ඔන්ලයින් ලයිබ්‍රරි
වොච්ටවර්
ඔන්ලයින් ලයිබ්‍රරි
සිංහල
  • බයිබලය
  • ප්‍රකාශන
  • රැස්වීම්
  • mwb19 ජූනි 4 පි.
  • ජූනි 17-23

මේකට අදාළ වීඩියෝ නැහැ.

සමාවෙන්න. යම් දෝෂයක් නිසා වීඩියෝ එක ලෝඩ් කරන්න බැහැ.

  • ජූනි 17-23
  • 2019 ක්‍රිස්තියානි ජීවිතය සහ දේවසේවය වැඩපොත
2019 ක්‍රිස්තියානි ජීවිතය සහ දේවසේවය වැඩපොත
mwb19 ජූනි 4 පි.

ජූනි 17-23

එෆීස 4-6

  • ගීතිකා අංක 71 සහ යාච්ඤාව

  • හැඳින්වීම (විනා. 3ක් හෝ අඩුවෙන්)

දේවවචනය නිධානයක්

  • “දෙවි ලබා දෙන මුළු යුද්ධායුධ කට්ටලයම පැළඳගන්න”: (විනා. 10යි)

    • එෆී 6:11-13—සාතන්ගෙන් සහ භූතයන්ගෙන් අපි ආරක්ෂා වෙන්න ඕනේ (w18.05 27 1¶)

    • එෆී 6:14, 15—සත්‍යය, ධර්මිෂ්ඨකම සහ සමාදානයේ ශුභාරංචිය මාර්ගයෙන් ආරක්ෂාව ලබාගන්න (w18.05 28-29 4¶, 7¶, 10¶)

    • එෆී 6:16, 17—විශ්වාසය, ගැලවීම නමැති බලාපොරොත්තුව සහ දේවවචනය මාර්ගයෙන් ආරක්ෂාව ලබාගන්න (w18.05 29-31 13¶, 16¶, 20¶)

  • ගැඹුරින් හොයමු: (විනා. 8යි)

    • එෆී 4:30—‘දෙවිගේ බලයට විරුද්ධව ක්‍රියා කරමින් දෙවිට දුක් දෙන’ කෙනෙක් හැසිරෙන්නේ කොහොමද? (it-1-E 1128 3¶)

    • එෆී 5:5—කෑදර කෙනෙක් රූප නමස්කාර කරන කෙනෙක්ට සමාන වෙන්නේ කොහොමද? (it-1-E 1006 2¶)

    • සතියේ බයිබල් කියවීමෙන් යෙහෝවා දෙවියන් ගැන ඔයා ඉගෙනගත්තේ මොනවාද?

    • ඔයා හොයාගත්ත තවත් වටිනා තොරතුරු මොනවාද?

  • බයිබල් කියවීම: (විනා. 4ක් හෝ අඩුවෙන්) එෆී 4:17-32 (th 10වෙනි පාඩම)

සේවය හොඳින් කරන්න ඉගෙනගමු

  • පළවෙනි නැවත බැලීම පෙන්වන වීඩියෝව: (විනා. 5යි) වීඩියෝ එක පෙන්වලා ඒ ගැන සාකච්ඡා කරන්න.

  • පළවෙනි නැවත බැලීම: (විනා. 3ක් හෝ අඩුවෙන්) සාකච්ඡාවකට යෝජනාව පාවිච්චි කරන්න. (th 6වෙනි පාඩම)

  • පළවෙනි නැවත බැලීම: (විනා. 5ක් හෝ අඩුවෙන්) සාකච්ඡාවකට යෝජනාවෙන් පටන්ගන්න. ඊටපස්සේ ‘බයිබලයේ තියෙන තොරතුරු සොයා බලන්න ඕන ඇයි?’ වීඩියෝ එක හඳුන්වලා දීලා ඒකේ තොරතුරු සාකච්ඡා කරන්න (වීඩියෝ එක ප්ලේ කරන්න එපා). (th 8වෙනි පාඩම)

යහපත් ක්‍රිස්තියානීන් වෙමු

  • ගීතිකා අංක 135

  • “යෙහෝවා දෙවියන් සතුටු වෙයිද?”: (විනා. 15යි) සාකච්ඡාවක්. ‘යෙහෝවා දෙවියන්ගේ කැමැත්ත වටහාගැනීමට නිරතුරුවම උත්සාහ කරන්න’ (ලෙවී 19:18) වීඩියෝ එක පෙන්වන්න.

  • සභා බයිබල් පාඩම: (විනා. 30යි) jy 71 පරි.

  • සාරාංශය සහ ඊළඟ සතියට හැඳින්වීමක් (විනා. 3යි)

  • ගීතිකා අංක 34 සහ යාච්ඤාව

    සිංහල ප්‍රකාශන (1993-2026)
    ලොග් අවුට්
    ලොග් ඉන්
    • සිංහල
    • ලින්ක් එක යවන්න
    • සොයන ආකාරය සකස් කරගන්න
    • Copyright © 2025 Watch Tower Bible and Tract Society of Pennsylvania
    • භාවිත කිරීමේ නීති
    • පෞද්ගලික තොරතුරු රැකීම
    • Privacy Settings
    • JW.ORG
    • ලොග් ඉන්
    ලින්ක් එක යවන්න