව්වා යෙරුසලමට යන්න එපා කියලා (bt 202 15-16¶)

    • ක්‍රියා 21:13—යෙහෝවා දෙවියන්ගේ කැමැත්ත කරන්න පාවුල් අදිටන් කරගෙන හිටියා (bt 202-203 17¶)

    • ක්‍රියා 21:14—පාවුල්ගේ අදිටන තේරුම්ගත්තාට පස්සේ සහෝදරයන් එයාට යන්න එපා කියලා කිව්වේ නැහැ (bt 203-204 18¶)

  • ගැඹුරින් හොයමු: (විනා. 8යි)

    • ක්‍රියා 21:23, 24—ක්‍රිස්තියානීන් මෝසෙස් මාර්ගයෙන් දීපු නීතිය යටතේ හිටියේ නැතත් යෙරුසලමේ වැඩිමහල්ලන් පාවුල්ට මේ උපදෙස දුන්නේ ඇයි? (bt 209-211 10-12¶)

    • ක්‍රියා 22:16—පව්වලට සමාව ලබාගෙන පවිත්‍ර වෙන්න නම් පාවුල්ට කරන්න වුණේ මොනවාද? (nwtsty ක්‍රියා 22:16 “යේසුස්ගේ නම කියා කන්නලව් කරන්න. ඔබේ පව්වලට සමාව ලබාගෙන පවිත්‍ර වෙන්න” යන සටහන)

    • සතියේ බයිබල් කියවීමෙන් යෙහෝවා දෙවියන් ගැන ඔයා ඉගෙනගත්තේ මොනවාද?

    • ඔයා හොයාගත්ත තවත් වටිනා තොරතුරු මොනවාද?

  • බයිබල් කියවීම: (විනා. 4ක් හෝ අඩුවෙන්) ක්‍රියා 21:1-19 (th 5වෙනි පාඩම)a

සේවය හොඳින් කරන්න ඉගෙනගමු

  • ඔබ කියවන සහ උගන්වන ආකාරය ගැන සැලකිලිමත් වන්න: (විනා. 10යි) සාකච්ඡාවක්. ‘හිතට කාවදින හැඳින්වීමක්’ කියන වීඩියෝ එක පෙන්වන්න. ‘උගන්වන’ කියන සඟරාවේ 1වෙනි පාඩමේ තියෙන තොරතුරු සාකච්ඡා කරන්න.

  • දේශනයක්: (විනා. 5ක් හෝ අඩුවෙන්) w10 2/1 13 1¶-14 1¶—තේමාව: ක්‍රිස්තියානීන් සබත පවත්වන්න ඕනෙද? (th 1වෙනි පාඩම)b

යහපත් ක්‍රිස්තියානීන් වෙමු

  • ගීතිකා අංක 134

  • “‘අපේ දරුවන් හදා වඩාගන්න හැටි යෙහෝවා දෙවි අපිට කියලා දුන්නා’”: (විනා. 15යි) සාකච්ඡාවක්. වීඩියෝ එක පෙන්වන්න.

  • සභා බයිබල් පාඩම: (විනා. 30යි) jy 49 පරි.

  • සාරාංශය සහ ඊළඟ සතියට හැඳින්වීමක් (විනා. 3යි)

  • ගීතිකා අංක 70 සහ යාච්ඤාව

a b සැලකිල්ලට ගන්න: මේ කලාපයේ සිට ශිෂ්‍ය පැවරුම් ඉදිරියෙහි ඇති වරහන් තුළ අංකයක් සඳහන් වෙනවා. එයින් යොමු දක්වන්නේ ‘ඔබ කියවන සහ උගන්වන ආකාරය ගැන සැලකිලිමත් වන්න’ (th) කියන සඟරාවෙන් ශිෂ්‍යයාට වැඩ කරන්න ලැබිලා තියෙන පාඩම් අංකයයි.

    සිංහල ප්‍රකාශන (1993-2026)
    ලොග් අවුට්
    ලොග් ඉන්
    • සිංහල
    • ලින්ක් එක යවන්න
    • සොයන ආකාරය සකස් කරගන්න
    • Copyright © 2025 Watch Tower Bible and Tract Society of Pennsylvania
    • භාවිත කිරීමේ නීති
    • පෞද්ගලික තොරතුරු රැකීම
    • Privacy Settings
    • JW.ORG
    • ලොග් ඉන්
    ලින්ක් එක යවන්න