ජනවාරි 28–පෙබරවාරි 3
ක්‍රියා 27-28
ගීතිකා අංක 129 සහ යාච්ඤාව
හැඳින්වීම (විනා. 3ක් හෝ අඩුවෙන්)
දේවවචනය නිධානයක්
“පාවුල් රෝමය බලා පිටත් වෙයි”: (විනා. 10යි)
ක්‍රියා 27:23, 24—පාවුල් සහ නැවේ හිටපු අනිත් අය කුණාටුවෙන් බේරෙනවා කියලා දේවදූතයෙක් කිව්වා (bt 237-238 15¶)
ක්‍රියා 28:1, 2—මෝල්ටාවේදී පාවුල් ගමන්ගත් නැව මුහුදුබත් වුණා (bt 239 18¶; 240 21¶)
ක්‍රියා 28:16, 17—පාවුල් ආරක්ෂිතව රෝමයට ආවා (bt 243-244 10¶)
ගැඹුරින් හොයමු: (විනා. 8යි)
ක්‍රියා 27:9—මේ පදයේ “නිරාහාරව සිටීමේ කාල සීමාව” කියන එකෙන් යොමු දක්වන්නේ මොකටද? (nwtsty ක්‍රියා 27:9 “සමඟි කිරීමේ දවස වෙනුවෙන් නිරාහාරව සිටීමේ කාල සීමාව” යන සටහන)
ක්‍රියා 28:11—නැවේ ලාංඡනය ගැන සඳහන් කරලා තියෙන එකෙන් පැහැදිලි වෙන්නේ මොකක්ද? (nwtsty ක්‍රියා 28:11 “සියුස්ගේ පුත්‍රයෝ” යන සටහන)
සතියේ බයිබල් කියවීමෙන් යෙහෝවා දෙවියන් ගැන ඔයා ඉගෙනගත්තේ මොනවාද?
ඔයා හොයාගත්ත තවත් වටිනා තොරතුරු මොනවාද?
බයිබල් කියවීම: (විනා. 4ක් හෝ අඩුවෙන්) ක්‍රියා 27:1-12 (th 5වෙනි පාඩම)
සේවය හොඳින් කරන්න ඉගෙනගමු
දෙවෙනි නැවත බැලීම පෙන්වන වීඩියෝව: (විනා. 5යි) වීඩියෝ එක පෙන්වලා ඒ ගැන සාකච්ඡා කරන්න.
දෙවෙනි නැවත බැලීම: (විනා. 3ක් හෝ අඩුවෙන්) සාකච්ඡාවකට යෝජනාව පාවිච්චි කරන්න. (th 2වෙනි පාඩම)
බයිබල් පාඩම: (විනා. 5ක් හෝ අඩුවෙන්) lvs 165-166 16-17¶ (th 3වෙනි පාඩම)
යහපත් ක්‍රිස්තියානීන් වෙමු
“පාවුල්ට ලොකු ධෛර්යයක් ලැබුණා”: (විනා. 15යි) සාකච්ඡාවක්. ‘“යකඩින් යකඩ මුවහත් වෙයි” - කෙටි වීඩියෝව’ පෙන්වන්න. මුළු වීඩියෝ එකම බලන්න කියලා හැමෝවම දිරිගන්වන්න.
සභා බයිබල් පාඩම: (විනා. 30යි) jy 52 පරි.
සාරාංශය සහ ඊළඟ සතියට හැඳින්වීමක් (විනා. 3යි)
ගීතිකා අංක 93 සහ යාච්ඤාව