ඔන්ලයින් ලයිබ්‍රරි
වොච්ටවර්
ඔන්ලයින් ලයිබ්‍රරි
සිංහල
  • බයිබලය
  • ප්‍රකාශන
  • රැස්වීම්
  • mwb21 නොවැම්බර් 2 පි.
  • නොවැම්බර් 1-7

මේකට අදාළ වීඩියෝ නැහැ.

සමාවෙන්න. යම් දෝෂයක් නිසා වීඩියෝ එක ලෝඩ් කරන්න බැහැ.

  • නොවැම්බර් 1-7
  • 2021 ක්‍රිස්තියානි ජීවිතය සහ දේවසේවය වැඩපොත
2021 ක්‍රිස්තියානි ජීවිතය සහ දේවසේවය වැඩපොත
mwb21 නොවැම්බර් 2 පි.

නොවැම්බර් 1-7

යොෂුවා 18-19

  • ගීතිකා අංක 12 සහ යාච්ඤාව

  • හැඳින්වීම (විනා. 1යි)

දේවවචනය නිධානයක්

  • “යෙහෝවා ඊශ්‍රායෙල් ගෝත්‍රවලට ඉඩම් බෙදලා දුන්නා”: (විනා. 10යි)

  • දේවවචනයෙන් මැණික්: (විනා. 10යි)

    • යොෂු 18:1-3—ඊශ්‍රායෙල්වරු යොර්දානෙන් බටහිර ප්‍රදේශයේ පදිංචි වෙන්න පරක්කු වුණේ මොන හේතු නිසා වෙන්න පුළුවන්ද? (it-1-E 359 5¶)

    • යෙහෝවා දෙවියන් ගැන වගේම දේවසේවයටත් ජීවිතයටත් ප්‍රයෝජනවත් වන මොන දේවල් ගැනද ඔයා මේ සතියේ බයිබල් කියවීමෙන් ඉගෙනගත්තේ?

  • බයිබල් කියවීම: (විනා. 4යි) යොෂු 18:1-14 (th 2වෙනි පාඩම)

සේවය හොඳින් කරන්න ඉගෙනගමු

  • මුල් හමු වීම පෙන්වන වීඩියෝව: (විනා. 5යි) සාකච්ඡාවක්. ‘මුල් හමු වීම: ශුභාරංචිය—ගීතා 37:10, 11’ වීඩියෝ එක පෙන්වන්න. වීඩියෝ එක යද්දී පෝස් ලකුණ එන තැන්වල නවත්වලා තිරයේ දිස් වෙන ප්‍රශ්න අහන්න.

  • මුල් හමු වීම: (විනා. 4යි) සාකච්ඡාවකට යෝජනාවෙන් පටන්ගන්න. ඊටපස්සේ 2021 අංක 2 ‘මුරටැඹ’ සඟරාව ඉදිරිපත් කරන්න. (th 1වෙනි පාඩම)

  • මුල් හමු වීම: (විනා. 4යි) සාකච්ඡාවකට යෝජනාවෙන් පටන්ගන්න. නිතරම ඇති වෙන බාධාවක් ජය ගන්න විදිහ පෙන්වන්න. (th 11වෙනි පාඩම)

යහපත් ක්‍රිස්තියානීන් වෙමු

  • ගීතිකා අංක 76

  • “ඔයාලා පෙන්නන ආදරේට ස්තුතියි!”: (විනා. 15යි) වැඩිමහල්ලෙක් මෙහෙයවන සාකච්ඡාවක්. ‘අපි ඔබ ගැන දෙවිට නිතරම ස්තුති කරනවා’ වීඩියෝ එක පෙන්වන්න. jw.org වෙබ් අඩවියේ “ඔයා දෙන සම්මාදම් පාවිච්චි කරන විදි” ලිපියේ මූලික කරුණු සඳහන් කරන්න.

  • සභා බයිබල් පාඩම: (විනා. 30යි) lvs 17 පරි. 20-22¶, “බයිබල් ප්‍රතිපත්ති” කොටුව

  • සාරාංශය (විනා. 3යි)

  • ගීතිකා අංක 122 සහ යාච්ඤාව

    සිංහල ප්‍රකාශන (1993-2026)
    ලොග් අවුට්
    ලොග් ඉන්
    • සිංහල
    • ලින්ක් එක යවන්න
    • සොයන ආකාරය සකස් කරගන්න
    • Copyright © 2025 Watch Tower Bible and Tract Society of Pennsylvania
    • භාවිත කිරීමේ නීති
    • පෞද්ගලික තොරතුරු රැකීම
    • Privacy Settings
    • JW.ORG
    • ලොග් ඉන්
    ලින්ක් එක යවන්න