ඔන්ලයින් ලයිබ්‍රරි
වොච්ටවර්
ඔන්ලයින් ලයිබ්‍රරි
සිංහල
  • බයිබලය
  • ප්‍රකාශන
  • රැස්වීම්
  • mwb21 ජනවාරි 4 පි.
  • ජනවාරි 11-17

මේකට අදාළ වීඩියෝ නැහැ.

සමාවෙන්න. යම් දෝෂයක් නිසා වීඩියෝ එක ලෝඩ් කරන්න බැහැ.

  • ජනවාරි 11-17
  • 2021 ක්‍රිස්තියානි ජීවිතය සහ දේවසේවය වැඩපොත
2021 ක්‍රිස්තියානි ජීවිතය සහ දේවසේවය වැඩපොත
mwb21 ජනවාරි 4 පි.

ජනවාරි 11-17

ලෙවී කතාව 20-21

  • ගීතිකා අංක 80 සහ යාච්ඤාව

  • හැඳින්වීම (විනා. 1යි)

දේවවචනය නිධානයක්

  • “යෙහෝවා දෙවියන් ඔහුගේ සෙනඟව වෙන් කරගනියි”: (විනා. 10යි)

  • දේවවචනයෙන් මැණික්: (විනා. 10යි)

    • ලෙවී 21:5—ශරීරය කපාගන්න එක දෙවියන් දුන්න නීතියේ තහනම් කරලා තිබුණේ ඇයි? (it-1-E 563)

    • යෙහෝවා දෙවියන් ගැන වගේම දේවසේවයටත් ජීවිතයටත් ප්‍රයෝජනවත් වන මොන දේවල් ගැනද ඔයා මේ සතියේ බයිබල් කියවීමෙන් ඉගෙනගත්තේ?

  • බයිබල් කියවීම: (විනා. 4යි) ලෙවී 20:1-13 (th 5වෙනි පාඩම)

සේවය හොඳින් කරන්න ඉගෙනගමු

  • නැවත බැලීම පෙන්වන වීඩියෝව: (විනා. 5යි) සාකච්ඡාවක්. ‘නැවත බැලීම: යාච්ඤාව—1යොහ 5:14’ වීඩියෝ එක පෙන්වන්න. වීඩියෝ එක යද්දී පෝස් ලකුණ එන තැන්වල නවත්වලා තිරයේ දිස් වෙන ප්‍රශ්නය අහන්න.

  • නැවත බැලීම: (විනා. 3යි) සාකච්ඡාවකට යෝජනාව පාවිච්චි කරන්න. (th 6වෙනි පාඩම)

  • නැවත බැලීම: (විනා. 5යි) සාකච්ඡාවකට යෝජනාවෙන් පටන්ගන්න. ‘ප්‍රීතිමත් පණිවිඩයක්’ සඟරාව ඉදිරිපත් කරලා ඒකේ 12වෙනි පාඩමෙන් බයිබල් පාඩමක් පටන්ගන්න. (th 19වෙනි පාඩම)

යහපත් ක්‍රිස්තියානීන් වෙමු

  • ගීතිකා අංක 131

  • “ඔයාගේ විවාහය රැකගන්න”: (විනා. 15යි) සාකච්ඡාවක්. ‘අපි විඳදරාගනිමින් දුවන්න ඕනේ - තරඟ නීති පිළිපදින්න’ වීඩියෝ එක පෙන්වන්න.

  • සභා බයිබල් පාඩම: (විනා. 30යි) lvs 3 පරි. 19-21¶, අමතර සටහන 8, “බයිබල් ප්‍රතිපත්ති” කොටුව

  • සාරාංශය (විනා. 3යි)

  • ගීතිකා අංක 94 සහ යාච්ඤාව

    සිංහල ප්‍රකාශන (1993-2026)
    ලොග් අවුට්
    ලොග් ඉන්
    • සිංහල
    • ලින්ක් එක යවන්න
    • සොයන ආකාරය සකස් කරගන්න
    • Copyright © 2025 Watch Tower Bible and Tract Society of Pennsylvania
    • භාවිත කිරීමේ නීති
    • පෞද්ගලික තොරතුරු රැකීම
    • Privacy Settings
    • JW.ORG
    • ලොග් ඉන්
    ලින්ක් එක යවන්න