ඔන්ලයින් ලයිබ්‍රරි
වොච්ටවර්
ඔන්ලයින් ලයිබ්‍රරි
සිංහල
  • බයිබලය
  • ප්‍රකාශන
  • රැස්වීම්
  • mwb19 ජනවාරි 3 පි.
  • ජනවාරි 14-20

මේකට අදාළ වීඩියෝ නැහැ.

සමාවෙන්න. යම් දෝෂයක් නිසා වීඩියෝ එක ලෝඩ් කරන්න බැහැ.

  • ජනවාරි 14-20
  • 2019 ක්‍රිස්තියානි ජීවිතය සහ දේවසේවය වැඩපොත
2019 ක්‍රිස්තියානි ජීවිතය සහ දේවසේවය වැඩපොත
mwb19 ජනවාරි 3 පි.

ජනවාරි 14-20

ක්‍රියා 23-24

  • ගීතිකා අංක 148 සහ යාච්ඤාව

  • හැඳින්වීම (විනා. 3ක් හෝ අඩුවෙන්)

දේවවචනය නිධානයක්

  • “භේද ඇති කරන මහා කරදරකාරයෙක් කියලා චෝදනා ලැබුවා”: (විනා. 10යි)

    • ක්‍රියා 23:12, 16—පාවුල්ව මරන්න කරපු සැලසුම සාර්ථක වුණේ නැහැ (bt 217 5-6¶)

    • ක්‍රියා 24:2, 5, 6—රෝම ආණ්ඩුකාරයා ඉදිරියේදී ටෙර්ටුලස් නම් නීතිඥයා පාවුල්ට විරුද්ධව චෝදනා නැඟුවා (bt 219-220 10¶)

    • ක්‍රියා 24:10-21—පාවුල් තමන්ට එල්ල වුණු චෝදනා බොරුයි කියලා ගෞරවනීයව පහදලා දුන්නා. ධෛර්යවන්තව සාක්ෂි දැරුවා (bt 221-222 13-14¶)

  • ගැඹුරින් හොයමු: (විනා. 8යි)

    • ක්‍රියා 23:6—තමන් පරිසිවරුන්ගේ නිකායට අයිති කෙනෙක් කියලා පාවුල් කිව්වේ ඇයි? (nwtsty ක්‍රියා 23:6 “මමත් පරිසිවරුන්ගේ නිකායට අයිති කෙනෙක්” යන සටහන)

    • ක්‍රියා 24:24, 27—දෘසිලා කියන්නේ කවුද? (nwtsty ක්‍රියා 24:24 “දෘසිලා” යන සටහන)

    • සතියේ බයිබල් කියවීමෙන් යෙහෝවා දෙවියන් ගැන ඔයා ඉගෙනගත්තේ මොනවාද?

    • ඔයා හොයාගත්ත තවත් වටිනා තොරතුරු මොනවාද?

  • බයිබල් කියවීම: (විනා. 4ක් හෝ අඩුවෙන්) ක්‍රියා 23:1-15 (th 5වෙනි පාඩම)

සේවය හොඳින් කරන්න ඉගෙනගමු

  • මුල් හමු වීම පෙන්වන වීඩියෝව: (විනා. 4යි) වීඩියෝ එක පෙන්වලා ඒ ගැන සාකච්ඡා කරන්න.

  • මුල් හමු වීම: (විනා. 2ක් හෝ අඩුවෙන්) සාකච්ඡාවකට යෝජනාව පාවිච්චි කරන්න. (th 1වෙනි පාඩම)

  • මුල් හමු වීම: (විනා. 3ක් හෝ අඩුවෙන්) සාකච්ඡාවකට යෝජනාවෙන් පටන්ගන්න. නිතරම ඇති වෙන බාධාවක් ජය ගන්න විදිහ පෙන්වන්න. (th 2වෙනි පාඩම)

  • මුල් හමු වීම: (විනා. 3ක් හෝ අඩුවෙන්) සාකච්ඡාවකට යෝජනාවෙන් පටන්ගන්න. නිතරම ඇති වෙන බාධාවක් ජය ගන්න විදිහ පෙන්වන්න. (th 3වෙනි පාඩම)

යහපත් ක්‍රිස්තියානීන් වෙමු

  • ගීතිකා අංක 77

  • වාර්ෂික සේවා වාර්තාව: (විනා. 15යි) වැඩිමහල්ලෙක් දෙන දේශනයක්. වාර්ෂික සේවා වාර්තාව සම්බන්ධයෙන් ශාඛා කාර්යාලයෙන් එවපු නිවේදනය කියවන්න. ගිය අවුරුද්දේ සේවයේදී දිරිගන්වනසුලු අද්දැකීම් ලබපු ප්‍රචාරකයන් කිහිපදෙනෙක්ව කලින්ම තෝරාගෙන සම්මුඛ සාකච්ඡාවකට කැඳවන්න.

  • සභා බයිබල් පාඩම: (විනා. 30යි) jy 50 පරි.

  • සාරාංශය සහ ඊළඟ සතියට හැඳින්වීමක් (විනා. 3යි)

  • ගීතිකා අංක 128 සහ යාච්ඤාව

    සිංහල ප්‍රකාශන (1993-2026)
    ලොග් අවුට්
    ලොග් ඉන්
    • සිංහල
    • ලින්ක් එක යවන්න
    • සොයන ආකාරය සකස් කරගන්න
    • Copyright © 2025 Watch Tower Bible and Tract Society of Pennsylvania
    • භාවිත කිරීමේ නීති
    • පෞද්ගලික තොරතුරු රැකීම
    • Privacy Settings
    • JW.ORG
    • ලොග් ඉන්
    ලින්ක් එක යවන්න