ජූලි 19-25
ද්විතීය කතාව 16-18
ගීතිකා අංක 115 සහ යාච්ඤාව
හැඳින්වීම (විනා. 1යි)
දේවවචනය නිධානයක්
“සාධාරණ විනිශ්චයක් කරන්න උදව් වෙන ප්‍රතිපත්ති”: (විනා. 10යි)
දේවවචනයෙන් මැණික්: (විනා. 10යි)
ද්වි 17:7—වරදකරුවෙක්ට මුලින්ම ගල් ගහන්න ඕනෙ එයාට විරුද්ධව සාක්ෂි දුන්න අයයි කියලා නීතියේ කියලා තිබුණේ ඇයි? (it-1-E 787)
යෙහෝවා දෙවියන් ගැන වගේම දේවසේවයටත් ජීවිතයටත් ප්‍රයෝජනවත් වන මොන දේවල් ගැනද ඔයා මේ සතියේ බයිබල් කියවීමෙන් ඉගෙනගත්තේ?
බයිබල් කියවීම: (විනා. 4යි) ද්වි 16:9-22 (th 5වෙනි පාඩම)
සේවය හොඳින් කරන්න ඉගෙනගමු
මුල් හමු වීම: (විනා. 3යි) සාකච්ඡාවකට යෝජනාවෙන් පටන්ගන්න. නිවැසියා උනන්දුවක් දක්වන විෂයක් ගැන සඳහන් වෙන සඟරාවක් ඉදිරිපත් කරන්න. (th 3වෙනි පාඩම)
නැවත බැලීම: (විනා. 4යි) සාකච්ඡාවකට යෝජනාවෙන් පටන්ගන්න. ඉගැන්වීම් කට්ටලයෙන් ප්‍රකාශනයක් ඉදිරිපත් කරන්න. (th 4වෙනි පාඩම)
දේශනයක්: (විනා. 5යි) it-1-E 519 4¶—තේමාව: ක්‍රිස්තියානි සභාවේ විනිශ්චයකරුවන් ඉන්නවාද? (th 18වෙනි පාඩම)
යහපත් ක්‍රිස්තියානීන් වෙමු
ස්ථාවර පුරෝගාමි සේවය කරන්න ඔයාටත් පුළුවන්ද?: (විනා. 10යි) 2016 ජූලි වැඩපොතේ තියෙන “අවුරුද්දකට කරලා බලමුද?” සහ “ස්ථාවර පුරෝගාමි සේවයට කාලසටහනක්” කියන ලිපි පදනම් කරගෙන සේවා සංවිධායක මෙහෙයවන සාකච්ඡාවක්. ‘දිගටම සේවය කරන්න යෙහෝවා දෙවියන් අත දුන්නා’ වීඩියෝ එක පෙන්වලා ඒ ගැන සාකච්ඡා කරන්න.
සභා අවශ්‍යතා: (විනා. 5යි)
සභා බයිබල් පාඩම: (විනා. 30යි) lvs 12 පරි. 18-22¶, “බයිබල් ප්‍රතිපත්ති” කොටුව
සාරාංශය (විනා. 3යි)
ගීතිකා අංක 60 සහ යාච්ඤාව