ඔන්ලයින් ලයිබ්‍රරි
වොච්ටවර්
ඔන්ලයින් ලයිබ්‍රරි
සිංහල
  • බයිබලය
  • ප්‍රකාශන
  • රැස්වීම්
  • mwb21 මාර්තු 4 පි.
  • මාර්තු 15-21

මේකට අදාළ වීඩියෝ නැහැ.

සමාවෙන්න. යම් දෝෂයක් නිසා වීඩියෝ එක ලෝඩ් කරන්න බැහැ.

  • මාර්තු 15-21
  • 2021 ක්‍රිස්තියානි ජීවිතය සහ දේවසේවය වැඩපොත
2021 ක්‍රිස්තියානි ජීවිතය සහ දේවසේවය වැඩපොත
mwb21 මාර්තු 4 පි.

මාර්තු 15-21

ගණන් කතාව 11-12

  • ගීතිකා අංක 46 සහ යාච්ඤාව

  • හැඳින්වීම (විනා. 1යි)

දේවවචනය නිධානයක්

  • “මැසිවිලි නඟන එකෙන් වළකින්න ඕනෙ ඇයි?”: (විනා. 10යි)

  • දේවවචනයෙන් මැණික්: (විනා. 10යි)

    • ගණන් 11:7, 8—යෙහෝවා දෙවියන්ගේ යහපත්කම මන්නාවල පෙනුමෙන් සහ රසයෙන් පැහැදිලි වුණේ කොහොමද? (it-2-E 309)

    • යෙහෝවා දෙවියන් ගැන වගේම දේවසේවයටත් ජීවිතයටත් ප්‍රයෝජනවත් වන මොන දේවල් ගැනද ඔයා මේ සතියේ බයිබල් කියවීමෙන් ඉගෙනගත්තේ?

  • බයිබල් කියවීම: (විනා. 4යි) ගණන් 11:1-15 (th 2වෙනි පාඩම)

සේවය හොඳින් කරන්න ඉගෙනගමු

  • සිහි කිරීමට ආරාධනා කිරීම: (විනා. 3යි) සාකච්ඡාවකට යෝජනාවෙන් පටන්ගන්න. නිවැසියා උනන්දුවක් පෙන්වනවා. ‘කිසිදා අමතක නොකළ යුතු යේසුස්ගේ මරණය’ වීඩියෝ එක හඳුන්වලා දීලා ඒකේ තොරතුරු සාකච්ඡා කරන්න (වීඩියෝ එක ප්ලේ කරන්න එපා). (th 11වෙනි පාඩම)

  • නැවත බැලීම: (විනා. 3යි) සිහි කිරීමේ ආරාධනා පත්‍රිකාව ගත්ත උනන්දුව දක්වපු කෙනෙක් එක්ක නැවත බැලීම කරන්න. (th 4වෙනි පාඩම)

  • නැවත බැලීම: (විනා. 5යි) සිහි කිරීමට ආපු උනන්දුව දක්වන කෙනෙක් එක්ක වැඩසටහන ඉවර වෙලා කතා කරන්න. වැඩසටහන ගැන එයා අහන ප්‍රශ්නයකට උත්තර දෙන්න. (th 2වෙනි පාඩම)

යහපත් ක්‍රිස්තියානීන් වෙමු

  • ගීතිකා අංක 19

  • “සිහි කිරීමට ඔයා ලෑස්තිද?”: (විනා. 15යි) සාකච්ඡාවක්. සිහි කිරීම පවත්වන්න කරලා තියෙන සැලසුම් ගැන දැනුම් දෙන්න. ‘සිහි කිරීමට පාවිච්චි කරන රොටි හදාගන්න හැටි’ වීඩියෝ එක පෙන්වන්න.

  • සභා බයිබල් පාඩම: (විනා. 30යි) lvs 6 පරි. 20-23¶, “බයිබල් ප්‍රතිපත්ති” කොටුව

  • සාරාංශය (විනා. 3යි)

  • ගීතිකා අංක 70 සහ යාච්ඤාව

    සිංහල ප්‍රකාශන (1993-2026)
    ලොග් අවුට්
    ලොග් ඉන්
    • සිංහල
    • ලින්ක් එක යවන්න
    • සොයන ආකාරය සකස් කරගන්න
    • Copyright © 2025 Watch Tower Bible and Tract Society of Pennsylvania
    • භාවිත කිරීමේ නීති
    • පෞද්ගලික තොරතුරු රැකීම
    • Privacy Settings
    • JW.ORG
    • ලොග් ඉන්
    ලින්ක් එක යවන්න