ඔන්ලයින් ලයිබ්‍රරි
වොච්ටවර්
ඔන්ලයින් ලයිබ්‍රරි
සිංහල
  • බයිබලය
  • ප්‍රකාශන
  • රැස්වීම්
  • mwb19 අප්‍රියෙල් 7 පි.
  • අප්‍රියෙල් 29–මැයි 5

මේකට අදාළ වීඩියෝ නැහැ.

සමාවෙන්න. යම් දෝෂයක් නිසා වීඩියෝ එක ලෝඩ් කරන්න බැහැ.

  • අප්‍රියෙල් 29–මැයි 5
  • 2019 ක්‍රිස්තියානි ජීවිතය සහ දේවසේවය වැඩපොත
2019 ක්‍රිස්තියානි ජීවිතය සහ දේවසේවය වැඩපොත
mwb19 අප්‍රියෙල් 7 පි.

අප්‍රියෙල් 29–මැයි 5

2 කොරින්ති 1-3

  • ගීතිකා අංක 44 සහ යාච්ඤාව

  • හැඳින්වීම (විනා. 3ක් හෝ අඩුවෙන්)

දේවවචනය නිධානයක්

  • “යෙහෝවා දෙවියන් ‘සියලු සැනසිල්ලේ දෙවියි’”: (විනා. 10යි)

    • [‘2 කොරින්ති පොතට හැඳින්වීමක්’ වීඩියෝ එක පෙන්වන්න.]

    • 2කොරි 1:3—“මහත් දයාවක් පෙන්වන පියාණන්” යෙහෝවා දෙවියන්ය (w17.07 13 4¶)

    • 2කොරි 1:4—දෙවියන් අපිව සනසන නිසා අනිත් අයව සනසන්න අපිටත් පුළුවන් (w17.07 15 14¶)

  • ගැඹුරින් හොයමු: (විනා. 8යි)

    • 2කොරි 1:22—දෙවියන්ගෙන් අභිෂේක ලත් අයට ලැබෙන “සාක්ෂිය” මොකක්ද? “මුද්‍රාව” මොකක්ද? (w16.04 32)

    • 2කොරි 2:14-16—පාවුල් ‘ජය පෙරහැරක්’ ගැන සඳහන් කරද්දී එයාගේ මනසේ තියෙන්න ඇත්තේ මොනවාද? (w10 8/1 23)

    • සතියේ බයිබල් කියවීමෙන් යෙහෝවා දෙවියන් ගැන ඔයා ඉගෙනගත්තේ මොනවාද?

    • ඔයා හොයාගත්ත තවත් වටිනා තොරතුරු මොනවාද?

  • බයිබල් කියවීම: (විනා. 4ක් හෝ අඩුවෙන්) 2කොරි 3:1-18 (th 10වෙනි පාඩම)

සේවය හොඳින් කරන්න ඉගෙනගමු

  • දෙවෙනි නැවත බැලීම පෙන්වන වීඩියෝව: (විනා. 5යි) වීඩියෝ එක පෙන්වලා ඒ ගැන සාකච්ඡා කරන්න.

  • දෙවෙනි නැවත බැලීම: (විනා. 3ක් හෝ අඩුවෙන්) සාකච්ඡාවකට යෝජනාව පාවිච්චි කරන්න. (th 6වෙනි පාඩම)

  • බයිබල් පාඩම: (විනා. 5ක් හෝ අඩුවෙන්) bhs 52 3-4¶ (th 8වෙනි පාඩම)

යහපත් ක්‍රිස්තියානීන් වෙමු

  • ගීතිකා අංක 86

  • “උදාර උපදේශකයාණන්ගෙන් දිගටම ඉගෙනගන්න”: (විනා. 15යි) සාකච්ඡාවක්. ‘ශුභාරංචිය ප්‍රකාශ කරන්නන්ගේ පාසැල යෙහෝවා දෙවිගෙන් ලැබෙන වටිනා ආශීර්වාදයක්’ වීඩියෝ එක පෙන්වන්න.

  • සභා බයිබල් පාඩම: (විනා. 30යි) jy 64 පරි.

  • සාරාංශය සහ ඊළඟ සතියට හැඳින්වීමක් (විනා. 3යි)

  • ගීතිකා අංක 130 සහ යාච්ඤාව

    සිංහල ප්‍රකාශන (1993-2026)
    ලොග් අවුට්
    ලොග් ඉන්
    • සිංහල
    • ලින්ක් එක යවන්න
    • සොයන ආකාරය සකස් කරගන්න
    • Copyright © 2025 Watch Tower Bible and Tract Society of Pennsylvania
    • භාවිත කිරීමේ නීති
    • පෞද්ගලික තොරතුරු රැකීම
    • Privacy Settings
    • JW.ORG
    • ලොග් ඉන්
    ලින්ක් එක යවන්න