ඔන්ලයින් ලයිබ්‍රරි
වොච්ටවර්
ඔන්ලයින් ලයිබ්‍රරි
සිංහල
  • බයිබලය
  • ප්‍රකාශන
  • රැස්වීම්
  • mwb22 මැයි 12 පි.
  • ජූනි 20-26

මේකට අදාළ වීඩියෝ නැහැ.

සමාවෙන්න. යම් දෝෂයක් නිසා වීඩියෝ එක ලෝඩ් කරන්න බැහැ.

  • ජූනි 20-26
  • 2022 ක්‍රිස්තියානි ජීවිතය සහ දේවසේවය වැඩපොත
2022 ක්‍රිස්තියානි ජීවිතය සහ දේවසේවය වැඩපොත
mwb22 මැයි 12 පි.

ජූනි 20-26

2 සාමුවෙල් 13-14

  • ගීතිකා අංක 127 සහ යාච්ඤාව

  • හැඳින්වීම (විනා. 1යි)

දේවවචනය නිධානයක්

  • “තමන් ගැන විතරක් හිතපු අම්නොන් නිසා වුණේ ලොකු විනාශයක්!”: (විනා. 10යි)

  • දේවවචනයෙන් මැණික්: (විනා. 10යි)

    • 2සාමු 14:25, 26—වැඩියෙන්ම වටින්නේ කෙනෙක් මොන විදිහට ලස්සන වෙන එකද? (g04 12/22 8-9)

    • යෙහෝවා දෙවියන් ගැන වගේම දේවසේවයටත් ජීවිතයටත් ප්‍රයෝජනවත් වන මොන දේවල් ගැනද ඔයා මේ සතියේ බයිබල් කියවීමෙන් ඉගෙනගත්තේ?

  • බයිබල් කියවීම: (විනා. 4යි) 2සාමු 14:8-20 (th 2වෙනි පාඩම)

සේවය හොඳින් කරන්න ඉගෙනගමු

  • මුල් හමු වීම: (විනා. 3යි) සාකච්ඡාවකට යෝජනාවෙන් පටන්ගන්න. නිවැසියා උනන්දුවක් දක්වන විෂයක් ගැන සඳහන් වෙන සඟරාවක් ඉදිරිපත් කරන්න. (th 12වෙනි පාඩම)

  • නැවත බැලීම: (විනා. 4යි) සාකච්ඡාවකට යෝජනාවෙන් පටන්ගන්න. රැස්වීම්වලට ආරාධනා කරන්න. (th 18වෙනි පාඩම)

  • බයිබල් පාඩම: (විනා. 5යි) lff 05 පාඩමේ 6 කරුණ සහ සමහරු මෙහෙම කියනවා කොටස (th 18වෙනි පාඩම)

යහපත් ක්‍රිස්තියානීන් වෙමු

  • ගීතිකා අංක 68

  • “‘හැමදාටම සතුටින් ජීවත් වෙන්න!’ ප්‍රකාශනයෙන් විශ්වාසය ගොඩනඟන්න”: (විනා. 15යි) සාකච්ඡාවක්. ‘“හැමදාටම සතුටින් ජීවත් වෙන්න!” පොත පාවිච්චි කරලා යෙහෝවා ගැන විශ්වාසය ශක්තිමත් කරන්න’ සහ ‘“හැමදාටම සතුටින් ජීවත් වෙන්න!” පොත පාවිච්චි කරලා යේසුස් ගැන විශ්වාසය ශක්තිමත් කරන්න’ වීඩියෝ පෙන්වන්න.

  • සභා බයිබල් පාඩම: (විනා. 30යි) lff 09 පාඩම

  • සාරාංශය (විනා. 3යි)

  • ගීතිකා අංක 47 සහ යාච්ඤාව

    සිංහල ප්‍රකාශන (1993-2026)
    ලොග් අවුට්
    ලොග් ඉන්
    • සිංහල
    • ලින්ක් එක යවන්න
    • සොයන ආකාරය සකස් කරගන්න
    • Copyright © 2025 Watch Tower Bible and Tract Society of Pennsylvania
    • භාවිත කිරීමේ නීති
    • පෞද්ගලික තොරතුරු රැකීම
    • Privacy Settings
    • JW.ORG
    • ලොග් ඉන්
    ලින්ක් එක යවන්න