ඔන්ලයින් ලයිබ්‍රරි
වොච්ටවර්
ඔන්ලයින් ලයිබ්‍රරි
සිංහල
  • බයිබලය
  • ප්‍රකාශන
  • රැස්වීම්
  • mwb21 ජනවාරි 2 පි.
  • ජනවාරි 4-10

මේකට අදාළ වීඩියෝ නැහැ.

සමාවෙන්න. යම් දෝෂයක් නිසා වීඩියෝ එක ලෝඩ් කරන්න බැහැ.

  • ජනවාරි 4-10
  • 2021 ක්‍රිස්තියානි ජීවිතය සහ දේවසේවය වැඩපොත
2021 ක්‍රිස්තියානි ජීවිතය සහ දේවසේවය වැඩපොත
mwb21 ජනවාරි 2 පි.

ජනවාරි 4-10

ලෙවී කතාව 18-19

  • ගීතිකා අංක 122 සහ යාච්ඤාව

  • හැඳින්වීම (විනා. 1යි)

දේවවචනය නිධානයක්

  • “සදාචාරමය අතින් දිගටම පවිත්‍රව ඉන්න”: (විනා. 10යි)

  • දේවවචනයෙන් මැණික්: (විනා. 10යි)

    • ලෙවී 19:9, 10—දෙවියන් දුප්පත් අය ගැන සැලකිලිමත් කියලා නීතියෙන් පැහැදිලි වෙන්නේ කොහොමද? (w06 6/15 22 11¶)

    • යෙහෝවා දෙවියන් ගැන වගේම දේවසේවයටත් ජීවිතයටත් ප්‍රයෝජනවත් වන මොන දේවල් ගැනද ඔයා මේ සතියේ බයිබල් කියවීමෙන් ඉගෙනගත්තේ?

  • බයිබල් කියවීම: (විනා. 4යි) ලෙවී 18:1-15 (th 5වෙනි පාඩම)

සේවය හොඳින් කරන්න ඉගෙනගමු

  • මුල් හමු වීම පෙන්වන වීඩියෝව: (විනා. 5යි) සාකච්ඡාවක්. ‘මුල් හමු වීම: යාච්ඤාව—ගීතා 65:2’ වීඩියෝ එක පෙන්වන්න. වීඩියෝ එක යද්දී පෝස් ලකුණ එන තැන්වල නවත්වලා තිරයේ දිස් වෙන ප්‍රශ්නය අහන්න.

  • මුල් හමු වීම: (විනා. 3යි) සාකච්ඡාවකට යෝජනාව පාවිච්චි කරන්න. (th 3වෙනි පාඩම)

  • දේශනයක්: (විනා. 5යි) w02 2/1 29—තේමාව: ඥාතීන් අතර සිද්ධ වෙන විවාහයන් ගැන නීතියේ කියලා තිබුණු දේවල් අපිට කොච්චර දුරට අදාළ වෙනවාද? (th 7වෙනි පාඩම)

යහපත් ක්‍රිස්තියානීන් වෙමු

  • ගීතිකා අංක 134

  • ‘යෙහෝවා දෙවියන්ගේ යාළුවෝ - දරුවන්ව ආරක්ෂා කරගන්න’: (විනා. 5යි) වැඩිමහල්ලෙක් දෙන දේශනයක්. වීඩියෝ එක පෙන්වන්න. ඊටපස්සේ ඉගෙනගන්න පුළුවන් පාඩම් ගැන කියන්න.—හිතෝ 22:3.

  • “දෙමාපියෙනි, මේ ගැන දරුවන් දන්නවාද?”: (විනා. 10යි) සාකච්ඡාවක්. ‘කවදාවත් බිඳින්න බැරි නිවසක් ගොඩනඟන්න - “නපුරු දේවලින්” දරුවාව ආරක්ෂා කරගන්න’ වීඩියෝ එක පෙන්වන්න.

  • සභා බයිබල් පාඩම: (විනා. 30යි) lvs 3 පරි. 8-18¶

  • සාරාංශය (විනා. 3යි)

  • ගීතිකා අංක 96 සහ යාච්ඤාව

    සිංහල ප්‍රකාශන (1993-2026)
    ලොග් අවුට්
    ලොග් ඉන්
    • සිංහල
    • ලින්ක් එක යවන්න
    • සොයන ආකාරය සකස් කරගන්න
    • Copyright © 2025 Watch Tower Bible and Tract Society of Pennsylvania
    • භාවිත කිරීමේ නීති
    • පෞද්ගලික තොරතුරු රැකීම
    • Privacy Settings
    • JW.ORG
    • ලොග් ඉන්
    ලින්ක් එක යවන්න