දේවවචනය නිධානයක් | 2 තිමෝති 1-4
‘දෙවි තම බලය දුන් විට අප තුළ ඇති වූයේ බියගුලුකමක් නොවේ’
“දුක් විඳීමට” සිද්ධ වුණත් ලැජ්ජා නොවී නිර්භීතව අපේ විශ්වාසයන් ගැන අපි කතා කරන්න ඕනේ. පාවුල් දෙවියන්ගේ මඟ පෙන්වීමෙන් තිමෝතිට ලියපු වදන්වලින් ඒ දේ කරන්න අපිට ශක්තියක් ලැබෙනවා.
මං ධෛර්යවන්තව වැඩ කරන්න ඕනෙ මොන වගේ අවස්ථාවලදීද?