ඔන්ලයින් ලයිබ්‍රරි
වොච්ටවර්
ඔන්ලයින් ලයිබ්‍රරි
සිංහල
  • බයිබලය
  • ප්‍රකාශන
  • රැස්වීම්
  • mwb20 නොවැම්බර් 6 පි.
  • යෙහෝවා දෙවියන්ගේ ආශීර්වාදය තියෙනවා කියන්න සාක්ෂි

මේකට අදාළ වීඩියෝ නැහැ.

සමාවෙන්න. යම් දෝෂයක් නිසා වීඩියෝ එක ලෝඩ් කරන්න බැහැ.

  • යෙහෝවා දෙවියන්ගේ ආශීර්වාදය තියෙනවා කියන්න සාක්ෂි
  • 2020 ක්‍රිස්තියානි ජීවිතය සහ දේවසේවය වැඩපොත
  • සමාන තොරතුරු
  • ඔවුන් ‘නොකඩවා බැටළු පැටවා පසුපස යයි’
    2009 මුරටැඹ යෙහෝවා දෙවිගේ රාජ්‍යය ප්‍රකාශ කරයි
  • විශ්වාසවන්ත මෙන්ම නුවණ ඇති ‘දාසයෙක්’
    2004 මුරටැඹ යහෝවා දෙවිගේ රාජ්‍යය ප්‍රකාශ කරයි
  • “විශ්වාසවන්ත නුවණ ඇති දාසයා කවුද?”
    2013 මුරටැඹ යෙහෝවා දෙවිගේ රාජ්‍යය ප්‍රකාශ කරයි
  • විශ්වාසවන්ත නුවණ ඇති දාසයා කියන්නේ කාටද?
    දේවකැමැත්ත කරන්න සංවිධානය වුණු සෙනඟක්!
තව තොරතුරු
2020 ක්‍රිස්තියානි ජීවිතය සහ දේවසේවය වැඩපොත
mwb20 නොවැම්බර් 6 පි.

දේවවචනය නිධානයක් | ලෙවී කතාව 8-9

යෙහෝවා දෙවියන්ගේ ආශීර්වාදය තියෙනවා කියන්න සාක්ෂි

8:6-9, 12; 9:1-5, 23, 24

පූජකයන් විදිහට අලුතින් පත් වුණු ආරොන් සහ එයාගේ පුතාලා මුල්ම වතාවට ඔප්පු කරපු දවන පූජාව යෙහෝවා දෙවියන් ස්වර්ගයෙන් ගින්නක් එවලා දවා දැමුවා. දෙවියන් ඒකෙන් පෙන්නුවේ ඒ සැලැස්මට ඔහුගේ අනුමැතිය සහ ආශීර්වාදය තියෙනවා කියලයි. යෙහෝවා දෙවියන් එහෙම කරපු නිසා ඒ සිද්ධිය දැකපු අනිත් ඊශ්‍රායෙල්වරුන් පූජකයන්ට එයාලගේ උපරිම සහයෝගය දෙන්න පෙලඹුණා. දැන් යෙහෝවා දෙවියන් ශ්‍රේෂ්ඨ උත්තම පූජකයා විදිහට පත් කරලා තියෙන්නේ යේසුස් ක්‍රිස්තුස්වයි. (හෙබ්‍රෙ 9:11, 12) යේසුස් 1919දී අභිෂේක ලත් කුඩා පිරිසක්ව “විශ්වාසවන්ත නුවණ ඇති දාසයා” විදිහට පත් කළා. (මතෙ 24:45) විශ්වාසවන්ත නුවණ ඇති දාසයාට යෙහෝවා දෙවියන්ගේ ආශීර්වාදය, අනුමැතිය සහ උපකාරය තියෙනවා කියලා කියන්න තියෙන සාක්ෂි මොනවාද?

  • මොන තරම් විරුද්ධවාදිකම්වලට මුහුණ දෙන්න සිද්ධ වුණත් විශ්වාසවන්ත නුවණ ඇති දාසයා අපේ විශ්වාසය ශක්තිමත් කරගන්න අවශ්‍ය හැම දෙයක්ම දිගටම සපයමින් ඉන්නවා

  • බයිබලයේ කලින්ම කියලා තිබුණු විදිහට ශුභාරංචිය දේශනා කරන එක “ජනාවාස වූ මුළු පොළොව පුරාම” සිද්ධ වෙනවා.—මතෙ 24:14

විශ්වාසවන්ත නුවණ ඇති දාසයාට අපේ උපරිම සහයෝගය දෙන්න පුළුවන් කොහොමද?

පින්තූරවල අදහස: 1. යේසුස් ස්වර්ගයේ ඉඳන් මුළු පොළොවම පාලනය කරනවා. 2. විශ්වාසවන්ත නුවණ ඇති දාසයා එකතු වෙලා අපිට අවශ්‍ය පෝෂණය ලබා දෙනවා. 3. සහෝදරයෙක් මිනිසෙක්ට ශුභාරංචිය දේශනා කරනවා.
    සිංහල ප්‍රකාශන (1993-2026)
    ලොග් අවුට්
    ලොග් ඉන්
    • සිංහල
    • ලින්ක් එක යවන්න
    • සොයන ආකාරය සකස් කරගන්න
    • Copyright © 2025 Watch Tower Bible and Tract Society of Pennsylvania
    • භාවිත කිරීමේ නීති
    • පෞද්ගලික තොරතුරු රැකීම
    • Privacy Settings
    • JW.ORG
    • ලොග් ඉන්
    ලින්ක් එක යවන්න