ඔන්ලයින් ලයිබ්‍රරි
වොච්ටවර්
ඔන්ලයින් ලයිබ්‍රරි
සිංහල
  • බයිබලය
  • ප්‍රකාශන
  • රැස්වීම්
  • mwb20 පෙබරවාරි 4 පි.
  • පෙබරවාරි 10-16

මේකට අදාළ වීඩියෝ නැහැ.

සමාවෙන්න. යම් දෝෂයක් නිසා වීඩියෝ එක ලෝඩ් කරන්න බැහැ.

  • පෙබරවාරි 10-16
  • 2020 ක්‍රිස්තියානි ජීවිතය සහ දේවසේවය වැඩපොත
2020 ක්‍රිස්තියානි ජීවිතය සහ දේවසේවය වැඩපොත
mwb20 පෙබරවාරි 4 පි.

පෙබරවාරි 10-16

උත්පත්ති 15-17

  • ගීතිකා අංක 39 සහ යාච්ඤාව

  • හැඳින්වීම (විනා. 1යි)

දේවවචනය නිධානයක්

  • “යෙහෝවා දෙවියන් ආබ්‍රම්ගේ සහ සාරයිගේ නම් වෙනස් කළේ ඇයි?”: (විනා. 10යි)

    • උත් 17:1—පව්කාරකම උරුම වෙලා තිබුණත් තමන් නිදොස් කෙනෙක් කියලා ඔප්පු කරන්න ආබ්‍රම්ට පුළුවන්කම තිබුණා (it-1-E 817)

    • උත් 17:3-5—ආබ්‍රම්ගේ නම ආබ්‍රහම් හැටියට වෙනස් කළා (it-1-E 31 1¶)

    • උත් 17:15, 16—සාරයිගේ නම සාරා හැටියට වෙනස් කළා (w09 2/1 13)

  • ගැඹුරින් හොයමු: (විනා. 10යි)

    • උත් 15:13, 14—ආබ්‍රහම්ගෙන් පැවත එන්නන්ට අවුරුදු 400ක් පුරාවටම සිද්ධ වුණු හිරිහැර කිරීම පටන්ගත්තේ කවදාද? අවසන් වුණේ කවදාද? (it-1-E 460-461)

    • උත් 15:16—ආබ්‍රහම්ගෙන් පැවතෙන අය “හතරවෙනි පරම්පරාවේදී” ආයෙත් කානාන් දේශයට පැමිණෙනවා කියලා දෙවියන් කියපු දේ ඉටු වුණේ කොහොමද? (it-1-E 778 4¶)

    • යෙහෝවා දෙවියන් ගැන වගේම දේවසේවයටත් ජීවිතයටත් ප්‍රයෝජනවත් වන මොන දේවල් ගැනද ඔයා මේ සතියේ බයිබල් කියවීමෙන් ඉගෙනගත්තේ?

  • බයිබල් කියවීම: (විනා. 4ක් හෝ අඩුවෙන්) උත් 15:1-21 (th 10වෙනි පාඩම)

සේවය හොඳින් කරන්න ඉගෙනගමු

  • මුල් හමු වීම පෙන්වන වීඩියෝව: (විනා. 4යි) සාකච්ඡාවක්. වීඩියෝ එක පෙන්වන්න. ඊටපස්සේ මෙහෙම අහන්න. ප්‍රචාරකයා දක්ෂ විදිහට ප්‍රශ්න පාවිච්චි කළේ කොහොමද? එයා උදාහරණයක් පාවිච්චි කරලා ඉගැන්නුවේ කොහොමද?

  • මුල් හමු වීම: (විනා. 3ක් හෝ අඩුවෙන්) සාකච්ඡාවකට යෝජනාවෙන් පටන්ගන්න. නිතරම ඇති වෙන බාධාවක් ජය ගන්න විදිහ පෙන්වන්න. (th 3වෙනි පාඩම)

  • මුල් හමු වීම: (විනා. 5ක් හෝ අඩුවෙන්) සාකච්ඡාවකට යෝජනාවෙන් පටන්ගන්න. ඊටපස්සේ ‘ප්‍රීතිමත් පණිවිඩයක්’ සඟරාව ඉදිරිපත් කරලා 3වෙනි පාඩමෙන් බයිබල් පාඩමක් පටන්ගන්න. (th 6වෙනි පාඩම)

යහපත් ක්‍රිස්තියානීන් වෙමු

  • ගීතිකා අංක 131

  • “විවාහ බැඳීම ශක්තිමත් කරගන්න පුළුවන් කොහොමද?”: (විනා. 15යි) සාකච්ඡාවක්. ‘විවාහ බැඳීම ශක්තිමත් කරගන්නේ කොහොමද?’ වීඩියෝ එක පෙන්වන්න.

  • සභා බයිබල් පාඩම: (විනා. 30යි) jy 103 පරි.

  • සාරාංශය (විනා. 3ක් හෝ අඩුවෙන්)

  • ගීතිකා අංක 92 සහ යාච්ඤාව

    සිංහල ප්‍රකාශන (1993-2026)
    ලොග් අවුට්
    ලොග් ඉන්
    • සිංහල
    • ලින්ක් එක යවන්න
    • සොයන ආකාරය සකස් කරගන්න
    • Copyright © 2025 Watch Tower Bible and Tract Society of Pennsylvania
    • භාවිත කිරීමේ නීති
    • පෞද්ගලික තොරතුරු රැකීම
    • Privacy Settings
    • JW.ORG
    • ලොග් ඉන්
    ලින්ක් එක යවන්න