ඔන්ලයින් ලයිබ්‍රරි
වොච්ටවර්
ඔන්ලයින් ලයිබ්‍රරි
සිංහල
  • බයිබලය
  • ප්‍රකාශන
  • රැස්වීම්
  • mwb20 අගෝස්තු 6 පි.
  • අගෝස්තු 17-23

මේකට අදාළ වීඩියෝ නැහැ.

සමාවෙන්න. යම් දෝෂයක් නිසා වීඩියෝ එක ලෝඩ් කරන්න බැහැ.

  • අගෝස්තු 17-23
  • 2020 ක්‍රිස්තියානි ජීවිතය සහ දේවසේවය වැඩපොත
2020 ක්‍රිස්තියානි ජීවිතය සහ දේවසේවය වැඩපොත
mwb20 අගෝස්තු 6 පි.

අගෝස්තු 17-23

නික්මයාම 17-18

  • ගීතිකා අංක 79 සහ යාච්ඤාව

  • හැඳින්වීම (විනා. 1යි)

දේවවචනය නිධානයක්

  • “නිහතමානී සහෝදරයන් අනිත් අයව පුහුණු කරලා වගකීම් භාර දෙනවා”: (විනා. 10යි)

    • නික් 18:17, 18—මෝසෙස්ට කරන්න හුඟක් වැඩ තිබුණා කියලා යෙත්‍රෝ දැක්කා (w13 2/1 6)

    • නික් 18:21, 22—යෙත්‍රෝ මෝසෙස්ව දිරිගැන්නුවා එයාට අයිති වැඩවලින් කොටසක් සුදුසුකම් තියෙන පුරුෂයන්ට භාර දෙන්න කියලා (w03 11/1 6 1¶)

    • නික් 18:24, 25—යෙත්‍රෝ දීපු උපදෙස මෝසෙස් අදාළ කරගත්තා (w02 5/15 25 6¶)

  • ගැඹුරින් හොයමු: (විනා. 10යි)

    • නික් 17:11-13—මෝසෙස්ට උදව් කරන්න ඉක්මනින්ම ඉදිරිපත් වුණු ආරොන්ව සහ හූර්ව ආදර්ශයට ගන්න පුළුවන් කොහොමද? (w16.09 6 14¶)

    • නික් 17:14—මෝසෙස් ලියපු පොත් බයිබලයේ පිළිගත් ග්‍රන්ථ සමූහයට ඇතුළත් කරලා තියෙන්නේ ඇයි? (it-1-E 406)

    • යෙහෝවා දෙවියන් ගැන වගේම දේවසේවයටත් ජීවිතයටත් ප්‍රයෝජනවත් වන මොන දේවල් ගැනද ඔයා මේ සතියේ බයිබල් කියවීමෙන් ඉගෙනගත්තේ?

  • බයිබල් කියවීම: (විනා. 4ක් හෝ අඩුවෙන්) නික් 17:1-16 (th 10වෙනි පාඩම)

සේවය හොඳින් කරන්න ඉගෙනගමු

  • නැවත බැලීම පෙන්වන වීඩියෝව: (විනා. 5යි) සාකච්ඡාවක්. වීඩියෝ එක පෙන්වලා මෙහෙම අහන්න. මැරුණු අයට වෙන දේ ගැන ශෂිනි කියපු දේට සඳලි ප්‍රතිචාරය දක්වපු විදිහෙන් ඉගෙනගන්න පුළුවන් මොනවාද? සඳලි ඒ පදවල තියෙන තොරතුරු ශෂිනිට වැදගත් වෙන විදිහ පෙන්වලා දුන්නේ කොහොමද?

  • නැවත බැලීම: (විනා. 3ක් හෝ අඩුවෙන්) සාකච්ඡාවකට යෝජනාව පාවිච්චි කරන්න. (th 12වෙනි පාඩම)

  • නැවත බැලීම: (විනා. 4ක් හෝ අඩුවෙන්) සාකච්ඡාවකට යෝජනාවෙන් පටන්ගන්න. ඊටපස්සේ ‘සරලව තේරුම්ගමු’ පොත ඉදිරිපත් කරලා 6වෙනි පරිච්ඡේදයෙන් බයිබල් පාඩමක් පටන්ගන්න. (th 7වෙනි පාඩම)

යහපත් ක්‍රිස්තියානීන් වෙමු

  • ගීතිකා අංක 31

  • සභා අවශ්‍යතා: (විනා. 15යි)

  • සභා බයිබල් පාඩම: (විනා. 30යි) jy 128 පරි.

  • සාරාංශය (විනා. 3ක් හෝ අඩුවෙන්)

  • ගීතිකා අංක 14 සහ යාච්ඤාව

    සිංහල ප්‍රකාශන (1993-2026)
    ලොග් අවුට්
    ලොග් ඉන්
    • සිංහල
    • ලින්ක් එක යවන්න
    • සොයන ආකාරය සකස් කරගන්න
    • Copyright © 2025 Watch Tower Bible and Tract Society of Pennsylvania
    • භාවිත කිරීමේ නීති
    • පෞද්ගලික තොරතුරු රැකීම
    • Privacy Settings
    • JW.ORG
    • ලොග් ඉන්
    ලින්ක් එක යවන්න