දෙසැම්බර් 14-20
ලෙවී කතාව 12-13
ගීතිකා අංක 140 සහ යාච්ඤාව
හැඳින්වීම (විනා. 1යි)
දේවවචනය නිධානයක්
“ලාදුරු රෝගය ගැන දීලා තිබුණු නීතිවලින් ඉගෙනගන්න”: (විනා. 10යි)
ලෙවී 13:4, 5—ලාදුරු රෝගය වැලඳිලා තියෙනවා කියලා සැක කරපු අයව වෙන් කරලා තිබ්බා (wp18.1 7)
ලෙවී 13:45, 46—ලාදුරු රෝගියෙක් එයාගෙන් රෝගය තවත් කෙනෙක්ට බෝ වෙන එක වළක්වන්න ඕනෙ වුණා (wp16.4 9 1¶)
ලෙවී 13:52, 57—විෂබීජය තිබුණු දේවල් විනාශ කරන්න වුණා (it-2-E 238 3¶)
ගැඹුරින් හොයමු: (විනා. 10යි)
ලෙවී 12:2, 5—දරුවෙක් බිහි කළාට පස්සේ ස්ත්‍රියක් “අපවිත්‍ර” වුණේ ඇයි? (w04 5/15 23 2¶)
ලෙවී 12:3—දරුවෙක්ව චර්මච්ඡේදනය කරන්න ඕනෙ අටවෙනි දවසේදියි කියලා යෙහෝවා දෙවියන් කියන්න ඇත්තේ ඇයි? (wp18.1 7)
යෙහෝවා දෙවියන් ගැන වගේම දේවසේවයටත් ජීවිතයටත් ප්‍රයෝජනවත් වන මොන දේවල් ගැනද ඔයා මේ සතියේ බයිබල් කියවීමෙන් ඉගෙනගත්තේ?
බයිබල් කියවීම: (විනා. 4ක් හෝ අඩුවෙන්) ලෙවී 13:9-28 (th 5වෙනි පාඩම)
සේවය හොඳින් කරන්න ඉගෙනගමු
නැවත බැලීම පෙන්වන වීඩියෝව: (විනා. 4යි) සාකච්ඡාවක්. වීඩියෝ එක පෙන්වලා මෙහෙම අහන්න. ටෝනි දක්ෂ විදිහට ප්‍රශ්න පාවිච්චි කළේ කොහොමද? එයා බයිබල් පද අදාළ වෙන විදිහ හොඳින් පැහැදිලි කළේ කොහොමද?
නැවත බැලීම: (විනා. 4ක් හෝ අඩුවෙන්) සාකච්ඡාවකට යෝජනාවෙන් පටන්ගන්න. නිතරම ඇති වෙන බාධාවක් ජය ගන්න විදිහ පෙන්වන්න. (th 19වෙනි පාඩම)
නැවත බැලීම: (විනා. 5ක් හෝ අඩුවෙන්) සාකච්ඡාවකට යෝජනාවෙන් පටන්ගන්න. ‘ප්‍රීතිමත් පණිවිඩයක්’ සඟරාව හඳුන්වලා දීලා ඒකේ 11වෙනි පාඩමෙන් බයිබල් පාඩමක් පටන්ගන්න. (th 9වෙනි පාඩම)
යහපත් ක්‍රිස්තියානීන් වෙමු
සභා අවශ්‍යතා: (විනා. 15යි)
සභා බයිබල් පාඩම: (විනා. 30ක් හෝ අඩුවෙන්) lvs 2 පරි. 8-16¶, අමතර සටහන 6
සාරාංශය (විනා. 3ක් හෝ අඩුවෙන්)
ගීතිකා අංක 28 සහ යාච්ඤාව