ඔන්ලයින් ලයිබ්‍රරි
වොච්ටවර්
ඔන්ලයින් ලයිබ්‍රරි
සිංහල
  • බයිබලය
  • ප්‍රකාශන
  • රැස්වීම්
  • mwb19 ජනවාරි 4 පි.
  • ජනවාරි 21-27

මේකට අදාළ වීඩියෝ නැහැ.

සමාවෙන්න. යම් දෝෂයක් නිසා වීඩියෝ එක ලෝඩ් කරන්න බැහැ.

  • ජනවාරි 21-27
  • 2019 ක්‍රිස්තියානි ජීවිතය සහ දේවසේවය වැඩපොත
2019 ක්‍රිස්තියානි ජීවිතය සහ දේවසේවය වැඩපොත
mwb19 ජනවාරි 4 පි.

ජනවාරි 21-27

ක්‍රියා 25-26

  • ගීතිකා අංක 73 සහ යාච්ඤාව

  • හැඳින්වීම (විනා. 3ක් හෝ අඩුවෙන්)

දේවවචනය නිධානයක්

  • “සීසර්ගෙන් තීන්දුවක් ඉල්ලුව පාවුල් හෙරොද් රජුටත් සාක්ෂි දරයි”: (විනා. 10යි)

    • ක්‍රියා 25:11—පාවුල් නීත්‍යනුකූලව තමන්ට තිබුණු අයිතිවාසිකම් ප්‍රයෝජනයට අරන් සීසර්ගෙන් තීන්දුවක් ඉල්ලුවා (bt 226 6¶)

    • ක්‍රියා 26:1-3—පාවුල් දක්ෂ විදිහට තමන්ගේ විශ්වාසයන් ගැන අග්‍රිපා රජුට පහදලා දුන්නා (bt 227-230 10-16¶)

    • ක්‍රියා 26:28—පාවුල් කියපු දේවල් රජුගේ හිතට තදින්ම කාවැදුණා (bt 231 18¶)

  • ගැඹුරින් හොයමු: (විනා. 8යි)

    • ක්‍රියා 26:14—‘කෙවිටක්’ කියන්නේ මොකක්ද? (nwtsty ක්‍රියා 26:14 “කෙවිටට පයින් ගැසීම” යන සටහන; nwt ශබ්දකෝෂය, “කෙවිට”)

    • ක්‍රියා 26:27—අනාගතවක්තෘවරුන්ව විශ්වාස කරනවාද කියලා පාවුල් ඇහුවාම අග්‍රිපා රජුට උත්තරයක් දෙන්න බැරි වුණේ ඇයි? (w03 11/15 16-17 14¶)

    • සතියේ බයිබල් කියවීමෙන් යෙහෝවා දෙවියන් ගැන ඔයා ඉගෙනගත්තේ මොනවාද?

    • ඔයා හොයාගත්ත තවත් වටිනා තොරතුරු මොනවාද?

  • බයිබල් කියවීම: (විනා. 4ක් හෝ අඩුවෙන්) ක්‍රියා 25:1-12 (th 5වෙනි පාඩම)

සේවය හොඳින් කරන්න ඉගෙනගමු

  • පළවෙනි නැවත බැලීම පෙන්වන වීඩියෝව: (විනා. 5යි) වීඩියෝ එක පෙන්වලා ඒ ගැන සාකච්ඡා කරන්න.

  • පළවෙනි නැවත බැලීම: (විනා. 3ක් හෝ අඩුවෙන්) සාකච්ඡාවකට යෝජනාව පාවිච්චි කරන්න. (th 2වෙනි පාඩම)

  • පළවෙනි නැවත බැලීම: (විනා. 4ක් හෝ අඩුවෙන්) සාකච්ඡාවකට යෝජනාවෙන් පටන්ගන්න. ඊටපස්සේ ‘සරලව තේරුම්ගමු’ පොත හඳුන්වලා දෙන්න. (th 3වෙනි පාඩම)

යහපත් ක්‍රිස්තියානීන් වෙමු

  • ගීතිකා අංක 38

  • “‘ක්විබෙක්වල අපේ වැඩකටයුතු නීත්‍යනුකූලව පිළිගැනීම’”: (විනා. 15යි) සාකච්ඡාවක්. වීඩියෝ එක පෙන්වන්න.

  • සභා බයිබල් පාඩම: (විනා. 30යි) jy 51 පරි.

  • සාරාංශය සහ ඊළඟ සතියට හැඳින්වීමක් (විනා. 3යි)

  • ගීතිකා අංක 122 සහ යාච්ඤාව

    සිංහල ප්‍රකාශන (1993-2026)
    ලොග් අවුට්
    ලොග් ඉන්
    • සිංහල
    • ලින්ක් එක යවන්න
    • සොයන ආකාරය සකස් කරගන්න
    • Copyright © 2025 Watch Tower Bible and Tract Society of Pennsylvania
    • භාවිත කිරීමේ නීති
    • පෞද්ගලික තොරතුරු රැකීම
    • Privacy Settings
    • JW.ORG
    • ලොග් ඉන්
    ලින්ක් එක යවන්න