ඔන්ලයින් ලයිබ්‍රරි
වොච්ටවර්
ඔන්ලයින් ලයිබ්‍රරි
සිංහල
  • බයිබලය
  • ප්‍රකාශන
  • රැස්වීම්
  • mwb20 අප්‍රියෙල් 6 පි.
  • අප්‍රියෙල් 27–මැයි 3

මේකට අදාළ වීඩියෝ නැහැ.

සමාවෙන්න. යම් දෝෂයක් නිසා වීඩියෝ එක ලෝඩ් කරන්න බැහැ.

  • අප්‍රියෙල් 27–මැයි 3
  • 2020 ක්‍රිස්තියානි ජීවිතය සහ දේවසේවය වැඩපොත
2020 ක්‍රිස්තියානි ජීවිතය සහ දේවසේවය වැඩපොත
mwb20 අප්‍රියෙල් 6 පි.

අප්‍රියෙල් 27–මැයි 3

උත්පත්ති 34-35

  • ගීතිකා අංක 28 සහ යාච්ඤාව

  • හැඳින්වීම (විනා. 1යි)

දේවවචනය නිධානයක්

  • “විනාශයකට මඟ පාදන නරක ආශ්‍රය”: (විනා. 10යි)

    • උත් 34:1—කානාන් දේශයේ තරුණියන්ව බලන්න යන්න දීනා පුරුදු වෙලා හිටියා (w97 2/1 30 4¶)

    • උත් 34:2—ෂීකෙම් දීනාව දූෂණය කළා (lvs 124 14¶)

    • උත් 34:7, 25—සිමියොන් සහ ලෙවී ෂීකෙම්වත් එයා හිටිය නුවරේ හැම පුරුෂයෙක්වමත් මරලා දැම්මා (w09 9/1 20 6¶; 21 1¶)

  • ගැඹුරින් හොයමු: (විනා. 10යි)

    • උත් 35:8—දෙබොරා කියන්නේ කවුද? එයාගෙන් අපිට ඉගෙනගන්න පුළුවන් මොනවාද? (it-1-E 600 4¶)

    • උත් 35:22-26—ගැලවුම්කරුගේ පෙළපතට ඇතුළත් වුණේ කුලුඳුලාට හිමි අයිතිය තිබුණ අය විතරක් නෙවෙයි කියලා අපි දන්නේ කොහොමද? (w17.12 14)

    • යෙහෝවා දෙවියන් ගැන වගේම දේවසේවයටත් ජීවිතයටත් ප්‍රයෝජනවත් වන මොන දේවල් ගැනද ඔයා මේ සතියේ බයිබල් කියවීමෙන් ඉගෙනගත්තේ?

  • බයිබල් කියවීම: (විනා. 4ක් හෝ අඩුවෙන්) උත් 34:1-19 (th 5වෙනි පාඩම)

සේවය හොඳින් කරන්න ඉගෙනගමු

  • දෙවෙනි නැවත බැලීම පෙන්වන වීඩියෝව: (විනා. 5යි) සාකච්ඡාවක්. වීඩියෝ එක පෙන්වන්න. ඊටපස්සේ මෙහෙම අහන්න. නිවැසියාගේ හදවතට කතා කරන්න ඉරේෂා උත්සාහ කළේ කොහොමද? ‘සරලව තේරුම්ගමු’ පොත පාවිච්චි කරලා බයිබල් පාඩමක් පටන්ගන්න පුළුවන් කොහොමද?

  • දෙවෙනි නැවත බැලීම: (විනා. 3ක් හෝ අඩුවෙන්) සාකච්ඡාවකට යෝජනාව පාවිච්චි කරන්න. (th 13වෙනි පාඩම)

  • බයිබල් පාඩම: (විනා. 5ක් හෝ අඩුවෙන්) fg 4වෙනි පාඩම 6-7¶ (th 14වෙනි පාඩම)

යහපත් ක්‍රිස්තියානීන් වෙමු

  • ගීතිකා අංක 40

  • “දේවතා රූප ඉවත දමන්න”: (විනා. 15යි) සාකච්ඡාවක්. ‘“යක්ෂයාට විරුද්ධ වන්න”’ වීඩියෝ එක පෙන්වන්න.

  • සභා බයිබල් පාඩම: (විනා. 30යි) jy 112 පරි.

  • සාරාංශය (විනා. 3ක් හෝ අඩුවෙන්)

  • ගීතිකා අංක 143 සහ යාච්ඤාව

    සිංහල ප්‍රකාශන (1993-2026)
    ලොග් අවුට්
    ලොග් ඉන්
    • සිංහල
    • ලින්ක් එක යවන්න
    • සොයන ආකාරය සකස් කරගන්න
    • Copyright © 2025 Watch Tower Bible and Tract Society of Pennsylvania
    • භාවිත කිරීමේ නීති
    • පෞද්ගලික තොරතුරු රැකීම
    • Privacy Settings
    • JW.ORG
    • ලොග් ඉන්
    ලින්ක් එක යවන්න