ඔන්ලයින් ලයිබ්‍රරි
වොච්ටවර්
ඔන්ලයින් ලයිබ්‍රරි
සිංහල
  • බයිබලය
  • ප්‍රකාශන
  • රැස්වීම්
  • mwb19 මාර්තු 2 පි.
  • මාර්තු 4-10

මේකට අදාළ වීඩියෝ නැහැ.

සමාවෙන්න. යම් දෝෂයක් නිසා වීඩියෝ එක ලෝඩ් කරන්න බැහැ.

  • මාර්තු 4-10
  • 2019 ක්‍රිස්තියානි ජීවිතය සහ දේවසේවය වැඩපොත
2019 ක්‍රිස්තියානි ජීවිතය සහ දේවසේවය වැඩපොත
mwb19 මාර්තු 2 පි.

මාර්තු 4-10

රෝම 12-14

  • ගීතිකා අංක 106 සහ යාච්ඤාව

  • හැඳින්වීම (විනා. 3ක් හෝ අඩුවෙන්)

දේවවචනය නිධානයක්

  • “ක්‍රිස්තියානීන් විදිහට ආදරේ පෙන්වන එකට ඇතුළත් වෙන්නේ මොකක්ද?”: (විනා. 10යි)

    • රෝම 12:10—සහෝදර සහෝදරියන්ට ආදරෙන් සලකන්න (it-1-E 55)

    • රෝම 12:17-19—එකට එක කරන්න එපා (w09 10/15 8 3¶; w07 7/1 24-25 12-13¶)

    • රෝම 12:20, 21—නපුරු විදිහට සලකන අයට කාරුණිකව සලකන්න (w12 11/15 29 13¶)

  • ගැඹුරින් හොයමු: (විනා. 8යි)

    • රෝම 12:1—මේ පදයෙන් අදහස් වෙන්නේ මොකක්ද? (lvs 76-77 5-6¶)

    • රෝම 13:1—උසස් බලධාරීන්ට “යම් බලතල ලබා දී තිබෙන්නේ දෙවි” කියන එකෙන් අදහස් කරන්නේ මොනවාද? (w08 6/15 31 5¶)

    • සතියේ බයිබල් කියවීමෙන් යෙහෝවා දෙවියන් ගැන ඔයා ඉගෙනගත්තේ මොනවාද?

    • ඔයා හොයාගත්ත තවත් වටිනා තොරතුරු මොනවාද?

  • බයිබල් කියවීම: (විනා. 4ක් හෝ අඩුවෙන්) රෝම 13:1-14 (th 10වෙනි පාඩම)

සේවය හොඳින් කරන්න ඉගෙනගමු

  • ඔබ කියවන සහ උගන්වන ආකාරය ගැන සැලකිලිමත් වන්න: (විනා. 10යි) සාකච්ඡාවක්. ‘ප්‍රශ්න පාවිච්චි කිරීම’ කියන වීඩියෝ එක පෙන්වන්න. ‘උගන්වන’ කියන සඟරාවේ 3වෙනි පාඩමේ තියෙන තොරතුරු සාකච්ඡා කරන්න.

  • දේශනයක්: (විනා. 5ක් හෝ අඩුවෙන්) w11 9/1 21-22—තේමාව: බදු හැටියට ගෙවන මුදල් බයිබලයට එකඟ නැති දේවලට යොදාගත්තත් අපි දිගටම බදු ගෙවන්න ඕන ඇයි? (th 3වෙනි පාඩම)

යහපත් ක්‍රිස්තියානීන් වෙමු

  • ගීතිකා අංක 77

  • සභා අවශ්‍යතා: (විනා. 15යි)

  • සභා බයිබල් පාඩම: (විනා. 30යි) jy 57 පරි.

  • සාරාංශය සහ ඊළඟ සතියට හැඳින්වීමක් (විනා. 3යි)

  • ගීතිකා අංක 57 සහ යාච්ඤාව

    සිංහල ප්‍රකාශන (1993-2026)
    ලොග් අවුට්
    ලොග් ඉන්
    • සිංහල
    • ලින්ක් එක යවන්න
    • සොයන ආකාරය සකස් කරගන්න
    • Copyright © 2025 Watch Tower Bible and Tract Society of Pennsylvania
    • භාවිත කිරීමේ නීති
    • පෞද්ගලික තොරතුරු රැකීම
    • Privacy Settings
    • JW.ORG
    • ලොග් ඉන්
    ලින්ක් එක යවන්න