ඔන්ලයින් ලයිබ්‍රරි
වොච්ටවර්
ඔන්ලයින් ලයිබ්‍රරි
සිංහල
  • බයිබලය
  • ප්‍රකාශන
  • රැස්වීම්
  • mwb21 ජනවාරි 15 පි.
  • පෙබරවාරි 22-28

මේකට අදාළ වීඩියෝ නැහැ.

සමාවෙන්න. යම් දෝෂයක් නිසා වීඩියෝ එක ලෝඩ් කරන්න බැහැ.

  • පෙබරවාරි 22-28
  • 2021 ක්‍රිස්තියානි ජීවිතය සහ දේවසේවය වැඩපොත
2021 ක්‍රිස්තියානි ජීවිතය සහ දේවසේවය වැඩපොත
mwb21 ජනවාරි 15 පි.

පෙබරවාරි 22-28

ගණන් කතාව 5-6

  • ගීතිකා අංක 81 සහ යාච්ඤාව

  • හැඳින්වීම (විනා. 1යි)

දේවවචනය නිධානයක්

  • “නසරීතවරුන්ව ආදර්ශයට ගමු”: (විනා. 10යි)

  • දේවවචනයෙන් මැණික්: (විනා. 10යි)

    • ගණන් 6:6, 7—සැම්සන්ට එයා මරපු අයගේ සිරුරු ඇල්ලුවාට පස්සෙත් දිගටම නසරීතවරයෙක් විදිහට සේවය කරන්න පුළුවන් වුණේ කොහොමද? (w05 1/15 30 2¶)

    • යෙහෝවා දෙවියන් ගැන වගේම දේවසේවයටත් ජීවිතයටත් ප්‍රයෝජනවත් වන මොන දේවල් ගැනද ඔයා මේ සතියේ බයිබල් කියවීමෙන් ඉගෙනගත්තේ?

  • බයිබල් කියවීම: (විනා. 4යි) ගණන් 5:1-18 (th 10වෙනි පාඩම)

සේවය හොඳින් කරන්න ඉගෙනගමු

  • මුල් හමු වීම: (විනා. 3යි) සාකච්ඡාවකට යෝජනාවෙන් පටන්ගන්න. ‘යෙහෝවා දෙවිගේ සාක්ෂිකරුවන් කියන්නේ කවුද?’ වීඩියෝ එක හඳුන්වලා දීලා ඒකේ තොරතුරු සාකච්ඡා කරන්න (වීඩියෝ එක ප්ලේ කරන්න එපා). (th 1වෙනි පාඩම)

  • නැවත බැලීම: (විනා. 4යි) සාකච්ඡාවකට යෝජනාවෙන් පටන්ගන්න. අපේ ඉගැන්වීම් කට්ටලයෙන් ප්‍රකාශනයක් ඉදිරිපත් කරන්න. (th 3වෙනි පාඩම)

  • දේශනයක්: (විනා. 5යි) w06 1/15 32—තේමාව: බයිබලය නිවැරදියි කියලා තහවුරු කරන විශේෂ සොයාගැනීමක්. (th 13වෙනි පාඩම)

යහපත් ක්‍රිස්තියානීන් වෙමු

  • ගීතිකා අංක 76

  • “මාර්තු, අප්‍රියෙල් මාසවල සහායක පුරෝගාමි සේවය කරමුද?”: (විනා. 5යි) සාකච්ඡාවක්.

  • පෙබරවාරි 27වෙනි සෙනසුරාදා සිට හැමෝටම සිහි කිරීමට ආරාධනා කරමු: (විනා. 10යි) සාකච්ඡාවක්. හැමෝටම සිහි කිරීමේ ආරාධනා පත්‍රයක් දීලා ඒකේ තියෙන දේවල් කෙටියෙන් සලකලා බලන්න. සභාවට අයිති ප්‍රදේශය ආවරණය කරන්න යොදලා තියෙන සැලසුම් ගැන කියන්න. සාකච්ඡාවකට යෝජනා වීඩියෝ එක පෙන්වලා මෙහෙම අහන්න. ‘කිසිදා අමතක නොකළ යුතු යේසුස්ගේ මරණය’ කියන වීඩියෝ එක පෙන්වන්න පුළුවන් මොන අවස්ථාවෙදිද? නිවැසියෙක් උනන්දුව පෙන්වන්න ඉඩ තියෙන්නේ මොන වගේ විදිවලින්ද?

  • සභා බයිබල් පාඩම: (විනා. 30යි) lvs 5 පරි. 18-23¶, “බයිබල් ප්‍රතිපත්ති” කොටුව

  • සාරාංශය (විනා. 3යි)

  • ගීතිකා අංක 36 සහ යාච්ඤාව

    සිංහල ප්‍රකාශන (1993-2026)
    ලොග් අවුට්
    ලොග් ඉන්
    • සිංහල
    • ලින්ක් එක යවන්න
    • සොයන ආකාරය සකස් කරගන්න
    • Copyright © 2025 Watch Tower Bible and Tract Society of Pennsylvania
    • භාවිත කිරීමේ නීති
    • පෞද්ගලික තොරතුරු රැකීම
    • Privacy Settings
    • JW.ORG
    • ලොග් ඉන්
    ලින්ක් එක යවන්න