ඔන්ලයින් ලයිබ්‍රරි
වොච්ටවර්
ඔන්ලයින් ලයිබ්‍රරි
සිංහල
  • බයිබලය
  • ප්‍රකාශන
  • රැස්වීම්
  • mwb21 ජූලි 7 පි.
  • ජූලි 26–අගෝස්තු 1

මේකට අදාළ වීඩියෝ නැහැ.

සමාවෙන්න. යම් දෝෂයක් නිසා වීඩියෝ එක ලෝඩ් කරන්න බැහැ.

  • ජූලි 26–අගෝස්තු 1
  • 2021 ක්‍රිස්තියානි ජීවිතය සහ දේවසේවය වැඩපොත
2021 ක්‍රිස්තියානි ජීවිතය සහ දේවසේවය වැඩපොත
mwb21 ජූලි 7 පි.

ජූලි 26–අගෝස්තු 1

ද්විතීය කතාව 19-21

  • ගීතිකා අංක 141 සහ යාච්ඤාව

  • හැඳින්වීම (විනා. 1යි)

දේවවචනය නිධානයක්

  • “ජීවිතය යෙහෝවා දෙවියන්ට හුඟක් වටිනවා”: (විනා. 10යි)

  • දේවවචනයෙන් මැණික්: (විනා. 10යි)

    • ද්වි 21:19—විනිශ්චයන් කරද්දී වැඩිමහල්ලන් නුවරේ දොරටුව ළඟ හිටියේ ඇයි? (it-1-E 518 1¶)

    • යෙහෝවා දෙවියන් ගැන වගේම දේවසේවයටත් ජීවිතයටත් ප්‍රයෝජනවත් වන මොන දේවල් ගැනද ඔයා මේ සතියේ බයිබල් කියවීමෙන් ඉගෙනගත්තේ?

  • බයිබල් කියවීම: (විනා. 4යි) ද්වි 19:1-14 (th 10වෙනි පාඩම)

සේවය හොඳින් කරන්න ඉගෙනගමු

  • මුල් හමු වීම: (විනා. 3යි) සාකච්ඡාවකට යෝජනාවෙන් පටන්ගන්න. නිතරම ඇති වෙන බාධාවක් ජය ගන්න විදිහ පෙන්වන්න. (th 12වෙනි පාඩම)

  • නැවත බැලීම: (විනා. 4යි) සාකච්ඡාවකට යෝජනාවෙන් පටන්ගන්න. ‘බයිබලයේ තියෙන තොරතුරු සොයා බලන්න ඕන ඇයි?’ වීඩියෝ එක හඳුන්වලා දෙන්න (වීඩියෝ එක ප්ලේ කරන්න එපා). (th 6වෙනි පාඩම)

  • බයිබල් පාඩම: (විනා. 5යි) bhs 137 8¶ (th 13වෙනි පාඩම)

යහපත් ක්‍රිස්තියානීන් වෙමු

  • ගීතිකා අංක 37

  • “ඔබ කිසි අනතුරකට භය නොවී සුරක්ෂිතව ගමන් කරනු ඇත”: (විනා. 15යි) සාකච්ඡාවක්. වීඩියෝ එක පෙන්වන්න. ඊටපස්සේ මෙහෙම අහන්න. අපි ආරක්ෂාව ගැන හිතලා වැඩ කරන්න ඕනෙ ඇයි? ආරක්ෂාව ගැන සැලකිලිමත් වෙනවා නම් අපි කරන්න ඕනෙ දේවල් මොනවාද?

  • සභා බයිබල් පාඩම: (විනා. 30යි) lvs 13 පරි. 1-12¶

  • සාරාංශය (විනා. 3යි)

  • ගීතිකා අංක 108 සහ යාච්ඤාව

    සිංහල ප්‍රකාශන (1993-2026)
    ලොග් අවුට්
    ලොග් ඉන්
    • සිංහල
    • ලින්ක් එක යවන්න
    • සොයන ආකාරය සකස් කරගන්න
    • Copyright © 2025 Watch Tower Bible and Tract Society of Pennsylvania
    • භාවිත කිරීමේ නීති
    • පෞද්ගලික තොරතුරු රැකීම
    • Privacy Settings
    • JW.ORG
    • ලොග් ඉන්
    ලින්ක් එක යවන්න