මැයි 20-26
2 කොරින්ති 11-13
ගීතිකා අංක 3 සහ යාච්ඤාව
හැඳින්වීම (විනා. 3ක් හෝ අඩුවෙන්)
දේවවචනය නිධානයක්
“පාවුල්ගේ ‘ශරීරයට ඇනී තිබෙන කටුවක් හා සමාන පීඩාව’”: (විනා. 10යි)
2කොරි 12:7—පාවුල්ට කටුවක් හා සමාන පීඩාවකට දිගටම මුහුණ දෙන්න වුණා (w08 6/15 3-4)
2කොරි 12:8, 9—පීඩාව නැති කරලා දාන්න කියලා පාවුල් ඉල්ලුවත් දෙවියන් එහෙම කළේ නැහැ (w06 12/15 24 17-18¶)
2කොරි 12:10—දෙවියන්ගේ බලයේ උපකාරයෙන් පාවුල්ට තමන්ගේ පැවරුම ඉටු කරන්න පුළුවන් වුණා (w18.01 9 8-9¶)
ගැඹුරින් හොයමු: (විනා. 8යි)
2කොරි 12:2-4—පේන විදිහට “තුන්වෙනි ස්වර්ගය” සහ “පාරාදීසය” කියන වචනවලින් අදහස් වෙන්නේ මොනවාද? (w18.12 8 10-12¶)
2කොරි 13:12—මුල් ක්‍රිස්තියානීන් එකිනෙකාට සුබ පතලා තියෙන්නේ කොහොමද? ඒකෙන් පැහැදිලි වෙන්නේ මොකක්ද? (it-2-E 177)
සතියේ බයිබල් කියවීමෙන් යෙහෝවා දෙවියන් ගැන ඔයා ඉගෙනගත්තේ මොනවාද?
ඔයා හොයාගත්ත තවත් වටිනා තොරතුරු මොනවාද?
බයිබල් කියවීම: (විනා. 4ක් හෝ අඩුවෙන්) 2කොරි 11:1-15 (th 5වෙනි පාඩම)
සේවය හොඳින් කරන්න ඉගෙනගමු
පළවෙනි නැවත බැලීම පෙන්වන වීඩියෝව: (විනා. 5යි) වීඩියෝ එක පෙන්වලා ඒ ගැන සාකච්ඡා කරන්න.
පළවෙනි නැවත බැලීම: (විනා. 3ක් හෝ අඩුවෙන්) සාකච්ඡාවකට යෝජනාව පාවිච්චි කරන්න. (th 2වෙනි පාඩම)
පළවෙනි නැවත බැලීම: (විනා. 4ක් හෝ අඩුවෙන්) සාකච්ඡාවකට යෝජනාවෙන් පටන්ගන්න. ඊටපස්සේ ‘සරලව තේරුම්ගමු’ පොත හඳුන්වලා දෙන්න. (th 4වෙනි පාඩම)
යහපත් ක්‍රිස්තියානීන් වෙමු
“‘ශරීරයට ඇනී තිබෙන කටුවක් හා සමාන පීඩා’ ජය ගන්න ඔයාට පුළුවන්”: (විනා. 15යි) සාකච්ඡාවක්. ‘“අන්ධ අයගේ ඇස් පැහැදෙන්නේය”’ කියන වීඩියෝ එක පෙන්වන්න. අන්ධ සහ පෙනීමේ දුර්වලතා ඇති අය වෙනුවෙන් සකස් කරලා තියෙන ප්‍රකාශන බ්‍රේල්වලින් භාෂා 47කිනුත් වෙනත් ෆෝමැට්වලිනුත් ලබාගන්න පුළුවන් කියලා කියන්න. ඒවා ලබාගන්න කැමති ප්‍රචාරකයන් පොත් පත් අංශය භාර සහෝදරයාට ඒ ගැන දැනුම් දෙන්න ඕනේ. පෙනීමේ දුර්වලතා තියෙන අය සභාවේ, සේවය කරන ප්‍රදේශයේ ඉන්නවා නම් ඒ අයට උදව් කරන්න පුළුවන් විදි ගැන හිතලා බලන්න දිරිගන්වන්න.
සභා බයිබල් පාඩම: (විනා. 30යි) jy 67 පරි.
සාරාංශය සහ ඊළඟ සතියට හැඳින්වීමක් (විනා. 3යි)
ගීතිකා අංක 78 සහ යාච්ඤාව