ඔන්ලයින් ලයිබ්‍රරි
වොච්ටවර්
ඔන්ලයින් ලයිබ්‍රරි
සිංහල
  • බයිබලය
  • ප්‍රකාශන
  • රැස්වීම්
  • mwb21 මාර්තු 14 පි.
  • වෙනසක් කරන්න එක පුද්ගලයෙක්ට පුළුවන්ද?

මේකට අදාළ වීඩියෝ නැහැ.

සමාවෙන්න. යම් දෝෂයක් නිසා වීඩියෝ එක ලෝඩ් කරන්න බැහැ.

  • වෙනසක් කරන්න එක පුද්ගලයෙක්ට පුළුවන්ද?
  • 2021 ක්‍රිස්තියානි ජීවිතය සහ දේවසේවය වැඩපොත
  • සමාන තොරතුරු
  • දෙවියන් ඔහුගේ සෙනඟට මඟ පෙන්වන්නේ කොහොමද?
    2021 ක්‍රිස්තියානි ජීවිතය සහ දේවසේවය වැඩපොත
  • “ඔබේ උරුමය . . . මම වෙමි”
    2021 ක්‍රිස්තියානි ජීවිතය සහ දේවසේවය වැඩපොත
  • යෙහෝවා දෙවියන් ශාපයක් ආශීර්වාදයකට පෙරළයි
    2021 ක්‍රිස්තියානි ජීවිතය සහ දේවසේවය වැඩපොත
  • ධෛර්යවත් වෙන්න විශ්වාසය උදව් වෙන්නේ කොහොමද?
    2021 ක්‍රිස්තියානි ජීවිතය සහ දේවසේවය වැඩපොත
තව තොරතුරු
2021 ක්‍රිස්තියානි ජීවිතය සහ දේවසේවය වැඩපොත
mwb21 මාර්තු 14 පි.

දේවවචනය නිධානයක්

වෙනසක් කරන්න එක පුද්ගලයෙක්ට පුළුවන්ද?

මෝවබ්වරු ඊශ්‍රායෙල්වරුන්ව වරදට පෙලඹෙව්වා (ගණන් 25:1, 2; lvs 118 1-2¶)

ඊශ්‍රායෙල්වරු දෙවියන්ට අවිශ්වාසවන්ත වුණ නිසාත් තමන්ගේ ආශාවන් ගැන විතරක් හිතලා වැඩ කරපු නිසාත් දෙවියන්ට හුඟක් කේන්ති ගියා (ගණන් 25:3-5; lvs 119 4¶)

එක පුද්ගලයෙක් නිර්භීතව කටයුතු කරපු නිසා යෙහෝවා දෙවියන්ගේ උදහස පහ වුණා (ගණන් 25:6-11)

යෞවන සහෝදරියක් ‘ජීවයේ ආරම්භය’ සඟරාව යොදාගෙන එයාගේ පන්තියේ අයට වාර්තාවක් ඉදිරිපත් කරනවා. ශිෂ්‍යාවක් අත උස්සනවා.

මේ ගැන හිතන්න. ‘අනිත් අයට වඩා වෙනස් විදිහට වැඩ කරන්න මට නිර්භීතකම ඕනෙ වෙන්නේ මොන වගේ අවස්ථාවලදීද?’

    සිංහල ප්‍රකාශන (1993-2026)
    ලොග් අවුට්
    ලොග් ඉන්
    • සිංහල
    • ලින්ක් එක යවන්න
    • සොයන ආකාරය සකස් කරගන්න
    • Copyright © 2025 Watch Tower Bible and Tract Society of Pennsylvania
    • භාවිත කිරීමේ නීති
    • පෞද්ගලික තොරතුරු රැකීම
    • Privacy Settings
    • JW.ORG
    • ලොග් ඉන්
    ලින්ක් එක යවන්න