ජූනි 8-14
උත්පත්ති 46-47
ගීතිකා අංක 86 සහ යාච්ඤාව
හැඳින්වීම (විනා. 1යි)
දේවවචනය නිධානයක්
“සාගත කාලයක වුණත් පෝෂණය නොඅඩුව ලැබෙයි”: (විනා. 10යි)
උත් 47:13—ඊජිප්තුව සහ කානාන් දේශය පුරාම දරුණු සාගතයක් පැතිර ගියා (w87-E 5/1 15 2¶)
උත් 47:16, 19, 20—ජීවිත බේරගන්න නම් ඊජිප්තුවරුන්ට යම් දේවල් කැප කරන්න සිද්ධ වුණා
උත් 47:23-25—අපේ විශ්වාසයත් දෙවියන් එක්ක තියෙන බැඳීමත් ශක්තිමත්ව තියාගන්න දෙවියන් නොඅඩුව ලබා දෙන පෝෂණයෙන් ප්‍රයෝජන ගන්න අපි ලොකු වෑයමක් දරන්න ඕනේ (kr 234-235 11-12¶)
ගැඹුරින් හොයමු: (විනා. 10යි)
උත් 46:4—“යෝසෙප් ඔබේ ඇස් පියවන්නේය” කියලා දෙවියන් කියපු දෙයින් ඇඟෙව්වේ මොකක්ද? (it-1-E 220 1¶)
උත් 46:26, 27—යාකොබ්ගේ ගෙයි වැසියන් කීදෙනෙක් ඊජිප්තු දේශයට ගියාද? (nwtsty ක්‍රියා 7:14 “හැත්තෑපස්දෙනෙකුගෙන් යුත් පිරිසක්” යන සටහන)
යෙහෝවා දෙවියන් ගැන වගේම දේවසේවයටත් ජීවිතයටත් ප්‍රයෝජනවත් වන මොන දේවල් ගැනද ඔයා මේ සතියේ බයිබල් කියවීමෙන් ඉගෙනගත්තේ?
බයිබල් කියවීම: (විනා. 4ක් හෝ අඩුවෙන්) උත් 47:1-17 (th 10වෙනි පාඩම)
සේවය හොඳින් කරන්න ඉගෙනගමු
මුල් හමු වීම පෙන්වන වීඩියෝව: (විනා. 4යි) සාකච්ඡාවක්. වීඩියෝ එක පෙන්වන්න. ඊටපස්සේ මෙහෙම අහන්න. ප්‍රචාරකයා දක්ෂ විදිහට ප්‍රශ්න පාවිච්චි කළේ කොහොමද? බයිබල් පද අදාළ වෙන විදිහ හොඳින් පැහැදිලි කළේ කොහොමද?
මුල් හමු වීම: (විනා. 3ක් හෝ අඩුවෙන්) සාකච්ඡාවකට යෝජනාවෙන් පටන්ගන්න. ඉගැන්වීම් කට්ටලයෙන් ප්‍රකාශනයක් ඉදිරිපත් කරන්න. (th 3වෙනි පාඩම)
මුල් හමු වීම: (විනා. 5ක් හෝ අඩුවෙන්) සාකච්ඡාවකට යෝජනාවෙන් පටන්ගන්න. ඊටපස්සේ ‘සරලව තේරුම්ගමු’ පොත ඉදිරිපත් කරලා 9වෙනි පරිච්ඡේදයෙන් බයිබල් පාඩමක් පටන්ගන්න. (th 14වෙනි පාඩම)
යහපත් ක්‍රිස්තියානීන් වෙමු
යෙහෝවා දෙවියන්ගේ සිහිගැන්වීම්වලින් දිගටම පෝෂණය වෙන්න: (විනා. 15යි) ‘යෙහෝවා දෙවිගේ සිහිගැන්වීම්වලට ඇලුම් කරන්න’ වීඩියෝ එක පෙන්වන්න. බයිබලයෙනුත් දෙවියන් එක්ක කිට්ටු බැඳීමක් පවත්වගන්න උදව් වෙන අනිත් හැම සැපයුමකිනුත් දිගටම පෝෂණය ලබාගන්න කියලා සබයේ අයව දිරිගන්වන්න.—යෙසා 25:6; 55:1; 65:13; මතෙ 24:45.
සභා බයිබල් පාඩම: (විනා. 30යි) jy 118 පරි.
සාරාංශය (විනා. 3ක් හෝ අඩුවෙන්)
ගීතිකා අංක 109 සහ යාච්ඤාව