ඔන්ලයින් ලයිබ්‍රරි
වොච්ටවර්
ඔන්ලයින් ලයිබ්‍රරි
සිංහල
  • බයිබලය
  • ප්‍රකාශන
  • රැස්වීම්
  • mwb21 මැයි 3 පි.
  • පොරොන්දුවක් වුණොත් ඒක ඉටු කරන්න

මේකට අදාළ වීඩියෝ නැහැ.

සමාවෙන්න. යම් දෝෂයක් නිසා වීඩියෝ එක ලෝඩ් කරන්න බැහැ.

  • පොරොන්දුවක් වුණොත් ඒක ඉටු කරන්න
  • 2021 ක්‍රිස්තියානි ජීවිතය සහ දේවසේවය වැඩපොත
  • සමාන තොරතුරු
  • පාඨකයන්ගෙන් ප්‍රශ්න
    2002 මුරටැඹ යෙහෝවා දෙවිගේ රාජ්‍යය ප්‍රකාශ කරයි
  • පොරොන්දු වුණොත් එය ඉටු කරන්න
    2017 මුරටැඹ යෙහෝවා දෙවිගේ රාජ්‍යය ප්‍රකාශ කරයි (පාඩම්)
  • යෙහෝවාට ළැදි අය පොරොන්දු රකිනවා
    2024 මුරටැඹ යෙහෝවා දෙවිගේ රාජ්‍යය ප්‍රකාශ කරයි (පාඩම්)
  • ඊශ්‍රායෙල්වරුන්ගේ කඳවුරෙන් ඉගෙනගන්න පුළුවන් දේවල්
    2021 ක්‍රිස්තියානි ජීවිතය සහ දේවසේවය වැඩපොත
තව තොරතුරු
2021 ක්‍රිස්තියානි ජීවිතය සහ දේවසේවය වැඩපොත
mwb21 මැයි 3 පි.

දේවවචනය නිධානයක්

පොරොන්දුවක් වුණොත් ඒක ඉටු කරන්න

ඊශ්‍රායෙල්වරයෙක් පොරොන්දුවක් වුණේ කැමැත්තෙන් වුණත් ඒ පොරොන්දුව ඉටු කරන්න එයා බැඳිලා හිටියා (ගණන් 30:2; it-2-E 1162)

කෙනෙක් වෙන පොරොන්දුවකට, වැරදි නැති දෙයක් නොකර ඉන්න තීරණය කරන එකත් ඇතුළත් වෙන්න පුළුවන් (ගණන් 30:3, 4; it-2-E 1162)

අපි එක් එක් කෙනා තමන් වුණු පොරොන්දු ඉටු කරයි කියලා යෙහෝවා දෙවියන් බලාපොරොත්තු වෙනවා (ගණන් 30:6-9; w04 8/1 27 3¶)

අපිට වෙන්න පුළුවන් වැදගත්ම පොරොන්දු තමයි කැප වෙද්දී සහ විවාහ වෙද්දී වෙන පොරොන්දු.

පින්තූරවල අදහස: පොරොන්දු දෙමින් ඉන්න අය. 1. යෞවනියක් යාච්ඤා කරනවා. 2. යුවළක් එයාලගේ විවාහ උත්සවයේදී මුදු මාරු කරගන්නවා.

මේ ගැන හිතන්න. ‘මං වුණු පොරොන්දුවලට එකඟව මං වැඩ කරනවාද?’

    සිංහල ප්‍රකාශන (1993-2026)
    ලොග් අවුට්
    ලොග් ඉන්
    • සිංහල
    • ලින්ක් එක යවන්න
    • සොයන ආකාරය සකස් කරගන්න
    • Copyright © 2025 Watch Tower Bible and Tract Society of Pennsylvania
    • භාවිත කිරීමේ නීති
    • පෞද්ගලික තොරතුරු රැකීම
    • Privacy Settings
    • JW.ORG
    • ලොග් ඉන්
    ලින්ක් එක යවන්න