දේවවචනය නිධානයක් | නික්මයාම 27-28
පූජකයන්ගේ ඇඳුම්වලින් අපිට ඉගෙනගන්න පුළුවන් මොනවාද?
යෙහෝවා දෙවියන්ගේ මඟ පෙන්වීම් ලබාගන්න එක, දිගටම ශුද්ධකම රැකගන්න එක, ගෞරවනීයව සහ විනීතව අඳින පළඳින එක කොච්චර වැදගත්ද කියලා පූජකයන්ගේ ඇඳුම්වලින් අපිට තේරුම්ගන්න පුළුවන්.
අපිට යෙහෝවා දෙවියන්ගේ මඟ පෙන්වීම් ලබාගන්න පුළුවන් කොහොමද?
ශුද්ධව ඉන්න කියන එකෙන් අදහස් කරන්නේ මොකක්ද?
අපි ගෞරවනීයව සහ විනීතව අඳින පළඳින අය කියලා පෙන්වන්න පුළුවන් කොහොමද?